වීදි පුරඟන

වීදි පුරඟන

19

දහනවවන කොටස

.

"තුරුලි... එකොළහයි වෙලාව... ම්ම්ම්ම්... ටවුන් යනවද... අමාරු නං ඉමු..."


දෙවතාවක්ම සුරාන්තයට පත් උනාට පස්සෙ, මම තුරුලිව ගෙනත් ආපහු ඇඳෙන් තිබ්බා. එයාට එහෙමම නින්ද ගිහිල්ලා. එයාගෙ කායික දුර්වලතාවන් ගැන දැන දැනම, මේ කෙල්ල මාත් එක්ක කිසිම වගකීමක් නැතුව හැසිරෙනවා. මට ඒකට එයාට වැරැද්දක් කියන්නත් බෑ. පිරිමියෙක් හැටියට මම මගෙ ජීවිතේ ගත කරපු හොඳම අවස්ථා ඔක්කොම මේ කෙල්ල එක්ක කරපු කියපු දේවල්.


ඒත්... මට දුකයි... මේ කෙල්ල ඒ වෙනුවෙන් තමන්ගෙම සෞඛ්‍ය තත්වයන් නොසලකා හරින එකට.


"තුරුලි... වෙන දවසක යමුද අපි..."


දෙවතාවක්ම කතා කලාට පස්සෙ තුරුලි ඇස් දෙක ඇරියෙ, අතකින් ඇහැක් පොඩි කරගන්න ගමන්.


"ස... සර්..."


"ම්ම්ම්ම්ම්... නින්ද ගියා නේ හොඳටම... මේ... එකොළහයි වෙලාව... ටවුන් යනව නං ගිහින් එමුද අපි... ඔයාට අමාරු නං වෙන දවසක යමු... හානෙ.."


"අහ්... නෑ නෑ... යං සර්... මම ලෑස්තිවෙන්නං..."


"එහෙනං හිමින් ලෑස්ති වෙන්න... දැන් ඇඳෙන් ඉන්නකො තව ටිකක් වෙලා... මම ඇඟ පොඩ්ඩක් හෝදන් එන්නං... මේ කෙල්ල එක්ක ඉන්නකොට නිතරම වොශ් දාන්න වෙනවනෙ"


මම කිව්ව හින්ට් එක එයාටත් තේරිලා, ඇඳ ගාව හිටගෙන හිටපු මගෙ කකුලට හිමින් එකක් ගැහුවා හිනා වෙවී.


"හී... සර්ත් ඉතින් ඒමනෙ..."


"ඔව් ඔව්... ඇඳෙන් ඉන්න... මම වොශ් එකක් දාන් එන්නං..."


"මෙ... මේ ස... සර්..."


තුරුලිගෙ ඔලුව අතගාලා ආපහු හැරෙනකොටම එයා මගෙ කමිසෙන් ඇදල මාව නැවැත්තුව.


"ම්ම්ම්ම්ම් කියන්න..."


"ම... මමත් එන්නම්ද... අපි එකට... මෙ... එහෙම කරමු..."


"නාගන්න යන්නද... ම්ම්ම්ම්ම්...?


"හී... ඔ... ඔව්නේ..."


"ම්ම්ම්ම් යං ඒනං... කෝ එන්න වඩාගන්න..."


හිතේ තිබ්බ ෆැන්ටසි එකින් එකට මේ විදිහට යථාර්තයක් වෙනකොට, ඒවට එපා කියන්නෙ මොන මෝඩයද.


මුල් කාලෙ තුරුලිගෙත් මගෙත් දෙපාර්ශවයෙන්ම පැන නැගුන ලැජ්ජාශීලි ගති පැවතුම් දැන් දැන් සීඝ්‍රයෙන් වියැකිලා යමින් තියෙන්නෙ. අපිට ඕනෙ දේවල් වත්, අපි ඉල්ලන දේවල් වත් අනෙකගෙන් හංගන්න උත්සාහ නොකරන තරම් දැන්.


මම තුරුලිව ඇඳ උඩ නැගිට්ටවල එහෙමම එයාගෙ ඉනෙනුයි පස්සෙනුයි අල්ලල වඩාගත්තා. එයත් සුපුරුදු විදිහටම එයාගෙ කකුල් දෙක මගෙ ඉන වටේට දාගෙන මගෙ උරහිසින් අත් දෙක තියාගත්තා.


ගෙදරක පොඩි වැඩක් කලත් මහන්සි දැනෙන මට මේ කෙල්ලව කොච්චර වඩාගෙන හිටියත් ඇඟට වෙහෙසක් දැනෙන්නෙ නැති තරම්.


"සර්..."


බාතෲම් එක ගාවටම ගියාට පස්සෙ තුරුලි හදිසියෙම මගෙ කම්මුලෙන් අල්ලන් කතා කලා.


"ම්ම්ම්ම්ම්ම්..."


"මෙ... මේ... සර්... සර්ට කරදරයිද..."


"මොකක්ද..?"


"මාත් එන එක..."


"එහෙම එකක් නැහැ..."


"හී... ඒනම් යමු..."


මම තුරුලිව වඩාගෙනම බාතෲම් එක ගාව රැක් එකේ තිබුන ටවල් එකත් අරන් බාතෲම් එකට ගියා. ගිහිල්ලා මම එයාව බිමින් තිබ්බට, මට බාතෲම් එකේ දොරවත් වහන්න උනන්දු නොවුන බව තේරුනේ සෑහෙන වෙලාවක් ගියාට පස්සෙයි.


"හී.... සර් මුලින් ගලවන්නකො..."


උදේ ඉඳලම මගෙත් සීමා බිඳ දාපු මේ කෙල්ල මෙන්න හදිසියෙම ලැජ්ජා වෙලා.


"ඈහ්... හා හා..."


තුරුලි මගෙ දිහා බලන් ඉන්දෙද්දිම මම මගෙ ඇඟේ තිබ්බ ඇඳුම් සේරම ගලවල, ළඟ තිබ්බ බාස්කට් එකට දැම්මා. ඊට පස්සෙ තුරුලිත් එයාගෙ ඇඳුම් සේරම ගලවල දැම්මෙ සම්පූර්ණ නිරුවතට පත් වෙමින්.


රාගයේ ගින්නට අහුවෙලා ඇඳුම් එකින් එක ගැලවෙනව වෙනුවට, මේ විදිහට අපි එකිනෙකාව දකින එක දෙන්නටම අලුත් දෙයක් වෙලයි තිබ්බෙ. ඒ නිසාමද මංදා, මගෙ ඉස්සරහ නිරුවතින්, කකුල් දෙකත් කිටි කිටියෙ තද කරන් ඉන්න පුංචි කෙල්ලව දැක්කම, මගේ රසඟන තවදුරටත් අක්‍රීයව තියාගන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ.


තුරුලිත් ඒක දැකල මගෙ දිහා බලල කටත් අතින් වහන් හිනා උනා.


"හී........"


ප්‍රාණවත් වෙලා එයාගෙ දිහාට එල්ල උන රසඟන, එක අතකින් අල්ලගෙන, තුරුලි මාවත් එක්කන් ශවර් එක යටට ගියා. ඒ පිටිපස්සෙන් මාවත් ඇදිල ගියේ හරියට ස්වාමියාට කීකරු උන හැඩිදැඩි සතෙක් ඇවිදන් යනව වගෙයි.


"සර්...."


"ම්ම්ම්ම්ම්ම්...."


"තුරුල් කරගන්නකො මාව..."


තුරුලි මූණ උස්සන් මගෙ දිහා බලන් ඒක ඇහුවෙ, එයාගෙ අත් දෙක දෙපැත්තට විහිදුවන ගමන්.


"කෝ එන්න..."


අපි දෙන්නගෙ සිරුරු ගෑවෙන්න තිබ්බ එකම බාධාව උන, මගේ ප්‍රාණවත් රසඟන එයාගෙ කකුල් දෙක අස්සෙන් රසගුලේ ගෑවිගෙන යන විදිහට දාගත්ත එයා, මගෙ ඇඟට වෙලා පපුවෙන් ඔලුව තියාගත්තා. දැනටමත් දැඩිවෙලා තිබුන එයාගෙ පියයුරු දෙකත් මෘදුවට මගෙ පපුව මත වැතිරිලා ගියැයින්, අපි දෙන්නගෙ භෞතිකව සම්බන්ධ වපසරිය තවත් වැඩි උනා.


මම ඊට පස්සෙ අත දික් කරල ශවර් එකේ කරාමෙ ඇරල, තුරුලිගෙ උරහිස වටේට අත් දෙක යවන් ඒ කඩාහැලෙන වතුර පාරට මූණ දුන්නා.


දැනටමත් සිරුරු උණුසුම් වෙලා තිබ්බ අපිට, ඒ සීතල වතුර පාර අමුතු උද්‍යෝගයක් ගෙන දුන්නෙ අපි දෙන්නගෙම අත් තවත් තද කරගනිමින් අපේ වෙළුම ශක්තිමත් කරමිනුයි.


තුරුලි මගෙ පපුවට එයාගෙ කම්මුල තද කරන ගමන් හිමීට කතා කලා.


"හී.... සර්... සීතයි නේද..."


"ම්ම්ම්ම් හීටරේ දාන්නද... එළියෙ රස්නෙ නිසා දැම්මෙ නැත්තෙ..."


"එ... එපායියෝ... හී... මේම ශෝක් සර්..."


"ම්ම්ම්ම්ම්ම්... ඔයාගෙ කොණ්ඩෙ තෙමිලා නෑ ඕන් හරියට... කෝ ඉන්න..."


ශවර් එකේ වතුර පාර කෙලින්ම වදින්නෙ මට. මගෙ ඇඟට වැදිලා ඉවතට යන වතුරෙන් තමා තුරුලිව නෑවෙන්නෙ. ඒ නිසාද කොහෙද එයාගෙ කොණ්ඩෙ පහළ හරිය හරියට තෙමිල තිබ්බෙ නෑ. මම තුරුලිත් එක්කම එහාට වෙලා එයාගෙ කොණ්ඩෙ අතින් අල්ලල ශවර් එකට අල්ලන් හිටියා.


ඒත් එක්කම ශවර් එකේ වතුර පාර කෙලින්ම ඇවිල්ල වැදුනෙ එයාගෙ පස්සට.


"සර්හ්.... අනේ... කුචූ..... කෝ... එහාට වෙමුකෝ..."


"ම්ම්ම්ම්ම්.... කෝ බලන්න... කොහෙටද කුචු..."


"මෙ... මේ... පි... පිටිපස්සට... හී... අනේ ලැජ්ජයි..."


"ඉන්නකො..."


මම තුරුලිගෙ කොණ්ඩෙ වතුර පාරට අල්ලගෙනම එයාගෙ පස්සෙ දෙපැත්තම වැහෙන්න මගෙ අත් දෙකෙන්, ඒ පස්ස අල්ලගත්තා.


"හයියූ... සර්ගෙ විසේ හොඳටම වැඩි වෙලා... හී..."


"ඔයාම තමා ඒම කලේ... මැටි කෙල්ල..."


"හී... මගෙ සර්..."


"මැට්ටි..."


අපි දෙන්නම හරිම අසාමාන්‍ය කාලයක් ඒ කඩාහැලෙන වතුර පාර යටට වෙලා හිමින් හිමින් දෙපැත්තට වෙවී ගත කලා. මේ විදිහට විනාඩි හය හතකට වඩා නං ගෙවිල ගිය බවට මට හොඳටම විශ්වාසයි.


"සර්... අපි ඉම්මනට නාගමු නේද... හී... අසනීප වේවි සර්ව නැත්තං..."


"ම්ම්ම්ම්ම්... ඔයා එක්ක ඉන්නකොට ඒම වෙන්නෑ..."


"මගෙ සර්..."


අපි දෙන්නට දෙන්නා මේ එකිනෙකා කෙරෙහි ආදරබර ප්‍රකාශ කරගත්තත්, අපි දෙන්නම තාමත් අමුතු මනඃකල්පිත සීමාවකයි අපේ සම්බන්ධය අරන් යන්නෙ. ඒක හරියට ක්ෂිතිජ මායාවක් වගේ සීමාවක් මිසක් ඇත්තටම පවතින දෙයක් නෙවෙයි. 


ඒත්... පෙනෙන ආදරයකට වඩා මේ නොපෙනෙන මායිම තුළත් අමුතු උද්‍යෝගීබවක් තියෙනව...


තුරුලිගෙ යෝජනාවෙන් පස්සෙ මම ශවර් එක වහල දාලා බාතෲම් එකේ බිත්තියෙ ගහපු ප්ලාස්ටික් ට්‍රේක උඩ තිබ්බ සබන් කැටේ අතට ගත්තා.


"කෝ ඉන්න... හී... සර්ගෙ මම ගාන්නේ...."


මම ඒක මගෙ අතට ගන්නකොටම වගේ, තුරුලි එහෙම කිව්වෙ, මගෙ අතින් සබන් කැටේ උදුරල ගන්න ගමනුයි.


"ම්ම්ම්... හරි එහෙනං... ගාන්නකො..."


"හී... හා..."


අනිත් වෙලාවලට දිලිසි දිලිසි තියෙන එයාගෙ කොණ්ඩ කැරලි, දැන් එකට එකතු වෙලා ඇඟට ඇලිලා. පියයුරු දිගේ බේරිලා එන පුංචි දිය සීරාවන් තණපුඩුවෙ ඉඳන් කෙලින්ම බිමට වැටුනේ එයාගෙ උදරය ස්පර්ශ කරන්න අවස්ථාවක් වත් නොතබමින්.


තුරුලි බොහොම සීරුවෙන් සබන් කැටේ අතේ තවර තවර මගෙ පිට පපුව අත හැමතැනම සබන් ගෑවා. මාව එහෙට මෙහෙට හරව හරව ඇඟේ හැමතැනම සබන් ගාලා, පමණට වඩා වෙලාවක් ප්‍රාණවත් වෙලා තිබ්බ රසඟනෙත් සබන් තැවරුවා.


මගෙ කොණ්ඩෙට ශැම්පු දාන්න තරන් එයා උස නොවුනත්, එයා ඒක කරන්න බල කරලම ඉල්ලල හිටපු නිසා මම තුරුලි ඉස්සරහ දණගහල එයාගෙ ඉණෙන් අල්ලන් හිටියා.


මේ කෙල්ල ඉස්සරහ හිස පහත් කරන එකවත්, දණ නමන එකවත්, මේ කෙල්ලට කීකරු වෙන එකවත්, පිරිමියෙක් හැටියට මම කිසිම පැකිළීමක් නැතුව කරනවා. හරි පුදුමයි ඇත්තටම. කවුරුත් කියන දෙයක් නාහන, කාවවත් පමණට වඩා හිස මුදුනෙන් තියාගන්නැති මම, මේ කෙල්ලට මේ තරම් කීකරුව මේ පුංචි කෙල්ලට අවනත වෙලා ඉන්න හැටි...


තුරුලි මගෙ කොණ්ඩ කැරලි අස්සෙන් ඇඟිලි යවල කොණ්ඩෙත් ශැම්පු ගාලා ඉවර වෙලා, එයා "දැන් නැගිටින්න" කිව්වට පස්සෙයි මම ආපහු එතනින් නැගිට්ටෙ. ඒ තුරුලිගෙ තොලට පුංචි කිස් එකකුත් දීගෙනමයි.


ඊට පස්සෙ මම එයාගෙන් සබන් කෑල්ල අරගෙන, එයාගෙ අත් දෙක මගෙ දිහාට උස්සල අරන් අත් වල ඉඳල සබන් ගාගෙන ඇඟ පැත්තට ගියා. මම සබන් කැටේ එහෙ මෙහෙ ගෙනියන වාරයක් පාසාම තුරුලි හීන් සිනහවක් එක්ක දැඟලුවෙ කුචු කුචු කියන ගමනුයි.


"හී... අනේ... ඉන්න... කුචූ... හී.... සර්හ්..."


"කෝ දඟලන්නෙපා මැට්ටියෙ... ඔහොම ඉන්න..."


"අනේහ්හ්හ්හ්... ඔය... කුචූ..."


"මේ කෙල්ලගෙ දාංගලේට දැන් දෙන්නවම ඇදගෙන වැටෙනව..."


තුරුලිගෙ පස්සට එකක් හිමීට ගහන ගමන් මම කිව්වෙ, එයාගෙ දැඟලිල්ලට එයාව ලිස්සල වැටෙයි කියල බය උන නිසා.


තුරුලි, එයාගෙ ඇඟ දිහාට මගෙ අත ළංවෙනකො දැඟලිල්ල වැඩි කරපු නිසා, මම තුරුලිගෙ උරහිසෙන් අල්ලල එයාව අනිත් පැත්ත හරවල පිටිපස්සෙන් එයාට හේත්තු උනා.


හේත්තු වෙලා එයාගෙ ඉන වටේට අත යවල, එයාව මගෙ ඇඟට තද කරල අල්ලගත්ත.


"සර්හ්හ්හ්හ්..."


"දඟලන්නැතුව ඉන්න... ආයෙ දැඟලුවොත් පස්සට දෙකක් දෙනව තවත් ඌව වෙන්න..."


"හී... හා සර්... ආසයිනෙ මං..."


මේ කෙල්ල නම්...


මම මගෙ අත තුරුලිගෙ බෙල්ලෙ ඉඳල, හිමින් සීරුවෙ සබන් ගාගෙන එයාගෙ පපුව පැත්තට අරන් ආවා. ඒත් ඒ සුන්දර පියයුරුවෙන් මට දෙන උත්තේජය මැඬලාගෙන ඒක මගහැරලා අත අරන් යන එක නං කරන්න බැරි වැඩක්.


මම තුරුලිගෙ සිනිදු බංඩියෙත් සබන් ගාලා ඉවර වෙලා, සබන් කැටේ අතේ අතුල්ලල එයාගෙ දකුණු පියයුරුවෙන් මගෙ අත තිබ්බා.


අල්ලට දැනෙන චූටි නිපල් එකයි, ඉලිප්පුන පියයුරුවෙ හැඩෙයි නිසා, හැඟීම් කියන වේල්ලෙන් නවත්තල තිබ්බ මගෙ ආශා ගංගාව වාන් දාන්න පටන් ගත්තෙ මටවත් නවත්තගන්න බැරි තරම් ප්‍රභලවයි.


"සර්හ්හ්හ්හ්.... අනේ තදින්..."


"ම්ම්ම්ම්ම්... කලින් කීවෙ හෙමින් කරන්න කියලනෙ..."


"අ... අනේහ්... සර්හ්හ්හ්... හී... දැන් ආසයිනෙ මම..."


තුරුලි ඉනෙන් නැවිලා, එයාගෙ පිටිපස්ස මට තවත් තද කර කර මගෙ අතේ වෙලිලා කොඳුරනවා.


තුරුලිගෙ ස්වභාවය, අහිංසක පුංචි කෙල්ලෙක්ගෙ ඉඳන් කාමයෙන් ඔද වඩන ධේනුවකට පරිවර්තනය වෙන්න ගතවෙන්නෙ ඇහිපිය හෙලන තරන් පොඩි කාලයක්.


මම තුරුලිගෙ ඉල්ලීම අනුව, එයාගෙ පියයුරු යුගලම ඉතා තදින් පොඩි කරමින් ටිකක් වෙලා සබන් ගෑවා. සබන් වලට ලිස්සන නිසාද මංදා, ඒ සුන්දර පියයුරු යුගල මෘදුවට ඒ මේ අත යමින් මගෙ අතැඟිලි අස්සෙන් බේරි බේරි ලෙලදෙනවා.


"සර්හ්හ්හ්හ්...."


"තවත් තදින් කරන්නද... ම්ම්ම්ම්..."


"එපාහ්හ්හ්හ්හ්... අනේ.... ඉන්න බෑ මට..."


"ම්ම්ම්ම්... මැට්ටි... දඟලන්නෙපා..."


"සර්හ්හ්හ්... මෙහෙත් ගාන්න... අනේ ඉක්මන්... මගෙ සර්හ්හ්හ්..."


තුරුලි මහ සද්දෙන් කෙඳිරුවෙ එයාගෙ ඇඟිල්ලක් බඩේ ඉඳල කලවටම දික් කරල මට පෙන්නන්න ගමන්.


මෙතන නානවට වඩා දෙයක් වෙන බව දැන් නම් පාඨක ඔබට හොඳින්ම තේරුම් යන්නැති.


තුරුලිගෙ පියයුරු දෙකම මගෙ අතේ ග්‍රහණයෙන් මුදවල, මම ඒ කීමට එයාගෙ බඩ දිගේ ආපහු පහළට ඇවිත්, තුරුලිගෙ කලව දෙකේ සබන් ගෑවා. දැන් නං මටත් පාත් වෙන්න වෙනව.. මගෙ අත එච්චර දිගත් නෑ.


කලව දෙකේ මගක් දුර සබන් ගාපු මම, එයා ළං කරන් හිටපු කකුල් දෙක අස්සෙන් අතක් දාගෙන, ඒ අත එයාගෙ යෝනිය දෙසට උඩට අරන් ආවා. කලව දෙකට තෙරපෙමින් උඩට ආව මගෙ අතේ ඇඟිලි තුඩු අන්තිමට නැවතුනේ, සම මතුපිටට නෙරල ආව සියුම් පැල්මක ස්පර්ශ වෙමිනුයි.


"සර්හ්හ්හ්හ්හ්හ්....."


යෝනියෙ මගෙ අතේ ඇඟිලි ගෑවුන ගමන්ම තුරුලි ආයෙත් පාරක් කෑගැහුවෙ, එයාගෙ කකුල් දෙක තවත් ළං කරලා.


තුරුලි වෙව්ල වෙව්ල දඟලන අතරෙම මම එයාගෙ යෝනි විවරය වටේම සබන් ගෑවේ, මැදගිල්ල යෝනි පැල්ම උඩින් තියාගෙනයි. අත ඉස්සරහට පස්සට යන අතරෙ, මගෙ මැදගිල්ලත් ඒ එක්කම යෝනි පැල්ම තුලින් යෝනි තොල් වලට මැදිවෙලා ඉස්සරහට සහ පස්සට ගියැයින්, තුරුලිගෙ හුස්ම ගන්න වේගෙයි එයාගෙ කෙඳිරිලි සද්දෙයි දෙකම එන්න එන්නම වැඩි උනා.


"මගෙ සර්.... අනේහ්හ්... පණ නෑ මට.... සර්හ්හ්හ්හ්හ්...."


තුරුලිගෙ කෑගැසීම් මැද්දෙම මම තවත් වේගෙන් එයාගෙ යෝනිය තද කරමින් ඇඟිලි ඒ මේ අත අරන් ගියා. දැන් නං, ගාපු සබන් ටිකත් හේදිලා ගිහින්, තුරුලිගෙ යෝනියෙන් ගලාගෙන ආව සාරය එයාගෙ කලව දෙක දිගේම ගලාගෙන ගිහිල්ලයි තිබ්බෙ.


වැඩි වෙලාවක් යන්න මත්තෙන් තුරුලි කිසිම අමතර සද්දයක් නැතුව මගෙ කකුල් දෙකට පිට තියන් හේත්තු වෙන ගමන්, අතේ එල්ලිලා එතනම බිම පාත් උනා. ඒත් එක්කම එයාගෙ යෝනි තොල් අතරෙන් එළියට ගලාගෙන ආපු යන්තමට විනිවිද පෙනෙන උකු සාරය දැක්ක ගමන්ම මට තේරුනා එයා ආයෙත් පාරක් සුරාන්තයට පත් උන බව.


"තු... තුරුලි... අනේ... කෝ... අයියෝ කිව්වෙත් නෑනෙ ඔයා..."


එයා බිමට පෙරලෙන්න ගිය නිසා මමත් එතන දණගහන් එයාව අල්ලල, බිත්තියට හේත්තු කලා.


"ස... සර්හ්... සර්... නාගෙන යන්න... ම... මං චුට්ටකින් එන්නම්..."


තුරුලි එහෙම කිව්වෙ බිත්තියට හොඳට හේත්තු වෙලා ඔලුව තියාගන්න ගමන්.


"කෝ ඉන්න ඉක්මනට ඔයාව හෝදන්නං මං..."


"ස... සර් යන්න සර්..."


"මැට්ටි... ගුටියක් දෙනව දැන්..."


"හී..."


මෙච්චර වෙලා දෝංකාර දෙන තරමට කෑගහපු මේ කෙල්ල දැන් හරිම හිමින් කණට ඇහෙන නෑහෙන ගානට කතා කරන්නෙ. එයාගෙ කකුල් දෙක මැදින් පේන යෝනියත් පොඩ්ඩක් රතු වෙලා. ඒ, එයාගෙ කීම අහල මම තදින් ඇතිල්ලුවනෙ ඇඟිල්ල.


තුරුලිව එහෙමම තියාගෙන, මම එයාගෙ පිටෙත් සබන් ගාලා කකුල් වලත් සබන් ගාලා කොණ්ඩෙටත් ශැම්පු දාලා හොඳට නෑව්වා. ඇත්තටම දරුවෙක්ව නාවනව වගේ හැඟීමක් මට දැනුනෙ. මීට කලින් කවදාවත් මේ විදිහට කාවවත් නාවල නොතිබ්බත් ඉවෙන් වගේ මට තේරුනා ඒ දේ කරන්නෙ කොහොමද කියන එක.


තුරුලිව නාවල ඉවර වෙලා, එයා මාත් නානකං ඉන්නව කියල තරයේම කියපු නිසා මමත් ඉක්මනට නාගෙන එයාව වත්තම් කරන් බාතෲම් එකේ දොර ගාවට ආවා.


මම මුලින් එයාගෙ කොණ්ඩෙයි ඇඟයි පිහිදල, එහෙමම මමත් ඔලුවයි ඇඟයි පිහදාන් එයාව හරහට වඩාගෙන, කාමරේට ඇවිත් ඇඳෙන් තිබ්බා ආයෙ.


"තුරුලි... ඔහොම්ම ඉන්න ටිකක්. මම තේකක් හදන් එන්නම්... හානෙ... අනේ සොරී... ඔයා කලින් කීව නං මම නවත්තනවනෙ යන්න එද්දි..."


"සර්හ්... මං එක්ක ඉන්න... යන්නෙපා..."


"ම්ම්ම්ම්... මම තේකක්.."


"එපාහ්... සර්ව ඕනි මට..."


"හරි එහෙනං... මම ඉන්නම්..."


එහෙම කියල මම ඇඳ ගාවම බිම වාඩි වෙන්න හදද්දි, තුරුලි ඇඳේ මෙට්ටෙට හිමින් තට්ටු කරල මටත් ඇඳට එන්න ඉඟි කලා.


ඊට පස්සෙ මමත් ඇඳට නැගල, එයාගෙ එහාපැත්තන් ඇලවෙලා, තුරුලිගෙ ඔලුවෙනුයි ඉනෙනුයි අල්ලල එයාව මගෙ ඇඟට තද කරගත්තා.


හදිසියෙම...


තුරුලි අමාරුවෙන් එයාගෙ ඔලුව උස්සල මගෙ මූණ දිහා බලල, "මගෙ සර්ට ආදරෙයි මං..." කිව්වෙ මගෙ පපුව එයාගෙ අතින් හිමින් හූරමින්.


ඒ කරල එයා මගෙ පපුව අස්සෙ මූණ තද කරගෙන, හිමීට මාව හැපුවා.


ආදරය කියන භූමි දෙක මැද්දෙන් වැටිල තිබ්බ ඒ අදෘෂ්‍යමාන මායිම, තුරුලි විසින්ම කඩාදැම්මෙ ඒ විදිහටයි...


ඒ දේ මෙහෙම එකපාරටම අහන්න බලාපොරොත්තුවෙන් නොසිටියත්, මමත් ඒ බවක් කටින් නොකිව්වත්... මාත් මේ කෙල්ලට ආදරය කරනව නෙවෙයිද..?


මතු සම්බන්ධයි...

Report Page