HAPPY BIRTHDAY කොම්ලෝ..
from ටීක්ඔන්න දැම් ඉපදිලා අවුරුදු 17 ක් ඉවරයි කොල්ලෝ. ගෲප් එකකින් හම්බුවෙලා දැන් නම් හොදටම දන්නවා වගේ.මේ අවුරුදු 17 ඇතුලේ ගොඩක් ප්‍රශ්න වලට මූන දෙන්න ඇති. සතුටු හිතෙන දේවල් වලටත් මූන දෙන්න ඇති.කොහොම උනත් අපේ ලයිෆ් එකේ මේ දෙකම ගානට බැලන්ස් කරන් යන්න එපැයි. අතීතයේ මොනා උනත් ඒ හැමදේම අමතක කරලා හැමදේම අලුතින් වෙනස් විදියට හිතන්න පටන් ගන්න.( ඔබ කොහොමත් එහෙම බව මම දනිමි) මොන වැඩේ කරද්දී ඒක ෆේල් උනත් උත්සාහය අතාරින්න හොද නැ.මොන වෙලාවකදී හරි ඒක හරියනවා...👍🤝
✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨✨
ඔයාගේ සිහින සැබෑ කරන්න කිසිම
දෙයියෙක්ට බැහැ. 💯❌
සමහර කාල එනවා අපි කරන දේවල්
ගැන අපිටම විශ්වාසයක් නැති වෙන
එතකොට හිතෙනවා.මේක කරන්නේ
නැතුව අත් හැරලා දැම්මා නම් මීට වඩා
හොඳයි කියලා.ඒ වෙලාවට හොඳට
මතක් කරගන්න.ඔයා අද ඉන්න තැනට
එන්න ආරම්භයේදි කොයිතරම් නම්
මහන්සි වුණාද කියලා.මේ වෙලාවේ
ඔයාට ඔයා කරන දේවල් දිගටම
කරගෙන යන්න අමාරු ඇති එහෙම නම් කෙටි කාලයක් පොඩි විවේකයක්
අරගෙන ආයෙත් අලුත් සැලසුමක්
හදාගෙන වැඩ කරන්න.
හොඳට මතක තියාගන්න.....!
ඔයාගෙ සිහින සැබෑ කරළා දෙන්න
කිසිම දෙයියෙක්වත් එහෙම නැත්නම්
සුරංගනාවියක්වත් එන්නේ නෑ.ඒ
වගේම හාස්කමක් වෙළා එකපාරටම
ඔයා හිතාගෙන ඉන්න දේවල් සැබෑ වෙන්නේ නෑ.හැබැයි ඔයාට පුළුවන්
ඔයා දකින ඒ සිහින යතාර්ථයක් කරගන්න.හැබැයි ඒකට වැඩ කරන්න ඕන.ඒත් වැඩ කරන්න ඕන කොහොමද
කියලා තීරණය කරන්න පුළුවන් ඔයාටම විතරයි. 💫🔥