Forward tag එක නැතුව මැසේජ් එකක් forward කරන හැටි....
forward tip❦ Remove forwarded tag ❦

මම දැක්ක ගොඩක් චැනල් වල බොට් ගෙන් හම්බෙන නිර්මාණ කෙලින්ම චැනල් එකට ෆෝවඩ් කරනව forwarded ටැග් එකත් එක්කම.
ඕනෙම කෙනෙක්ට ඕනෙම මැසේජ් එකක් forward tag එක නැතුව forward කරන්න අවස්ථාවක් telegram එකෙන් හදල දීල තියෙනව.
ඉතින් ඔයා telegram update කරන් ඉන්න කෙනෙක් නං ඔයාට එහෙම forwarded tag එක නැතුව forward කරන්න පුලුවන්.

ඉතින් මේක අයින් කරන්නෙ කොහොමද?.
සරලයි. පහළ පොටෝ ටික පිළිවෙලට බලන් යන්න.👇👇




තේරුනානෙ. පොටෝ වලින් තේරුනේ නැත්තං විතරක් මේ වීඩියෝ එක බලන්න. නිකං ඩේට නාස්ති කරගන්න එපා.👇