Forget me not

Forget me not

@Mrs. හෝම්ස්

චරිත හැඳින්වීම

True love, remembrance and respect


.................................................................................................

Forget me not - (ෆොගෙට් මී නොට්)

මෙයින් ආදරය සහ ගෞරවය යන දෙකම සංකේතවත් කරයි.

මෙම කුඩා මල් කිණිත්තක් යමෙකුට ලබා දීම යනු, ඔබට ඔවුන්ව කිසිදා අමතක නොවන බවටත් ඔබ ඔවුන් ගැන නිතර සිතන බවටත් පොරොන්දුවකි.

Forget me not

................................................................................................................

චරිත හැඳින්වීම :


Main character

සොරායා රොසබෙල්.

නිල් ඇස් හිමිකාරියකි.

කතාව යන්නෙ මෙයාගෙ පැත්තෙන්.

එජ් හිල් යුනිවසිටිහි ඉගෙනුම ලබයි.



......................................................................................................................


Second main character

නිවාන් ක්‍රිස්ටොපර්.

නිල් ඇස් හිමිකාරයෙකි.

එජ් හිල් යුනිවසිටිහි ඉගෙනුම ලබයි.


...............................................................................................................



Other characters


යශෝදා අශාවරී

කලු ඇස් හිමිකාරියකි.

එහ් හිල් යුනිවර්සිටිහි ඉගෙනුම ලබයි. 

............................................................................................................


අමතර දැනුමට :

Sub rosa = සබ් රෝසා.

මේකෙන් කියවෙන්නෙ රහසක් කියන එක. මේක ඉස්සර කාලෙ ඉදලම මිනිස්සු රහසක් කියන එක සංකේතවත් කරන්න යොදා ගත්ත එකක්.





ලැවැන්ඩර්

ලැවැන්ඩර්= ලැවැන්ඩර් සුවඳට පුළුවන් ඕනෑම කෙනෙකුගේ ආකර්ශණය දිනා ගැනීමට.. ඒ තරමටම ඒ සුවඳවත් බව හරිම මිහිරියි.


...................

Stay Tuned.......


සදාදර

Mrs. හෝම්ස්









Report Page