Forget-me-not ...

Forget-me-not ...

@Mrs. හෝම්ස්
True love, remembrance and respect

මුළින් ම කියන්න ඕනෙ මේ කතාවෙ නම බලලා ඔයලා වැරදි අදහසක් ගන්න එපා. මේ මල මේ කතාවට සම්බන්ඳයි, ඒකයි මම මේක තෝර ගත්තේ.අනිත් එක මේ කතාවෙන් කියන්නෙ මම ගැන නෙවෙයි, මේක කියවලා මාව මේකෙ විදිහට තේරුම් ගන්න යන්නත් එපා. 

එහෙනම් අපි කතාවට යමු......

මේ කතාව පටන් ගන්නෙ ලංකාවෙ නෙවෙයි. එංගළන්තේ ගමක.

....................................................................................................................

Forget me not - (ෆොගෙට් මී නොට්)

මෙයින් ආදරය සහ ගෞරවය යන දෙකම සංකේතවත් කරයි.

මෙම කුඩා මල් කිණිත්තක් යමෙකුට ලබා දීම යනු, ඔබට ඔවුන්ව කිසිදා අමතක නොවන බවටත් ඔබ ඔවුන් ගැන නිතර සිතන බවටත් පොරොන්දුවකි.

Forget me not


චරිත හැදින්වීම 

ROLE MODEL

Main Character of the story : උත්පලා සදෙව්මි අබේකෝන්

හැමදේම සරලව ගන්න කෙල්ලෙක්.

ලෝයර් කෙනෙක් වෙන ගමන්, University 3rd year එකේ ශිෂ්‍යාවක්

පවුලේ අයගෙන් වෙන් වෙලා University යන්න දුශ්කර ගමකට ඇවිල්ලා ඉන්නෙ.

යාලුවෝ නැහැ. (මෙයා සිංහල)

කතාව යන්නෙ මෙයාගෙ පැත්තෙන්.

.........................................................................................................................................

Leading Character

Leading Character of the story : නසීර්ක් අහමඩ් ස්ටෝපර්

ගුප්ත කොල්ලෙක්.

අම්මගෙන් උරුම උනු බිස්නස් බලා කියා ගනියි.


.........................................................................................................................................

Supporting character

Other character : හාවඩ් තොම්සන්

විශ්වවිද්‍යාල මහාචාර්‍යවරයෙක්.

හිත හොදයි.

විශ්විද්‍යාල ළමුන්ගෙ හිතේ ගැඹුරුම තැනක නම ඉන්න ගුරුවරයෙක්.


චරිත වලට අමතරව දැනුමට බිඳක්..

ෂර්වුඩ් - (Sherwood)

එංගලන්තයෙ පිහිටි දුශ්කර ගමක්. 

එංගලන්තයේ පිහිටි හොදම 5 අතරට පැමිණි Law University එක තියෙන්නෙ මේ ගම ආසන්නව.

ෂර්වුඩ්
ෂර්වුඩ්

...................................................................................................................

එජ් හිල් යුනිවර්සිටි - (Edge Hill University)

Law පැත්තට ගොඩක් බර University එකක්.

උත්පලාගෙ සහ Prof. හාවඩ්ගෙ University එක.


එජ් හිල් යුනිවර්සිටි
එජ් හිල් යුනිවර්සිටි

..............................................................................................................................


Wild Daisy - කැළෑ ඩේසි

මෙය බොහෝ විට ප්‍රේමයේ පාරිශුද්ධත්වය නියෝජනය කරයි.

ඩේසි මල් පෙති අහිංසකත්වය සංකේත්ව කරන අතරම කැළෑ ඩේසි මල් කලඹ බහුලව ලමයින්ගේ මතකයන් සමඟ සම්බන්ද වේ. 

කැළෑ ඩේසි


..................................................................................................................................


Stay Tuned.......

සදාදර Mrs. හෝම්ස්








Report Page