Folder එක Add කරගන්න බැරිද ?

Folder එක Add කරගන්න බැරිද ?

ADL
?

ADL Drama Team™ Folder එක Add කරගන්නෙ නැතුව ඔයට Drama බලන්න බැ එක නිසා අනිවාර්යයෙන් Chat Folder එක ,Add කරගන්න ඔනි .

මේ හෙතු ඇතිවේන්න පුළුවන් ඔයට folder එක add කර ගන්න බැරි වේන්න.

1 . Telegram Original app එක පව්චි කරන්න 

Telegram එකේ App ගොඩක් තියෙනවා එ අතරින් Telegram Original App එක පව්චි කරන්න සමහරක් Telegram Unofficial app වලට Folder එක Support කරන්නැ . ( Telegram X නම් පව්චි කරන්නේ නම් කොහොමත් බැ )

2 . Telegram Folder වැඩි ප්‍රමාණයක් දැනටමත් ඔයගෙ Account එකේ තිබිම .

ඔයගේ Telegram Account එකේ ඔය කලින් Folder add කරන් ඉන්නවා නම් Telegram එකෙන් කියනවා ඔයට Telegram Premium Buy කරන්න කියලා .එහෙම කරන්න ඔනි නැ ඔය කලින් add කරගත්ත Folder එකේ නම උඩ කිලික් කරන් ඉන්න එතකොට Remove කියලා එනවා එක කිලික් කරලා Folder එක Remove කරලා ඉටපස්සෙ අයෙ නැවත Folder ලින්ක් එක කිලික් කරන්න එතකොට අනිවාර්යයෙන් වැඩ කරයි .

3 . Telegram Channels ගොඩකට Join වේලා සිටිමත් ඔයට Folder එක add කර ගැනිමේදි ගැටලුවක් වේන්න පුළුවන් එකට කරන්න තියෙන්නේ අවශ්‍ය නැති channels කිහිපයකට Delete කිරිම ( Telegram එකේ Channels 500 වඩා join උන කෙනෙක් ට තමයි එහෙම වේන්නෙ )

Telegram has a limit of 500 supergroups per account. This is the limit of Telegram API, not the client. The private group doesn't count, as I can still create a new one, despite of the limit. You are limited to 50 channels maximum


Back To main page 👈

ADL Support 👈

Report Page