Fog Girl

Fog Girl





~Dog Girl~ 



~කිපදෙනෙක් දාල තිබ්බ අාකාශිගෙ පැත්තෙන් කතාව ලියන්න කියල..ඉතින්~






      *💖💖💖💖💖*




  *13 කොටස* 




       ```💖💖💖💖``` 





  *pov Dog Girl*



මං Bc clz යන්න අාවා හැබැයි තනියම..මොකද චුට්ටේ ගියා එකිගෙ කෙල්ලව බලන්න...



අද උදෙ සිද්ධිය මතක් වෙල එක පාරටම මට හිනා යන්න අාවා...



එකපාරටම කවුදො මගෙ බෙල්ලට පිහියක් තිබ්බා.....



" අැයි මේ"


මං දැන් දැක්කෙ එයාව...එයා මාස්ක් එකක් දාන්....ඊටපස්සෙ උෟ නේශ්ට ගත්තා..මු නේශ් ගේ.......



"අනෙ මට යන්න දෙන්නනකො"



"නෙශ් එනකන් ඉන්න වෙනව උබට...ඊටපස්සෙ බැරි යැ යන්න"




උෟ එක කිවට අමුතු විදියට හිනා වෙලා




ඊටපස්සෙ නේශ් අැවිත් උෟට යන්න කිවා..




ඊටපස්සෙ වුනු සිද්ධිය නේශ් කිව නෙ..මං කියන්න ඔනෙ නැ නෙ



මං දැන් නම් හොදටම බය වෙලා....නේශ් දිහා මං අහිංසකව බැලුවා...බලලා...




"අනේ මට යන්න දෙන්නනකො"




අහිංසක විදියට කිවා...එත් මු අැහුනෙ නැ වගෙ ඉන්නව




මං අඩන්න පටන් ගත්තා..එත් නැ.....



දැන් මං මොකද කරන්නෙ 😫😫😫😫😫😫






*💖💖💖💖💖*



Report Page