Especial 🗣

Especial 🗣

JANAA




ලමයි මුලින්ම " Your Breath Is mine" කතාව එක්ක මුල ඉදන් කමෙන්ට් කරපු රියැක්ට් කරපු හැමෝටම ආදරේයි හරිද.....







අනිත් එක මං මේකෙන් පස්සේ ලියනවා කිව්වේ "I will die for love season 2" එක








ජනවාරි 15 අපිට ෆස්ට් ටර්ම් ටෙස්ට් ලමයී ඉවර වෙන්නේ මාසයේ අන්තිම මතක විදිහට.....







ඒ නිසා මං විභාගේ ඉවර වෙලා " I will die for love season 2" ගේන්නම්.....ගොඩක් අය Mrs.House Wife ගැන අහලා තිබ්බා ඒකේ කොටස් සැරින් සැරේ දෙන්න බලන්නම් මං මට දැන් ඒක ටිකක් අමතක වෙලා අනේ🥲





ඔයාල කිව්ව නිසයි මං I will die for love season 2 ගේන්නේ ඉතින් ඒකට අකැමැත්තක් තියෙනවා නම් කියන්න කමෙන්ට් රියැක්ට් නැති උනොත් මං ලියන්නෙ නැති වෙයි මොකද මං ලියන්නෙ ඔයාලට නේ......







මං හරි ආදරෙයි ලමයී ඔයාල මගේ කතා වලට දෙන ආදරේට.....ඒනම් පෙබරවාරි මුල I will die for love season 2 කතාංගයෙන් හමුවෙමු......






මං කමෙන්ට් වලටයි රිප්ලයි කරනවා හරිද....❤️❤️❤️❤️



https://t.me/+eLvYxKvhzIdhYTNl



මං Janaa🖤

❁♡𝐽𝑎𝑛𝑎♡❁


Report Page