Epic Store - Mystery Games 2021
Damindu Dhananjitha aka DragoLKහෛ, මාස 3කට විතර කලින් දාපු Inside of video games article series එකට පස්සෙ (ඔව් අර cringe articles ටික තමා 😅) දාන පලවෙනි article එක.
Epic Store Mystery Games??
ගොඩක් අය දන්නවා ඇති Epic Games කියන්නෙ Gaming marketplace විදියට ගත්තොත් අලුත් competitor කෙනෙක් කියලා. ඉතිම් තමන්ගෙ Platform එක ගොඩ දාගන්න එකට company එකක් සල්ලි වියදම් කරන එක අමුතු දෙයක් නෙවේනෙ. මෙතනදිත් ඒකම තමයි වෙන්නෙ investment එකක් විදියට Game Developers/Publishersලත් එක්ක agreement එකක් උඩ තමන්ගෙ usersලට free games දෙනවා : ) .
එතකොට මොකක්ද මේ Epic Store Mystery Games කියන්නෙ? 🤔
ඔයා epic store එක ගැන alert එකේ ඉන්නවා නම් දන්නවා ඇති Weekly free games ගැන..
සරලවම වෙන්නෙ Game එකක් free දෙනවා claim කරගන්න ඒ වගේම දිනයක් එක්ක ඊලඟ upcomming free games මොනවද කියලත් පෙන්නනවා. හැබැයි මේ mystery games event එකේදි එහෙම කිසි දෙයක් නෑ Game එක unlock වෙන countdown එකක් විතරයි පෙන්නන්නෙ.
ඔන්න ඕකයි mystery gamesවල simple idea එක : )
මොන මගුලක්ද මේකෙ මෙච්චර හිතන්න තියෙන්නෙ?
සල්ලි කීයක්වත් වියදම් කරන්නැතුව about 60$වලට වඩා වැඩි හොඳ AAA Game එකක් ගන්න පුලුවන් genuinely 😅.
ඔන්න පලවෙනි mystery game එක unlock උනා අද ඒ තමයි 2K Gamesලා publish කරපු NBA2K21 😅. Hammo nethe 😆 Sports gamesවලට interest නැති උන්ට නම් අවුල් ඇති හැබැයි හොඳ game එකක් 😅.
හරි ඊට පස්සෙ, Game එකක් unlock උනාට පස්සෙ සතියකින් තමා ඊලඟ game එක unlock වෙන්නෙ. ගිය අවුරුද්දෙ GTA V free දුන්නෙ මේ mystery games event එකෙන්මයි.
ඉතිම් ඊලඟ සතිවල හොඳ titles ටිකක් හම්බෙන්න පුලුවන් ; නැති වෙන්නත් පුලුවන් : D
අද game එක ඒ කියන්නෙ NBA 2K21 claim කරගත්තට පස්සෙ 10$ coupon එකක් හම්බවෙයි, හොඳ offer එකක් හැබැයි coupon එක eligible වෙන්නෙ 14.99$ සහ ඊට වඩා වැඩි gamesවලට විතරයි.
Free games page එකට link එක මේං:
https://www.epicgames.com/store/en-US/free-games
බෛ ඒනම්. 😏
අපේ Youtube channel එකටත් සෙට් වෙන්න upcomming games, gaming news, gameplay හැම දෙයක්ම අමු සිංහලෙන් තියෙනවා 😅 ඇවිත් බලන්න.
Gaming discussions, News වගේම Chat එකක් දාලා Capak ganna join වෙන්න Discord server එකටත් 😏
Happy Gaming...
Stay safe
Bye bye 😏