Edit නං මෙන්න Edit
#SeeTheWorldSocial Media Captures #Photography #Edits

FB එක පැත්තෙ ගියාම දැක්ක එකෙක් share කරල තිබ්බ පොටෝ ටිකක්. ආයෙ සුපිරියක් නිසා ඔයාලටත් පෙන්නනන මෙහෙම දැම්ම. බලන්නකො මෙහෙම edit ඔයාලත් කරල තියෙනව කියල.










Edit කරනව කියන්නෙ නිකංම පොටෝ එකක colour adjustment කරන එකටම නෙවෙයි. ලෝකෙ මෙන්න මෙහෙම edit කරන්න පුලුවන් editors ලත් ඉන්නව කියන එක එකයි අද SeeTheWorld විශේෂාංග ලිපිය ඇතුලෙන් ඔයාට පෙන්නුවෙ.😉.
සියලුම ඡායාරූප වල අයිතිය එහි මුල් හිමිකරුවන් සතුය. මෙය උපුටා ගැනීමක් පමණක් බව සලකන්න.