Dog girl
කවී.....
Eposide 19
මට හිතෙනව එකි...නැ එහෙම නැතුව අැති..
💕💕💕💕
පන්ති ඉවර වෙනවත් එක්ක ළමයි පන්තියෙන් එලියට බැස්සෙ ගාල කඩගත්තු හරක් වගෙ....එත් මායි කවීශයි ලමයි ඔක්කොම ගියාට පස්සෙ තමයි අපි එලියට බහින්නෙ...එත් අද මං කවීශයට යනව කියල මාත් එ ළමයි එක්ක එලියට බැස්සෙ ටානිත් එලියට බැස්ස නිසාමය...............
💐💐💐💐
උෟට එකපාර මොකක්ද එ වුනේ...😒 ශික් ගවුමක් නිසා එකට හිටපු එකාව දාල ගියානේ....
කවීශ එහෙම හිතුවෙ අාකාශ් යන දිහා බලගෙනමය....
ඊටපස්සෙ කවීශත් සුපුරුදු පරිදි එලියට බැස්සෙ......බස් හොල්ට් එකට යන්න.......
එත් අද එ හොල්ට් එකෙ.....දැකල හුරු කෙනෙක් ඉන්නව හිටගෙන
"අෑ...මේකි කොහෙද මේ..." කවිශ එහෙම හිතමින් බස් හොල්ට් එක ගාවට ගියා.......
💖💖💖💖
pov Dog girl
"හෙලො නංගි" මං නංගිට cl එකක් ගත්තෙ අම්මා කියපු කතාව අැත්තත කියල බලන්න
"කොහෙද ඉන්නෙ"
"මොකක්....ගලේවල "
අඩේ අම්මා කියපු කතාව අැත්ත නංගි එනව...
"මං එහෙනම් බස් හොල්ට් එකෙ ඉන්නම්...දැන් මට clz...මං හවස 5.00ට වගෙ ඉවරයි..."
"හරි නංගි"
මට හරිම සතුටුයි...මොකද නංගි අද ගමෙ ඉදන් මාස 6කට වගෙ නෙ එනිනෙ...එත් හැබැයි.....