Dog girl

15 කොටස
"දන්නෙ නැද්ද පහන් මෙයා අවුලෙන් ඉන්න හේතුව"
එතෙන්න අාවෙ අචිනි....
"කටවහපන්"
මං කට වැහුවෙ අචිනි කට අැරියොත් මං ඉවරයි කියල දන්න හින්දම
"මුට බය නොවි උබ කියපන්"
මං ඉවරයි.....
"මෙ අර අාකාශි ට මුට හිත ගිහින් නෙ"
"එකිට කවු ද කොල්ලෙක් ලයින් නෙ"
"ම්."
"උබ හිතවද...එකිව"
"මට පුලුවන්.ට්‍රයි කරල බලනව"
"අනිව උත්සාහය වටිනව..අපිත් සහය දෙන්නම්"
🍭🍭🍭🍭
pov නේශ්
" මට පන්ති යන්න ඔනෙ..හොදටම පරක්කුයි"
එකි එහෙමකිවම මං වෙලව බැලුව පන්තිය පටන් ගන්න විනාඩි 5යි
"නගින්න මං ගිහින් දාන්නම්....පයින් ගියොත් එදා වගෙ නොන්ඩි වෙව්න වෙන්නෙ"
අාාා.....
"රොස ගවුම"
එකි මං දිහා බලපු විදියට තෙරුනා.කියපු එක තෙරුනෙ නැ කියලා....

මගෙ personl channel එකටත් join වෙන්න ළමයි..
https://t.me/+fJt1ynbd6ic0OTg1
https://whatsapp.com/channel/0029VaZxnI4GZNCklQmwEY1x
whtasapp Channnel එකටත් ඔහොම්ම join වෙන්න ළමයි..