Dog Girl

20 කොටස (අවසාන කොටස)
🍓 අවසානය කිවට සිසන් 1 කෙ අවසාන කොටස...මේක.....සිසන් 2කත් ළගඳිම පටන් ගන්නව ලමයි..හැබැයි..එකට මාසයක් විතර යයි....සිසන් 2කෙදි අලුත් චරිතයක් එක්ක තමයි මං එන්නෙ....
🌻🌻🌻🌻
මට හරිම සතුටුයි...මොකද නංගි අද ගමෙ ඉදන් මාස 6කට වගෙ නෙ එනිනෙ...එත් හැබැයි.....
🍅🍅🍅🍅🍅
එත් සතුට වැඩි වෙල තිබ්බෙ නැ...ඊලගට නංගි ගෙන් අාපු msg එක නිසා
"Akke..mn ad enn na..."
"Ai e"
"ad yaluwek ge gedra inn wenwa..ohet eddi ra wenw..het udenm pitath wennm"
"hri nangi...prssamin"
"hri akki.."
මං එහෙම්ම කවින් ටත් කියල ගෙදර එන්න පිටත් වුනා.....
💘💘💘💘
pov අාකාශ්
මම ටානි හම්බවෙන්න එකිගෙ පස්සෙන්ම ගියෙ අදවත් එකිට මගෙ හිතෙ තියන ටික කියල දාන්න.....
එත් මං යද්දි...
"උබ පරක්කු වැඩියි බං"
මගෙ පිටට තට්ටුවක් දාල කෙනෙක් කිව..කෙනා කවුද කියල බලන්න පිටිපස්ස හැරෙද්දි....
💕💕💕💕💕
ඊලග සිසන් එක පටන් ගද්දිම ගැටුමක් බලගන්න පුලුවන් වෙයි ළමයි...


එහෙනම් ළගදිම සිසන් 2 කෙන් හමුවෙමු.....
එතකොට ගොඩාක් දෙවල් වෙනස් වෙල තියෙ..
ඔව් ගොඩාක් දෙවල් වෙනස් වෙල තියෙ...
කොටස් 20ක් යනකන් මාත් එක්ක හිටපු සියලු දෙනාටම අාදරෙයි..💖
Thanks react commemt කරපු සියලුම දෙනාට....