Dog Girl
කවී....💘
18 කොටස
🎉🎉🎉🎉
💐දෙදෙනෙකුගෙ හිත් වල අාදර හැගිම් වලින් උතුරද්දි......
🥀 තවත් කෙනෙකුගෙ හිතෙ අාදර හැගිම් මිය යයි
🌹එයයි තුන් කොන් අාදර කතා වල නියමය
කවී......💘
🍭🍭🍭🍭
එක පැත්තතක එහෙම වෙද්දි තව පැත්තත ලස්සසන කතාවක් ලියවෙමින් පවතිනව...එත් ඊට කලින්..ඔයාල නේශ්ගෙ යාලුවා අාකාශ්ව දැක්කෙ නැ නේ.

ඔව් ඔව් ඊලග කියන්නෙ යන්නෙ.....එයා ගැන තමා...අපි යං කතාවට
💞💞💞💞
Pov අාකාශ්
මට නේශ් යන්න කිව හින්ද මං එතනින් අාවෙ පන්තියට.....මං හැමදාම පන්තියට අැවිත් ඉදගන්න තැන ඉදගත්තා..හැමදාම හොයනව වගෙ අදත් එත් බලල් අැස් දෙක හෙව්වා...ඔව් එ අැස් දෙක....

අදනම් කෙල්ලෙ ඔයා එක්ක කතා කරනව මයි...එතකොට එතෙන්න අාවේ කවීශ
"මොකො අනිහිස ලොචන පුජාවක් වත් කරනව ද...අාාාා"
මං හිනාවෙල නිකන් හිටියා....
"අාාා කියපන් උබ ටානියාට කැමැතියෙ නේ"
"ම්..ඔව් බං"
"කිවද"
"නැ බං..අද කියනව.."
"සපොර්ට් එකක් ඔන ද"
"එපා..මං එක කරගන්නම්..කොහොමද උබ වැඩේ"
"එක ගානට කෙරිගෙන යනව..."
එතනින් අපෙ කතාව නැවැතුනෙ සර් පන්තියට අාපු නිසා..සර් උගන්වද්දි.මගෙ හිත තිබ්බෙ පාඩමෙ නෙවෙ..අර අැස් දෙක ගාව...සැරින් සැරෙ පිටිපස්ස බල බල කාවදො හොයන එ අැස් දෙක...
මට හිතෙනව එකි...නැ එහෙම නැතුව අැති..
මේ කතාව ඉවර වෙල My crush.withred flowr කතා 2ක දෙන්නම් ළමයි...
කමෙන්ට් ලයික් කරන්න ළමයි.....