Dog Girl

Dog Girl





17 කෙටස



💐💐💐💐



ඔව් එතන හිටියෙ අර කලු මාස්ක් දාන කොල්ලායි...මගෙ රෝස මල අාකාශි..🥺🥹



අරු මගෙ රෝස මලගෙ කම්මුලට කිස් එකක්



මම තවත් එතන නො ඉද class එකට අාවෙ..එව මට බලන් ඉන්න බැරි කමට...මොකද දැනටමත් මගෙ අැස්වල කදුලු




pov අාකාශි


මම බැහැල නේශ්ට


"Thanks නේශ්"



ඊටපස්සෙ නේශ් එකපාරටම මාව අැදල ගත්තා..අරන් මගෙ කම්මුල කිස් කලා..මං ඩිම් වුනා..



"මෙන්න මගෙන් තෑග්ගක්..ගෙදර ගිහින් බලන්න "


නේශ් මගෙ අතෙ තිබ්බෙ පාර්සලයක්


"මං යනව"


කියල නේශ් යන්න ගියා..





මොකක්ද නේශ් අාකාශිට දෙන්න අැත්තෙ



ඔයාල හිතන්නෙ අාකාශි(Dog girl) කාට

අයිති වුනොත් ද හොද



රුවින් ට ද 💕


නේශ්ට ද 💞



කියන් යං...

Report Page