Dog Girl

16 කොටස
💐💐💐💐
pov Dog girl
"පස්සෙ හෙමිට කල්පනා කරන්නකො..මතක් වෙයි.දැන් යං පරක්කු වෙයි නැත්තම්"
එයා එහෙම කිව...
"හරි."
මං බයිසිකලෙට නැග්ගා..මං යනගමනුත් කල්පනා කරෙ මොකක් ද රොස පාට ගවුමෙ සින් එක කියල..
"මං පරක්කු වෙන නිසා වේගයෙන් යනව එ නිසා අල්ගගගන්න"
එයා එහෙම කිවම
"නැ ඔනෙ නැ..අල්ලගන්න...මට පුලුවන් 😏"
"හරි හොදයි.."
මු එකපාරටම කලර් ලයිට් එක පහු වුනු ගමන්...හයියෙන් යන්න පටන් ගත්තනෙ
මං බය වුනු පාර..එයාගෙ ඉන හයියෙන් බදාගත්තා..මං දැක්කා මං දිහා බලන් සමච්චචලෙට හිනා වෙනව....
"නපුරා 😒"
හිතින් මං උෟට බැන බැන පන්තියට ගියා...මාව පන්තිය ගාවින් බස්සල උෟ ගියා
මං දැක්කා අර අාඩම්බරකාර කොල්ලා මං දිහා බලන් ඉන්නව...
Pov රුවින්
"අඩෙ අර බලපන් කො"
"අැයි"
පහන් මට පිටට ගහල කතා කරපු නිසා තද වුනා...එත් ඊට වඩා පහන් මට පෙන්නපු දෙට.....
💕💕💕💕






මෙ වගෙ ටිකක් අද අපි දෙන්න ගියපු විදියට
https://whatsapp.com/channel/0029VaeuXmgDzgT6EseXUD1k
Chnnel එකට join වෙන්න කැමැති කට්ටිය
කවී....💘