Dog Girl

Dog Girl


14 කොටස


කතාව පොඩි කොටසයි...කාලෙකින්...කට්ටියට කතාව මතක ද දන්නෙ නැ..අායෙ ඉතින් 13 පහු වෙලා තමා..




💛💛💛💛




pov නේශ්



මේකි මං දිහා මෙන අහිංසක විදියට බලන් හිටියෙ..ඔය ගැට වලට මේ නේශ් අහු වෙයි ද...හිතෙ අැති.....



මං තව ටිකක් එකිගෙ බද තද කරල බදාගත්තා..



💛💛💛💛💛


එහෙ එහෙම වෙද්දි....රුවින් හිටියෙ කලබලන්..මොකද Dog girl පරක්කු නිසා..Dog girl ගෙ යාලුවො කවුරුත් නැ...අද අැවිත්...


රුවින් කල්පනා කර කර ඉද්දි එයා ගාවට අාවෙ රුවින්ගෙ යාලුවා පහන්....



මේ ඉන්නෙ පහන්




"අහස පොලොව ගැට ගහන්න හදනව ද"


පහන් කිව එක රුවින් ට තෙරුනෙ නැ..පහන් දිහා රුවින් බලන් හිටියා..එක පහන්ට තෙරුන නිසා



"නැ කල්පනා කරන නිසා එහෙම අැහුවෙ"




13 පහු වෙලා බොන්ස් එපියකින් හමුවෙමු...





Report Page