Dog Girl

~Dog Girl~
~❤️🔥❤️🔥❤️🔥~
*Bonus eposide 1 කොටස*
*කරුණාවෙන් සලකන්න...අද කොටස පොඩ්ඩක් 18+ එත් එච්චරටම තදටම ලිවෙ නැ..මොකද නිති වලට පටහැනි නිසා....සාමාන්‍ය ටිකක් තියෙන්නෙ...*
*❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥*
මම එහෙම්ම Bc class එකට ගියෙ...මගෙ බයික් එකෙ නැගල...එ අස්සේ....
මගෙ 4n එකෙ නාද වෙනව...මං නවත්තල cl එක අාන්සර් කරේ..
"හෙලො අාකාශ්"
"තතමන්නෙ නැතිව කියපන්"
"ඔව් මං එනව...ඔතනම ඔහොම කෙල්ලව තියාගනින්"
*මං වේගයෙන් ගියා අාකාශ් ඉන්න තැනට...මට ඔන වුනුු එක මං හිතන්නත් කලින් මගෙ එකා කරලා.....උෟ හැමදාම එහෙමයි...*
මං යද්දි..අාකාශ් අරකිව බය කරගෙන තියගෙන..එකිගෙ පිරිවර නැ...දැන් තමා හොදම වෙලාව
මං බයික් එකෙන් බැහැල....
" උබ පලයන්..මම බලගන්නම්..මේක"
"හරි"
උෟ මං එනකන් ඉදල...මට පිහිය දිල..උෟ උෟගෙ බයික් එකෙ නැගල class එකට ගියා...
*"අාාා කෙල්ලේ...උදේ හරියට කතා කරන්නත් බැරි වුනා"*
එකි හොදටම බය වෙලා...එකි ගැහෙනව...මං තව ටිකක් එකිගෙ අැගට ලං වුනා...ලං වෙලා එක පාරටම මගෙ හිතට අාවා එකපාර අදහසක්....ඉතින් මං එකිගෙ තොල ගාවට පාත් වෙලා කිස් එකක් දුන්නා
"උදෙ දිපු කිස් එකට"
*මම හෙමිට කෙදිරුවෙ එකි කනට හුලං පාරක් පිඹින ගමන්.....*
එකි හොදටම බය වෙලා
එකිව දැක්කම මට හිනා...එකි ඉන්න විදිය දැකල මට 😅🤣
මං මෙ කෙල්ලෙක්ට ළං වුනාමයි...එකි ගෙ ලස්සන....ලග හින්දා එකිගෙ ලස්සන ගොඩාක් පෙනව...මට
"අයින් වෙන්න මට clz යන්න ඔනි"
"මොකො හදිසි අාාා"
*මෙච්චර වෙලා එකියි මායි අතර තිබ්බ පොඩි දුර මං නැති කරල...මං එකි ගාවට අැවිත්......මගෙ අත ගියෙ එකි ඉනට.....*
කෙල්ල හොදටම බය වෙලා.....
"අයින් වෙන්න මට clz යන්න ඔනි"
"මොකො හදිසි අාාා"
*මෙච්චර වෙලා එකියි මායි අතර තිබ්බ පොඩි දුර මං නැති කරල...මං එකි ගාවට අැවිත්......මගෙ අත ගියෙ එකි ඉනට.....*
අල්ලගෙන එකි තොල ළගට පාත් වෙලා
එකිගෙ තොල එක්ක විනාඩි 5ක් 10 ක් වගෙ සෙල්ලම් කරා...අන්තිමට මං එකිගෙන් අයින් වුනෙ...තදින් තොලක් හපල
"අාව්" කෙල්ලට එක රිදුනා...එක හොදටම
එ කිව්ව ගමන් මේකි කලබලෙන් යන්න හැදුවා......
මම එහෙම ලෙසියට යන්න දෙනව ද 😏
_❤️🔥❤️🔥❤️🔥❤️🔥_
*1 Bonus එපිය මෙකෙ....2 බොනස් එපිය ඉක්මනට ලියල දෙන්නම්...ළමයි*
~ඊලග ට කතාව කාගෙ පැත්තෙන් ද ඔනි කියල Comment එකක් දාන් යන්න..~
*Dog Girl 🖤*
*රුවින් 💛*
*නේශ් ❤️*
හැබැයි මං නම් අාස අාකාශි ගෙ පැත්තෙන් යනවට...බලමු ඔයාල කාට ද අාස කියල
_එහෙනම් ඊලග කොටසින් හමුවෙමු...ළමයි_
```❤️🔥❤️🔥❤️🔥❤️🔥```