Dog Girl

Dog Girl


10 කොටස


බය වෙන්න එපා එහෙම මුකුත් වුනෙ නැ



එයා මාව පරිස්සසමට ගෙනත් බැස්සුවා ගෙදර ගාවින්...


එයා යන්න කලින් මං දිහා බලල අැහැක් ගැහලා..


"ඔයාව මං අද විතරක් නෙවෙ..හැමදාම පරිස්සම් කරනව.."


එදා එ කිව්ව තෙරුනෙ නැ..අද එ කතාව හොදටම තෙරුනා..




එ අැහම තමා අදත් නෙශ්..



එතකොට නේශ් ද එ්....එත් මං උෟට කැමැති නැ.



මගෙ Crush එක වෙන කෙනෙක්....නේ.



එයා ගැන පස්සෙ කියන්නම් කො


කොහොමහරි මං ගෙදර අැවිත් අැදුම් මාරු කරන්...හිතට මොකක්දො අමුතු හැගිමක් අාවා...ඉතින් මං ගිටාර් එක අරන්....



නීල නයන කරකා මාව මගැර බලනා

සොබනා මුනිවත රකිනා

හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා

සොබනා මුනිවත රකිනා

සොබනා ඔරුවක මල් පුරවා

මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී

නොයමී නුවරට මා නොයමී

වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී

දනිමී පෙර අත් බව හුරු දනිමී

තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා

පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී

සුවදයි කුමුදිනියේ මගෙමයි

අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී

පුදුමයි හිත මුමුණයි ඔබ ගැනමයි

තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා

හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා

සොබනා මුනිවත රකිනා

හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා

සොබනා මුනිවත රකිනා

සොබනා ඔරුවක මල් පුරවා

මල් කුමරුට පිටුපා ඇදුනා


Report Page