Dog Girl

Dog Girl


9 කොටස



එක පාරට මගෙ ඉස්සරහා කලු පාට බයික් එකක් නැවැත්ත්වා...එ බයික් එකගාව හිටියෙ කවුද කියල මට අදුනගන්න මට බැ..මොකද එයා හෙල්මට් එකක් දාන් හිටියෙ...මට පෙනුනෙ එයාගෙ අැස් දෙක විතරයි...


ඊටපස්සෙ එයා මට නගින්න කිවා..මං දැන් මොකද කරන්නෙ..මොකද මං එයාව දන්නෙත් නැ...අදුරන්නෙ නැති කෙනෙක්ගෙ බයික් එකකට



"බයවෙන්න එපා මං ඔයාව ගෙදරට ගිහින් දාන්නම්..ඔහොම යන්නත් බැ නෙ...පාරෙ"



මං එක පාරට ගවුම බැලුවා..මොක ද එ කියන වෙලවෙ එයාගෙ අැස් දෙක තිබ්බෙ ගවුම නිසා..ගවුම අැගට හොදටම අැලිලා...අනික ගවුම සුදු නිසා


මං එකපාරටම එයා දිහා බලදිදි..එයාගෙ අැස් ගත්තෙ හීයක වේගයෙන්..


තවත් කල්පනා නොකර මං නගින්න හැදුවා..එත්



එත් එකපාරටම එයා එයාගෙ ජැකට් ගලවල මගෙ කරට දැම්මා...එයා ගැන මට එ වෙලවෙ මාර විදියට පැහැදිමක් අැති වුනා..



"දැන් නගින්න" එහෙම කිව්ව නිසා..මං තවත් හාතන්න නැතුව නැග්ගා බයික් එකට..


මොකද පොඩි විශ්වාසයක් තිබුනා එයා ගැන...එයාගෙන් මුකුත් නොවෙයි කියලා...



එත්....











කතාව නම් පොඩ්ඩඩි ළමයි..අවුරුදු පහු වෙලා දිග කොටසකින් එන්නම් ළමයි...


ලබන්නාවු නව වසර හැමොටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව....



. එහෙනම් අවුරුදු දවස් ටිකෙන් පස්සෙම හමුවෙමු....



පුලුවන් නම් අද තව එපියක් දෙන්න බලන්නම්..ළමයි....



හෙට කොටසක් දෙන එක sure නැ ළමයි...අද බලන්නම් තව කොටසක් දෙන්න...









Report Page