Dog Girl

~Dog Girl~
*8 කොටස*
එදා පන්ති අරින්න ගොඩාක් පරක්කු වුනා..ඉතින් මම විතරයි එදා හිටියෙ...මං class එක අැරිල ඉක්මනට ගෙදර එන්න හද්දිම
අහස කලු කරල වහින්න වගෙ තිබ්බ දවසක් එදා..මට බයක් තිබ්බෙ ම නැ කියන්න බැ..මං එක යටපත් කරගෙන පාරෙට අාවා
එත් එකපාරටම වහින්න ගත්තා ටිකක් තදින්..කරුමෙ කියන්නෙ එදා මට කුඩෙ ගෙන්න අමතක වෙලා...දැන් කරන්න දෙයක් නැ...මං ඉක්මනට ලග තිබ්බ කඩේකට ගාෙඩ වුනා......

හොදම වැඩෙ කියන්නෙ එදා මං අැදන් හිටියෙ සුදු පාට ගවුමක්..තෙමිච්ච පාරට ගවුම අැගටම අැලිලා තිබ්බේ..
මං චුට්ටේ ට call එකක් ගන්න phone එක හොයද්දි...එකත් ගෙදර දාල අාව කියග මතක් වුනම..😪
දැන් නම් හෙනම අසරණයි මම..මේ කඩෙත් වහන්න..
පාලු පාරක වැස්සක හවසක කෙල්ලෙක් තනියම ඉන්නව කියන්නෙ...
කොහොමහරි මම කඩේ තවත් නොඉද පාරට බැස්සෙ ගෙදර යන්න...
*එත්.........*
කොල්ලො සෙට් එකක්..වංගුව ලග....
*දැන් මොකද කරන්නෙ*
මං මාරම අසරණයි