Dog Girl
කවී
6 කොටස
ඩයරිය ලියන එක එකපාරටම ඔහු නැවැත්තුවෙ.....ඔහුට කතා කරපු කටහඩ අැහිලා.....
💞💞💞💞
PoV රුවින්
"චුටි"
මට කතා කරපු නිසාම මං ඉක්මමනට පහලට ගියා...
"අැයි අම්මෙ"
"කන්න....බත් බෙදුවා"
"හරි අම්මෙ"
මම බත් කාලා....උඩ බැල්කනියට අාව..
අාව ගමන් ටින් බෙලෙක්ක වොයිස් එකක් අැහුනා..වොයිස් එක කාගෙද බලන්න බිම බලද්දි...
අම්මමටසිරි මේකි...මෙ කොහෙ ද..
මං එ රූපෙ දැකල confused..එතන හිටියෙ.....
බලු කෙල්ල නෙ....මේ...එයා කොහෙද මේ...
මං අත කුනිත්ත ගනත් බැලුවා...නැ නැ හිනයක් නෙවෙ...අැත්තක්..
💜💜💜💜💜
මේ ටික යන්නෙ රුවින්ගෙ ඩයරියෙ කොටස් ටික...💜 මේ හාර්ට් එකෙන් හගවන්නෙ එ ටික..ගැන
2023/12/30
මම ඊයෙ දැක්කෙ බලු කෙල්ල..මං ඉදගත්ත තැනට ඉස්සසරහින් වාඩි වෙල හිටියෙ...යාලුවො එක්ක කතා කර කර හැබැයි එයා මාව දැක්කෙ නැ......
2024/01/01
මම ගියෙ අම්ම ගත්ත කිව්ව ගෙදර බලන්න...එත් එතනදි මට හිතාගන්න බැරි කෙනෙක් හම්බුනා..
💖💖💖💖
Mage keyboard ek aulk lmayi😥.ek hadgenm ennm lami ktwath ekk.....
Liypu tikAth nathi una..kohmth ilga kotas bonsus dennm
Bonus one nm react comment krnn lamyi
Kavi....💘