Dog Girl

Dog Girl

කවී



5 කොටස


කලින් කොටස 3 නෙවෙ 4 ළමයි



🎀🎀🎀🎀




මං උදෙ පාන්දර ම ලැස්ති වුනා...හැමදාම ඩෙනිම අැන්දාට..අද මට වෙනසකත් එක්ක ගවුමක් අැන්දා..


ලස්සනයි නෙ ගවුම...



මට එ එක්කම අාවෙ කොල් එකක ටානියාගෙන්...




කවු ද එ ටානියා..අපි බලමු ටානියා කියන්නෙ කවු ද කියල.


👇👇👇👇



💚💚💚💚💚





මේ ඉන්නෙ ටානියා...ගෙවල් කුරුදුවත්තෙ....කුරුදුවත්ත කිව්වම මතක් වෙන්නෙ Posh pepols පාව නෙ..හැබැයි මේකි එහෙම නැ...මාර හොද කෙලලෙක්.කතිව ඉස්සරහට තෙරෙයි.....මෙයා ගැන ගොඩාක් දේවල්...




💖💖💖💖💖



"අද Clz එනව නෙ"


"ඔ"



"හරි බං...."



මං එහෙම්ම එකිගෙ cl එක කට් කරල.



මං එහෙම්ම පාරට අාවෙ....කට්ටිය අැවිත ද කියල බලන්න.....





💘💘💘💘💘



රුවින් ඔහුගෙ දිනපොත ලියන ගමන් හිටියෙ...




2023/12/27

අද මං අර අම්මා කිව්ව වත්ත හොයන් ගියා....එත් මට අද අම්මා කියපු එ කෙනාව හම්බුනෙ නැ...හැබැයි එ වෙනුවට..ලස්සස පුංචි කෙල්ලෙක් හමබුනා..එයාට හැමොම කියන්නෙ බලු කෙල්ල කියල...අැයි දන්නෙ එහෙම නමක්..


2023/12/28

මම අදත් ගියෙ එදා දැකපු කෙල්ලල බලන්න....එත් අද එ කෙල්ල...හිටියෙ නැ...


2023/12/29

එ කෙල්ල නිසා..දවස් 2ක් clz යන්නත ්බැරි වුනා..එත් අද ගියාම දැකපු දෙ..මටවත් හිතාගන්න බැ..,










පොඩි කොටසයි ළමයි......Free වුනු ගමන් දිග කොටසක් දෙන්නනම් ළමයි...










Report Page