Dog Girl

Dog Girl

කවී.....🎀



3 කොටස


 මොනව ද බලන්නෙ"

  

    " මොකවත් නැ"



  "එහෙනම් එබි එබි බැලුවේ..මොනව ද "


    "නැ අපි මෙ කවුද අාව බලන්න බලන්න අාවෙ"



     සාමයට කැමැති අපෙ මනුගෙ කතාව



    මටයි, චුට්ටටියි කතාව දිරෙව්වෙ නැ..


  චුට්ටා මංදිහා බලපු විදියට තෙරුනා...



"මනු ගොඩින් බෙරගන්න හදන්කෙ බං"


"එක තමා චුට්ටො..මොකො කියන්නෙ"


"ගෙමක් අදින්න ද "



චුට්ටා මං දිහා බැලුව..මං හිස වැනුවෙ එ කතාව අනුමත කරමින්....



"මේ මනු...උබ ඉදපන් කටවහන්..."



"එ චුට්ටො"


"මනු" මං කැගැහුවම මනු සයිලන්ට්...



"මේ අපි මෙ වත්තෙ කලින් ඉදන් ඉන්න අය...තමුසෙගෙ සද්දෙ වැඩියි"


" අැයි බස්සන් ද"


" ඔ අපි ට එකත් පුලුවන්"



"අාාාා කරපන්කො.."



අපි දෙන්න ගෙමට බහිද්දිම....වලි බේරන ඩයල් එක



"මොක ද මෙතන වෙන්නෙ"


"මුකුත් නැ අැන්ටි.."


"මෙ මෙයාල"



"අපි යන්නම් අැන්ටි"




💖💖💖💖



"අරු හිතුවට දන්නෙ නැ බයට අාව කියල"


"එක තමා..අර නයනා අැන්ටි නෙ කැවෙ වැඩෙ"



"මෙ හෙට යනව ද"



"කොහෙද"



"Class"


"ඔ"


"කියට ද"


"6.00 විතර යං"



" හරි"



අපි 2025 A/l batch එක...අපි ඔක්කොම කරන්නෙ Art..එකම Subjdct 3...BC,සිංහල,ඉතිහාසය තමා කරන subject..




හෙට සහන් සර්ගෙ BC class එක උදෙ 8.00 ට...



ඉතින් එක ගැන තමා කතා වුනෙ අපි සෙට් එක....



💚💚💚💚💚



මෙ ඉන්නෙ මං...







Report Page