Dog Girl

Dog Girl

කවී......



2 කොටස


මේ අරලියවත්තෙ ඉන්න තරුණ සෙට් එක

👇👇

https://telegra.ph/Gog-Girl-03-30




මං කොයි වගෙ කෙනෙක් ද කිවොත්...




වලියක් ගියොත් මං එතව..අපෙ සෙට් එකෙ දරුණුම කෙනා මම..(ගැහැනු ළමයින්ගෙන්)




පිරිමි ළමයින් ගෙන් දරුණුම චුට්ටා....මං අාසයි පිරිමි ළමයෙක් විදියට හැසිරෙන්නෙ.එ කියන්නෙ...සමනලයෙක් විදියට නෙවෙ...හැසිරෙන්න කිවෙ. අර පාර දිගෙ drama එකෙ වොල්ගා වලෙ කෙනෙක් මං...





ඉතින්......






..........




"මේ යමු ද බලන්න අර අලුතෙන් අැවිත් ඉන්න පොරව ටොක් කරන්න"




"කොකද ගෙදර"



"බලු කෙල්ලගෙ ගෙට එහා පැත්තෙ"



"හැ...යකඩො..මං දන්නෙ නැ නෙ..යමං....:



අපි සෙට් එකම ගියෙ අලුතෙන් අාපු පොර බලන්න




"උෟ හෙන ලස්සසනයි ලු බං"



"අැත්ත ද..ගිහින්ම බලමුකො"





"ශනු"



"ඔ මනු"



"අර හිකනල ද හැන්ඩ්සම් කිවෙ"



"අැයි නැද්ද"



මනු ශනු දිහා රවල බැලුව



" පැහැදිලි ඉරිසියාව ඔකට කියන්නෙ'



"හරියට හරි විනු"



"අනෙ පල..මං මොකට "



"අන්න උෟ අපි දිහ බලනව ඔයි"



"එනකොට නම් හොද නැ සචි"



"ම් බලමුකො විදු"









කතාව සමහර වචන අවුල් අැති.....හොද මදි වගෙ ද මන්ද...

Report Page