Dog Girl
කවී..............🍀🍃
1 කොටස
"එයි බලු කෙල්ල"
මගෙ අැත්ත නම අාකාශි...එත් මෙ අරලියවත්තෙ අපෙ සෙට් එක අය කියන්නෙ මට බලු කෙල්ල කියල....
මොකද මම ගොඩාක් බල්ලන් ට අාසයි..එ නිසද මන්ද අපෙ ගෙදර බල්ලො ගොඩාක් ඉන්නනව.....
.
"ඔ කියන්න චුට්ටෝ"
"කවු ද අර අලුතෙන් අපෙ වත්තත අැවිත් ඉන්න කොල්ලා"
"කවුද..එහෙම කෙනෙක් අාව ද"
"අැයි උබ දන්නෙ නැද්ද "
"නැ කවදාද අාවෙ "
"අද උදේ"
🍂🍂🍂🍂🍂🍂
අරලියවත්තෙ තරුණ ළමයි සෙට් එකන් ඉන්නව...එයාල හැමදාම හවසට සෙට් වෙනව..සෙට් වෙල වල් පල් තව ගොඩාක් දේවල් කතා කරනව......මේ සෙට් එකෙ 11ක් ඉන්නනව....
ඔයාලට එ සෙට් එක ගැන මේ Link එකෙන් ගිහින් බලන්න පුලුවන්.............
https://telegra.ph/Gog-Girl-03-30
🍃🍃🍃🍃🍃
" අනිත් කට්ටියවත් අාවම යමු බලන්න....නෙ"
"ම්........යමු .."
"අර එන්නෙ......"