Crossroad Demon Summoning

ඔන්න කට්ටියට අද ගෙනාවා පොඩි ස්පෙල් එකක්.
මේකෙදි අපිට පුලුවන් crossroad demon කෙනෙක්ව කැදවන්න.
🤔මොකටද කැදවන්නෙ???
ක්‍රොස්රෝඩ් ඩීමන් කෙනෙක් කියන්නෙ ඇත්ත වශයෙන්ම ගනුදෙනු කරුවෙක්. (ඩීමන් බිස්නස්මන් කෙනෙක්😂) ඉතිම් ක්‍රොස්රෝඩ් ඩීමන් කෙනෙක් ගෙන්නගෙන අපිට පුලුවන් ප්‍රාර්තනාවක් කරන්න........
"මට හොදට චිත්‍ර අදින්න පුලුවම් වෙන්න"
"මං ජනප්‍රිය පුද්ගලයෙක් වෙන්න"
"මගෙ මේ අසනීපෙ හොදවෙන්න"
මේ වගේ ප්‍රාර්තනාවන් ඔයාලට කරන්න පුලුවන්.
තමන් වෙනුවෙන් විතරක්ම නෙමේ වෙන කෙනෙක් වෙනුවෙන් උනත් මේ ප්‍රාර්තනාවක් කරන්න පුලුවන්.
හැබැයි ඔයාලා දන්නවනෙ කිසිම මන්තරයක් ආපසු ගෙවීමක් නැතුව ඔයාලට ලැබෙන් නෑ කියලා 😡
ඉතිම් මේ විදියට ක්‍රොස්රෝඩ් ඩීමන් කෙනෙක්ගෙන් වරමක් ගන්න එකත් ඒ වගේ.
මේකෙදි ඔයාට ගෙවන්න වෙන්නෙ ඔයාගෙ ආත්මෙන්🤔🤔
😅ඒ මොන හරුපයක්ද කීවෙ කියල බලනවද?
මෙන්න මේමයි ඒ ගනුදෙනුව සිද්දවෙන්නෙ.
ඔයාට අදාල දේ ඩීමන් ලබාදෙන්නෙ ඔයාගෙ ආත්මෙ ඒ ඩීමන්ට අවුරුදු 10කින් පස්සෙ ලබාදෙන ගිවිසුම මතයි.
ඔව්,
ඔයා ඉල්ලගන්න දෙයක් ඔයාට භුක්තිවිදින්න වෙන්නෙ අවුරුදු 10යි. ඊටපස්සෙ හෙල්හවුන්ඩ් කෙනෙක් ඇවිත් ඔයාව මරල දානව හරියටම වෙලාවට. ඊටපස්සෙ ඔයාගෙ ආත්මෙ අපායට අරන් යනවා.
හරි ඉතිම් අපි බලමු මේක කෝමද කරන්නෙ කියලා 😍
😡මේකට අපිට ඕනිවෙනව අමුද්‍රව්‍ය කීපයක්🤝
🤐ඉස්සරෝම අපි යන්ඩෝනි හතරමන් හංදියකට
🌐ඩීමන් එක්ක ගනුදෙනුව කරන කෙනාගෙ චායාරූපයක්
🌐සොහොන් වැලි
🌐කලු පූසෙක්ගෙ ඇටකටු හෝ කලු එලදෙනක්ගෙන් දොවාගත් කිරි
මෙන්න මේ ටික පෙට්ටියකට දාලා හතරමං හන්දියේ මැද වලදාන්ඩෝනි.
🌐තව ඕනි වෙනවා yarrow මල්.🏵️💮
මේවා පෙට්ටියට දාන්නෙ නෑ මේවා අත්‍යාවශ්‍යම නොවුනත් මේවා හතරමං හන්දියේ වැවිලා තිබීම වඩාත් හොදයි කියල කියනවා.
ඉතිම් මේදේවල් කරාට පස්සෙ අපි මතුරන්ඩ එපැයි. මේ තියෙන්නෙ ඒ මන්තරේ.
...ad ligandum eos pariter eos coram me!Rough
පොඩි මන්තරයක්....
ඒ වගේම ඩීමන්ව කැදවන්න විතරයි මේ මන්තරේ ඕනි වෙන්නෙ. ඊටපස්සෙ ඒ හතරමං හන්දිය අවට ඒ ඩීමන්ට ඉන්න පුලුවන්. එයා තමන්ගෙ ගනුදෙනුකරුවන් හොයාගෙන ඒ අවට ගමන් කරනවලු.
ඉතිම් ඕක තමයි ක්‍රොස්රෝඩ් ඩීමන් කෙනෙක් කැදවන විදිය. ට්‍රයි කරල බලන්නකෝ....
🚫හැබැයි එකක් මතක තියාගන්න 🚫
Every spell coming with a price
If you didnt pay they will get it
#Mythologyworld
#MWF_PP
#Article
#The_God🖤
#house_of_hell