Blithesome Life💕
Newi Alex
11th love 💕
දවස් දෙකක් අම්මා හොස්පිට්ල් හිටියා. අාකාශ් , ලොකු, පොඩි මාරුවෙන් මාරුවට අම්මා බලන්න ගියා. ලොකූ හිටියේ වෙඩින් එකේ වැඩත් එක්ක ලොකු ස්ට්‍රෙස් එකක .
එ් නිසාම ප්‍රාති අම්මාව බලන්න යන්න වැඩිපුර වෙලාවක් වෙන් කරේ අාදිව් නිදහස් වෙන්න ඕන නිසා.
පොඩිට අායේ කැම්පස් නිසා එයත් ගියා.
අම්මා කැමති වුනේම නැ කොළඹ එන්න. අන්තිමට සර්වන්ට්ලා දෙන්නෙක් එක්ක අම්මයි තාත්තයි නුවරම නතර කරා.
අද අපිත් අායේ කොළඹ යනවා.
ගියත් යන්නේ හිතකින් නෙවෙයි අම්මව මෙහෙම තියලා යන්න බැරි නිසා .
" අම්මේ අපි ගිහින් එන්නම් "
" හරි....පුතේ.... පරිස්සමට යන්න "
අම්මා බොහොම හිමිහිට කතා කරන්නේ අාකාශ් දිපු උපදෙස් නිසා.
" ලොකූ අම්මට වැඩ කරන්න නම් දෙන්න එපා . නාවන්නත් කාටහරි කියන්න හොඳද ? "
" හරි අයියේ මම බලාගන්නම්. තාත්තත් ඉන්නවනේ. "
" මාත් එනවා ඕපාර පුලුවන් හැම නිතරම බලලා කරලා යන්න "
ප්‍රාතිත් ගෙට ගොඩවුනේ එහෙම කියන්.
" පැංචි එහෙනම් අම්මව බලන්නකෝ. "
" ප්‍රොමිස් අක්කේ. "
" අපි යමු පාරි "
අාකාශුයි මමයි අම්මටයි තාත්තටයි වැදලා ලොකූටයි පැංචිටයිත් කියාගෙන ගෙදරින් පිටත් වුනා.
" අම්මව ගේන්න තිබ්බනම් හොඳයි පාරි "
" එ්ත් අම්මා කැමති නැනේ සුදු. නැත්තං මමත් කැමතියි "
" එ්කතමයි. එ්ත් අම්මා පරිස්සමට කැමති තැන ඉන්න එක මට ඊට වඩා සැනසිමයි. "
" තාත්තත් ඉන්නවනේ සුදු. "
" එ්ක අැත්ත. එ්ත් මම බයේ හිටියේ තාත්තා ගැන. එයාට අම්මා නැතුව මොහොතක් ඉන්න බැ "
" එ්ක නම් හරිම ලස්සන බැදිමක් . මට හරි සතුටුයි එ් දෙන්නගේ ලොකු පුතාව මට මගේ කරගන්න ලැබුනට. මටත් එහෙම අාදරෙන් ඉන්න "
" නැතුව. දාලා යන්නැ. ඔයා මගේ පණනේ රන් "
අාකාශ් කිව්වේ මගේ අතක් කිස් කරන ගමන්.
*****************************************************
මාස දෙකක් ගෙවුනා.
අම්මට සනිපයි දැං.
අද නම් මට හැපි ඩේ එකක්.
පැංචියි , ලොකුයි එනවා කිව්වා දවස් දෙකක් අපේ ගෙදර ඉදලා කොළඹ අැවිදලා වෙඩින් එකට ඕනි පොඩි පොඩි අයිටම් ටිකක් අරන් යන්න.
" පාරි "
ඔන්න මගේ සූකිරියා මාව හොයනවා. ටවුන් එකට ගිහින් දැන් තමයි ඔය අැවිත් තින්නේ. අද එයත් නිවාඩු .
" සුදූ මම මෙහේ "
" එන්නකෝ චුට්ටක් "
මම අතේ තිබුනු හට්ටිය අායේ පැත්තකින් තියලා අතත් සෝදන් ගියේ සාලෙට.
" සුදු අැයි ? "
" මම ඔයාට බඩුවක් ගෙනාවා "
අාකාශ් මාව අතින් අැදලා උකුලට අරන් බැග් එකක තිබිලා එලියට ගත්තේ සබන්බෝල එකක්.
අනේ...
මම ඉස්සර ඉදලම අාසයි මේ වගේ සුකුරුත්තං වලට.
අාකාශ් ගෙනත් දිපු බෝනික්කෝ , ටෙඩියෝ , පොඩි පොඩි සෙල්ලම් බඩු මගේ ලග කබඩ් එකක් පුරවලම තිනවා.
" ම්.... මම දැක්කනේ ඊයේ අර පොඩි එක්කෙනෙක් මෙයින් එකක් තියන් ඉද්දි එ්ක දිහා බලන් හිටියා. ඩොක්ටර් කෙනෙක් වුනාට උබ මට මගේ පොඩි දරුවෙක් වගේ මැනික. "
මම කදුලු පුරවන් තුරුල් වුනේ එ් පපුවට.
ඊයේ පාරේ පොඩි ලමයෙක් සබන් බෝල පුම්බ පුම්බ හිනා වෙවි ඉන්නවා මම දැක්කේ අාකාශ් එක්ක ගෙදර එද්දි.
මට අැත්තටම එ්කට හරිම අාස හිතුනා.
එ් අාසාව මම අාකාශ්ට කිව්වේ නැ.
එ්ත් අද.... එයා එයින් එකක් ගෙනත්.
ගැනියෙක්ට ලබන්න පුලුවන් හොඳම තැග්ග තමයි තමන්ට පණ වගේ අාදරේ කරන තමන්ව තේරුම් ගන්න සැමියෙක්.
මම කදුලු පුරවන් එ් පපුවේ මූණ හංගන් ඉදලා මුලු මූණම කිස් කරන්න ගත්තා.
" අැති අැති.... යමු ඕක පුම්බමු "
අාකාශ් මාත් එක්කම ගාර්ඩ්න් එකට අැවිත් බෙන්ච් එකේ වාඩි වෙලා මාව උකුලට ගත්තා.
මමත් ඉතිං සබන් බෝල එක පුම්බ පුම්බ හිනා වෙවි හිටියා. ටිකකිං මම නැගිටලා එ්ක පිඹ පිඹ ගාර්ඩ්න් එක පුරාම ගියේ අාකාශ් බෙන්ච් එකට වෙලා මම දිහා අාදරනිය විදිහට බලන් ඉද්දි.
දුව දුව සබන් බෝල පුම්බ පුම්බ හිටිය මම අැදිලා ගියේ අාකාශ්ගේ පපුවට.
පිටිප්සසෙන් අැවිත් අැදලා ගන්නකම් මම දන්නැ.
" පාරි "
අාකාශ් කතා කරේ මගේ කොන්ඩේ කන පිටිපස්සේ රදව රදව.
" වයිෆ්ගේ හුරතලේ දැක්කාම එ් වගේ හුරතල් බබෙකුත් හිටියනම් කියලා හිතෙනවා බන්. "
" සුදු "
සත්තයි එ් කතාවට මම රතු වුනා.
" අපි ගේමුද ? "
" ම් "
මම බිම බලන් ඔලුව වැනුවේ ලැජ්ජාවට. එ්ත් එක්කම අාකාශ මාව උස්සන් වටයක් කැරකෙද්දි.
" ඕක පුම්බන්න "
අාකාශ් මාව උස්සං කැරකෙද්දි මම එ් සබන් බෝල ටික පිම්බුවා.
මේ තමයි සැනසිම.
අපි දෙන්නම ටිකකිං ගැස්සිලා ගියේ අාදිව්ගේ වාහනේ හෝන් එකේ සද්දෙට.
අාකාශ් ගේට් එක අැරලා අැවිත් මගේ කරවටේ අතක් දාන් බලන් හිටියේ අාදිව්යි පැංචියි බහින කම්.
" අම්මටසිරි ලව් බර්ඩ්ස් "
ලොකූ බැස්සෙම එහෙම කියන්.
" ලව් බර්ඩ්ස් තමයි භල්ලෝ . එන්න එන්න අැතුලට. "
" යකෝව් අපිව බාප්පලා පුංචිලා කරන්නෝන ජෝඩුව සබන්බෝල පුම්බනවා. "
" එහෙම තමයි හැදුනු ලමයි "
" අනේ මේ අහගන්න එපා අයියේ " අාදිව් කිව්වේ හිනා වෙවි.
" පැංචි යමු අැතුලට "
" තිබහයි අක්කේ "
" යමුකෝ අැතුලට ඉතිං "
අපි හතර දෙනාම හරිම සතුටින් අැතුලට අාවා.
" මම සේරටම කලිං බොන්න මොනවා හරි අරන් එන්නම්. "
මම ගිහින් බීම ටික විදුරු වලට දාගෙන අාවා.
" එ්ක අැත්ත අයියේ "
" මොකද්ද සුදු ? "
" නැ අම්මා ගැන පාරි. දැං කියන දේ අහලා ඉන්නවලු පාඩුවේ "
" එ්ක හොදයි. ගිය සතියේ කතා කරාමත් මට කිව්වා ලොකූ හොද්දක්වත් හැදිගාන්න දෙන්නැ කියලා "
" බොහොම අමාරුයි නේහා අම්මව එහෙම තියාගන්න. ප්‍රාති ඉන්න දවසට ඉන්නවා පාඩුවේ. මේකි සේරම කරනවනේ "
" අම්මට ඕනි වැඩක් කරන්නමයි අක්කේ. මම ඉන්න දවසට බලෙන්ම මම කරනවා. "
" එ්ක නෙමේ දැං මහන්සි යන්න රෙස්ට් එකක් දාලා හවසට අපි යමු අැවිදින්න. මොකෝ කියන්නේ ? "
" එල අදහසක්. සිරාවටම මාර නිදිමතයි. "
" ටිකක් රෙස්ට් කරපන්. මම බැග් ටික අරන් එන්නම්. "
අාකාශ් ලොකුගේ බැග් ටික ගේන්න යද්දි ලොකුට එන්න එපා කියලා මමත් ගියා.
" අාකාශ්... රුම්ස් දෙකක්ද දෙන්නේ ? "
අාකාශ් හිනා වෙලා බැග් ටික ගන්න ගමන් කතා කරා.
" අන්මැරිඩ් නිසා තාම රුම්ස් දෙකක් දෙන එක අලේ යුතුකම. අනික පැංචි ගැන මම හරියට දන්නැ. හැබැයි ඔය අනිත් එකා මගේ සහෝදරයා. "
අාකාශ් කිව්වේ මහ සෙල්ලක්කාර හිනාවක් දාන්.
කොහොම වුනත් කතාව අැත්ත. රුම්ස් දෙකක් දෙන එක හොඳයි එ් නිසා .
" රුම්ස් දෙකක් දුන්නාම උං දෙන්නා එකක හිටියත් නැතත් අප්ට වැඩක් නැ. අනික මගේ එකා ගැන මම දන්නවනේ. මගේ පොටෝ කොපියක් නිසා උට හිතුනොත් පැංචිව උස්සං යයි කාමරේට "
" අයියගේ ෆොටෝ කොපියක් නිසා මට හිතාගතැකි "
මම අාකාශ්ටත් එකක් ගහලා පැංචිගේ බැග් ටිකත් අරන් ගෙට ගියේ අාකාශුත් බැග් දෙකක් උස්සං එද්දි.
" උඩට යමු "
අාකාශ් එක්ක අපි හැමෝම උඩට අාවා.
" මේක උබට , අරක පැංචිට. මෙතනිං බැල්කනියට ඕපන් වෙනවා. අනිත් කාමරේට එහා පැත්තේ තින සයිඩ් එකේ අපි ඉන්න රුම් එක තින්නේ "
" කාමර දෙකක් නේ "
ලොකූ අැහුවේ අාකාශ්ටයි මටයි හිනා යද්දි.
" බිකෝස් මචන් උබ මගේ ලොකු මල්ලි. පොඩි එකාගෙත් මහ වෙනසක් නැනේ බන්. "
" හරි හරි. ප්‍රාති හැව් අ ගුඩ් ඩේ "
අාදිව් හිනා වෙවි ගියේ ප්‍රාතිටත් රුම් එකේ කි එක දිලා අපි දෙන්නා පහලට එද්දි.
Sp