Black Knight (2023) E06 [END] Sinhala Subtitles | “බ්ලැක් නයිට්” 

Black Knight (2023) E06 [END] Sinhala Subtitles | “බ්ලැක් නයිට්” 



කාස්ට් – Cast

Kim Woo Bin | 5-8


ඔහු මීට පෙර “Our Blues” | “Uncontrollably Fond” “The Heirs” | “School 2013″Alienoid 1 ” සහ “Master” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Esom | Seol Ah


ඇය මීට පෙර ” LTNS” | “Taxi Driver” | “Save Me Season 2″ සහ ” The Third Charm” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Song Seung Heon | Ryu Seok


ඔහු මීට පෙර ” Player” | ” Voice Season 4: Judgment Hour” |” Dinner Mate” | ” The Great Show” | ” Hidden Identity ” සහ ” Black” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

 

Kang Yoo Seok | Sa Wol


ඔහු මීට පෙර “Payback: Money and Power” | ” Light on Me” |” Growing Season” සහ ” The Interviewees” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary – සාරාංශය


ඉතින් කොහමද හැමෝටම ඔන්න එහෙනම් අපේ සිනේරු කණ්ඩායමෙන් තව අලුත් කතා මලාවකට උපසිරැසි අරගෙන ආවා, ඒ තමයි බ්ලැක් නයිට්, මේ කතා මාලාව කොටස් 6කින් සමන්විතයි, ඉතින් අපි වැඩි කතා නැතුව මේ කතාවේ සාරංශයට හැරෙමුකෝ…

 

විෂ වායු දූෂණයෙන් ලෝකය විනාශ වෙලා කාන්තාරයක් විදියට හැදුන 2071 වර්ශය ගැන තමයි කතාව ගෙතෙන්නේ. ඉතින් මේ වෙනකොට ලෝක ජනගහනයෙන් හරියටම සියයට 1 ක් විතරයි ජිවත් වෙන්නේ, ඒ අතරත් ලොකු සමාජ පන්තියක් තියනවා. ඉතින් මිනිස්සු මේ වායු දූෂණය නිසා තමන්ගේ ගෙදරින් පිටවෙන්නෙත් කලාතුරකින්, ඒ පිට උනත් එයාලා ගෑස් ආවරණ දාගෙන තමයි එලියට යන්නේ.


ඉතින් මේ කට්ටියගේ අවශ්‍යතා වගේම ඔක්සිජන් සපයන්න නයිට්වරු විදියට හදුන්වන බෙදාහැරීමේ රියදුරන් ඉන්නවා, එයාලා අතරින් ගොඩක් දක්ෂ නයිට් කෙනෙක් තමයි 5-8 (Kim Woo-Bin). ඔහු කායික සටන් වලටත් ගොඩක් දක්‍ෂයි. ඉතින් ඔහුට අහම්බෙන් සරණාගතයෙක් වෙන සා-වොල් කියන පිරිමි ලමයා හම්බවෙනවා, ඉතින් එහෙනම් අපි ඉතුරු ටික කතාව බලලාම දැනගමුකෝ…

 

හැමෝටම සුබ දවසක්, සිනෙරූ කණ්ඩායම!!! 



Link - https://cinesubz.co/tvshows/black-knight-2023-tv-s01-complete/


Report Page