Bela

Bela

Bela

මම ol කරේ කොහොමත් al වලට maths කරන්න ආසවෙන්මයි.


කොහොමහරි ol result එන්නත් කලින් ම ol කරලා සතියකින්ම cls යන්න පටන් ගත්තා.


ඒ කාලෙ නම් හිතුවා කවදාවත් affair ekak  නම් තියගන්නෙ නෑ කියලා...


මොකද අපෙ tatti principal කෙනෙක්...මට කියල මහලොකු නීති නෑ..ඒත් අම්මිට වඩා තත්තී මාව තෙරුම් ගන්න නිසා මට එයාලගෙන් පිට යන්න ඔනේ උනේ නෑ...


mm al cls යද්දී මම cls ගියපු හැම sir කෙනෙක්ම මාව හොදටම අදුරනවා අපේ අයිය එයාලගේ clswl ඉන්න දක්ශම ලමයෙක් නිසා...


හැමොම හිතුවේ මමත් අයියා වගේම තමා කියලා..


.ඒ දවස්වල මටත් ඒක ඔප්පු කරලා පෙන්නන්න ඕනේ නිසා මමත් හොදට වැඩ කරා...මම ගොඩක්ම අසාවෙන් කරේ chemistry....


ඔයා අතරේ chemistry cls eke පිරිමි ලමයි මම ලගින් යනකොට joke කරන්න පටන් ගත්තා..

කොල්ලෙක් ගැන කියලා...

ඒත් මට කොල්ලා කවුද කියලා වැඩිය note උනේ නෑ...

මම cls එකේ හැමදාම ඉන්නෙ ඉස්සරහම පෝලිමේ.

.කොල්ලෝ කොහොමත් ඉන්නෙ පිටිපස්සෙනෙ...


දවසක් cls එකේ interwal එකේ හැමොම බලාගෙන ඉද්දි එයා මම ලගට ඇවිත් කිව්වා "

මම ඔයාට කැමතියි..මෙ තියෙන්නෙ මගේ number එක ඔයා කැමති නම් මට cl කරන්...pls "


මට කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න් බැරි උනා


..මොකද කවමදාවත් ඒ විදියට මූනටම මට කොල්ලෙක් කැමතී කියලා නෑ...ඒ නිසා මම ඇත්තටම confused උනා...


මම එයා යනකම්ම බලගෙන හිටියා..


මටත් හිනා එයා ඒ වෙලවේ serious උන විදියට...


ඊට සතියකට පස්සෙත් එයා අයේම මගෙන් ඇහුවා එයාගේ හැමොම යාලුවෝ ඉස්සරහා මම ඔයාට ආදරෙයු කිව්වා...


මට ඒ වෙලාවේ පොලොව පලාන යන්න හිතුනා ලැජ්ජාවට.


..ඒ නිස මට ඒ වෙල්වෙ ටිකක් තරහා ගියා..


.මම කිව්ව " ඉතින් මට දැන් මොකක්ද කරන්න කියන්නෙ මට පාන්ද...මට පාඩුවේ ඉන්න දෙනවා hlo "කියලා...


පස්සෙ මට දහස් වාරයක් හිතුන මම ඒ ලමයව අපහසුතාවට ලක් කරා නේද කියලා...


එදයින් පස්සෙ මම එයාගේ මූනවත් එයා මගේ මූනවත් බැලුවෙ නෑ...


ඒත් මගේ හිතේ කොනක එයා ගැන කැමැත්තක් තිබුනා..මොකද එයා මගෙන් කැමත්ත ඇහුවේ හදවතින්මයි කියලා මට එද ඒ ඇසවලින් පෙනුනා...


මසයක් දෙකක් ඔය විදියට ගියා..

.ද

වසක් ගමේ කිරි අම්ම අපෙ ගෙදර අවා...


අම්ම එයාව හවස් වෙල බෙහෙත් අරගන්න එක්කන් ගියා.

.මම තනියෙන් හිටපු නිසා මට කිරි අම්මගේ 4n එක දීලා ගියා...


මටත් හොද chance එකක්නේ අරයට bite එකක් දෙන්න ඕනේ කියල හිතුනා...

මම 4n eka අරගෙන hi කියල msg එකක් දැම්මා..එසැනින් reply අවා  

👦kud mee

👩kuru kiyld hithnne

👦girl or boy

👩girl

👦 adoo joke epa bn..kud kiypnkoo


එසැනින් cl එකක් ආවා....එයාගෙන්...මම cut කරා


👦anee bn kud kiypnkoo

👩oy num ek dunna kellek

👦adoo athi bn

👩attam mthk ndd..mm ar chem cls eke girl

👦aneee bn mm ati thrm ublgen bite una ubl a widiyt msg kraddi..ay nm be bn

👩🤣

👦anee dn ati bn

👩aiyooo..mm ey tamchem cls eke girl...


අයෙත් cl ekak..මම ඒක answer කරලා hellow කියල cut කරා


👦anee deiynee me oyd..dnd msg eka danne..mm kochchr balan hityd..

එදයින් පස්සේ ගෙදරට හොරෙන් අපි ගොඩක් වෙලාවට msg kraa..කොහොමහරී මම එයාට කැමති උනා


Report Page