Ash 🖤🤍
🥀...Ruwi...🥀
කතාව නම් නෙවේ ළමයි..පුංචි දෙයක් පෙන්නන්නයි මන් හදන්නේ..ඒ වගේම පොඩි දෙකුත් තියනවා කියන්න...
මුලින්ම මන් පෙන්නන්න හදන්නේ මන් මේ කතාවට තෝරගත්ත චරිත ටික..මගේ හිතේ ඇදුනු චරිතවලට ලගින් හරි ගියේ මේ කිපදෙනා විතරයි..
ඉතින් ගායිස් ,





And අර මන් කියනවා කිව්වේ මේ මාසේ ඒ කියන්නේ February 25 සහස් උයනේ
Holi Fest එක්කුත් තියනවලු..ඉතින් පාට ගාන්න පාට නාන්න , විනෝද වෙන්න , stress එක යකාට දාලා නටන්න කැමති අය එන්න... මටත් අපු අරංචියක් මේක..ඉතින් කැමති අය එන්න enjoy කරන්න...
එහෙනම් කතාවේ next Epi එකෙන් හම්බෙමූ..... ♥️
මන් ,
Ruwi 🧚🏼♀️