.Angels And Demons

.Angels And Demons

ᴸᴵᵀᵀᴸᴱ ˢᴱᶜᴿᴱᵀ•°

🙂🌸

🌍.ෆිලුම ගැන රිවීව් එකක් නොවන බව කරුණාවෙන් සලකන්න 🤨

🌍.මම ඉලුමිනාටි ගැන ගොඩක් දේවල් කතා කලා මතකයිනේ...

🌍.ඒ වගේම මම මේ කියන්න යන්නේ ඒව ගැනවිස්තර තියන හොද ෆිල්ම් එකක් ගැන..

🌍.Angels nd demons ❤️

🌍.ඒන්ජල්ස් ඇන්ඩ් ඩිමන්ස් යනු 2009 දී ඇමරිකානු ගුප්ත ත්‍රාසජනක චිත්‍රපටයක්

🌍. රොන් හොවාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර එය රචනා ලැබුවේ අකීවා ගෝල්ඩ්ස්මන් සහ ඩේවිඩ් කොප් විසිනි. එය හොවාර්ඩ් විසින් අධ්‍යක්ෂණය කරන ලද 2006 දී තිරගත වූ ද ඩාවින්චි කෝඩ් චිත්‍රපටයේ අනුප්‍රාප්තික චිත්‍රපටියයි...

#ඩාවින්චි_කෝඩ්_බලලා_තියනවනේ 🤨

🌍.මේ චිත්‍රපටියෙන් ඉලුමිනාටි ගැන ලෝකෙ ගොඩක් අය දැන්ගත්ත.. මුලින්ම දැන් ගත්තේ මේකෙන්.. 😁 මේකේ ඉලුමිනාටි , පල්ලිය , වතිකානුව ඒවගේම හැංගිලා තියන රහස් එක්ක ගොඩක් දේවල් කතා කරනවා

🌍.ඉලුමිනාටි වලට අමතරව Antimatter ගැනත් මේ ෆිල්ම් එකේ කතා කරනවා 🙄.. ඒක් ගැන් විස්තර ඕනිනම් කමෙන්ට් කරන්න ❤️

🌍.මගෙ ඉලුමිනාටි ලිපි ටික බලලා ආසාවඇති වෙච්ච අය අනිවාර්යයෙන් මේ ෆිල්ම් එක බල්න්න.. ඒක බලලා ප්‍රශ්න තිබුනොත් අහන්න 😍 ඒ ෆිල්ම් එකෙන් මම කියපු ගොඩක් කරුණු ඔයාලට දකින්න පුලුවන් ...

🌍.වැඩිපුරම රහස් සංඛේත ❤️.. මම මේක බලලා ගොඩක් පුදුම උනා ❤️ අනිවාර්යයෙන් ඉලුමිනාටි වලට කැමති කට්ටිය මේක බලන්න..

🌍.ඉලුමිනාටි වලට් අමතරව ගොඩක් දැනුම ගන්න් පුලුවන් ❤️
Usitha madhuwantha fb
#ෆැට්❤️😐
#උසිත😁👌

Report Page