❤💔❤
ඉස්සර දවසක මාත් එක්ක හැමදාම ආදරෙන් ඉදලා පෙන්නන්නම්
කිව්ව ඔයා අද,💑
වෙන කෙනෙක්ට පණ වගේ ආදරේ කරනව කියල දැනගත්තාම
මේ හිතට මොනවගේ දුකක් දැනෙන්න ඇති කියල හිතෙනවද ඔයාට...🥺💔
ඔයා කවදහරි මගෙම වෙයි කියල මේ හිත යට අහින්සක බලාපොරොත්තුවක් තිබුනා....🥰
ඒත් දැන් ඔයාගෙ ලෝකෙට,ඔයාගෙ හීනවලට වෙනකෙනෙක් ඇවිත් කියල දැනගත්තාම මේ හිතට දැනුණ වේදනාවත් එක්ක ඒ හීනේ බොදවෙලා යන්න ගියා හරියට ඔයා ගියා වගේම...🙂💔
ඔයා එයාට ගොඩක් ආදරෙයි කියල මං දන්නව දැන්...🥺🤗
ඔයාගෙ සතුට,සැනසීම තියෙන්නෙ එයා ලගනම් ඔයා ආදරේ කරන එයාව ඔයාගෙම වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා...🤗❤️🙏🏻
හැමදාම සතුටින් ඉන්න❤️
⍣⋅⋅⋆⋅⋅❥☆𝔾𝔸𝕐𝔸ℕ𝕀☆❥⋅⋅⋆⋅⋅⍣