🎵🎶🎸

🎵🎶🎸


කථා කර කර ඉද්දී දන්නෙම නැතුව දවල් වෙලා.😊

"අයියේ දැන් යමු නේ,දැන් දවල් වෙලානේ"

එයා මාව තුරුලුකර ගන්න ගමන්

"දැන්ම යන්න ඕනෙද මගේ මැනිකට.තව ටිකක් ඉදලා යමුකෝ"

"අනේ බෑ අනේ.දැන් ගෙදර යමු.අනික ඔයා හවස ගමේ යනවා නේ.ඔයාට මහන්සී නේ"

"අහ්...ඔවු නේ ගමේ යන්න එපැයි.බලන්නකෝ ඔයා හින්දා ඒකත් අමතක උනා මට"😁

"මන් මොනාද කලේ?"😕

"මාව පිස්සෙක් කලා"

"අනේ වැඩේමයි.ඔයාව පිස්සෙක් කරන්න.කොහොමත් ඔයාට පිස්සුනේ😉"

"හරි හරි ඉතිම්.මට විතරක් යැ ඔයටත් පිස්සුනේ.ඒකනේ මේ පිස්සට ආදරේ😂"

"ම්ම්.මේ දැන් යමු අනේ.ඔයා අපේ අම්මට කියන්න හොදේ.මම කැමති නෑ අම්මලට මුකුත් හංගන්න"

"හරි හරි මැනික යමු😍"

කාර් එකට නැග්ගා ඔන්න දෙන්නම.

"ඔයා ගියාම මට තමා පාලු අයියේ😢"

"ඇයි ඔයා හිතන්නේ මට පාලු නෑ කියලද?මටත් පාලු හිතෙයි😳"

"ඔයාටනම් ඉතිම් යාලුවෝ හරි ඉන්නවා.මම එහෙමද?"

"ඇයි ඔයාගේ අර පිස්සු යාලුවො ටික ඉන්නේ.සවී,වෙනු එහෙම"

😃😃😃😃😃😃😃😃😃😃

"උන් දෙන්න හොදයි ඉතිම්.වෙන නැත්තම්.නෑ හැබැයි ඕන වෙලාවක මාත් එක්ක ඉන්නවා😂"

"මාත් අද ගියාම මේක ගැන අම්මලට කියලම එන්නම්.එතකොට එයාලට කරදර වෙන්න දෙයක් නෑනේ"

"ඒක හොදයි"

"හරි බහින්න☺"

"යමු.හලෝ මට බයයි අනේ"😐

"බය වෙන්න එපා මන් කියන්නම්කෝ"

"ආ දෙන්නා ආවද?පුතේ එන්න තේ එකක් බීලා යමු"

"හරි ආන්ටි"

මම අයියාට ඉගියක් දුන්න අරක කියන්න කියලා😩

"ආන්ටි..."

"ඔවු පුතා"

ඔන්න ඔය අතරේ තාත්තත් ආවා.

☺☺

"ආ අංකල් කොහොමද?"

"හොදයි පුතා😁"ඒ තාත්තා

"පුතා මොනාද මට කියන්න හැදුවේ"අම්මා ඇහුවා.

මේ වේලාවේදී මගේ ඔලුව යකාගේ කම්මලක් වගේ.අනේ දෙවියනේ කැමති වෙන්න අම්මායි තාත්තයි මේකට🙏

"හරි ආන්ටි.මම කෙලින්ම කියන්නම්කෝ.

ආන්ටි මම නිෂාදිට ආදරෙයි😍

එයාගේ අකමැත්තක් නෑ.මට ආන්ටිගෙයි අංකල්ගෙයි කැමැත්ත කියන්නකෝ.

ඔයාලා මේකට අකමැති උනත් මම ඔයාලා ගැන වැරදි විදිහට හිතන්නේ නෑ.අනික ඔයාලට පුලුවන් ඕනම තීරනයක් ගන්න."

අම්මාගෙ නම් මූනේ හිනාවක් ගියා😀තාත්තත් අම්මා දිහා බලලා හිනා උනා.

"පුතේ.අපි ඔය ගැන ඔයා එක්ක කථා කරන්නමයි හිටියේ


දැන් ඉතිම් හරිනේ.😊ඔය දෙන්නගේ කැමැත්තට අපි ඉඩදෙනවා"ඒ තාත්තා.

මට නිකම් කලන්තේ වගේ.මම ලග තිබ්බ පුටුවෙන් ඉදගත්තේ දාඩියත් දාලා.

ඉෂාර අයියා මන් ගාවට දුවගෙන ඇවිල්ලා

"ඇයි නංගී මොකද උනේ.කීයන්නකො"

"අනේ මුකුත් නෑ අයියේ.සතුටට මේ😍"

"මාවත් බය කරනවා😑"



අම්මයි තාත්තයි අපි දෙන්නා දිහා බලාගෙන හිනා වෙනවා.

"ඇයි ඔයාලා හිනාවෙන්නේ"මම ඇහුවා.

"මගේ කෙල්ල දැන් ලොකු ලමයෙක්.ඒක ගැන මතක් වෙලා හිනා ගියේ"ඒ තාත්තා

මට මගේ ඇස් දෙකට කදුලු ආවා ඒකටනම්.

මන් දුවලා ගිහින් තාත්තව බදාගත්තා😀

"ආ අපි නෑ නේ එතකොට"ඒ අම්මා

"අනේ මගේ අම්මා.😚"

මන් දෙන්නවම බදා ගත්තා.තාත්තා ඉෂාර අයියටත් එන්න කිවුවා.තාත්තයි මායි ඉෂාර අයියයි අම්මයි හතර දෙනාම බදාගෙන😉

මල කෝලම් නේ😂😂😂😂


"පුතේ ආ තේක බොන්න,

පුතා හෙට එනවද?"

""අනේ නෑ අම්මේ.මන් අද ගෙදර යනවා.vedio එකක් දැම්මේ නෑනේ.යාලුවෝ එන්න කියනවා."

"අහ් එහෙමද?එහෙනම් පුතාලගේ අම්මලටත් මේ ගැන කියලා බලන්නකෝ"

"ඔවු අම්මේ මන් ඒකයි නංගිටත් කිවුවේ මන් ගිහිල්ලා කියන්නම්."

"පුතේ එහේ එන්න දිනයක් දාගෙන කියනවද?"

"හරි අම්මේ මන් කියන්නම්.අම්මලනම් අකමැති වෙන එකක් නෑ😊අම්මලා දන්නවා මන් කවදාවත් වැරදී තීරනයක් ගන්නේ නෑ කියලා☺☺☺☺"

"හරි පුතේ"☺


අම්මයි තාත්තයි ගියා ගේ ඇතුලට.

ඉෂාර අයියා මන් ඉන්න තැනට ආවා😉

"ඔන්න දැන් හරිනේ මගේ මැනික😍"

"අම්මෝ මගේ පපුව තාම ගැහෙනවා"

"කෝ බලන්න😜"

"චික්.මේ කොල්ලා නරක් වෙලා දැන්"

එයා මගේ නලලට කිස් එකක් දුන්නා😘

"මන් යනවා පැටියො.පරිස්සමට ඉන්න"

"අනේ.මට කෝල් එකක් දෙන්න ගමේ ගිහින්😔"

"හරි පැටියො.දාලා යන්න දුකයි.ඒත් යන්න වෙනවනේ😔😔"

"හරි හරි දැන් ඔයා යන්න පරිස්සමට.විරාජ් අයියත් යනවනේ"

"හරි මන් යනවා.

අම්මේ මන් යනවා"

"හරි පුතේ.බුදුසරනයි🙏"

"කවද්ද එන්නේ"මන් ඇහුවා😥

"සති 3කින් විතර"

"අනේ😔😔"

"හරි හරි ඉක්මනට ඉවර කරලා එන්නම්කෝ☺

එහෙනම් යනවා බායි

බුදුසරණයි🙏"

"අනේ පරිස්සමට ගිහින් එන්න.බුදුසරණයි මගේ පනට😍😘😔"

මට එයා යද්දී ඇඩුනා.එයා මාව බදාගත්තා😍😍

එයා කාර් එකට නැගලා යන්න ගියා.😔😔



අදට ඉවරයි😀

අද ටික හොදද?

හොදනම් comment එකක් දාන්න.

මීලග කොටසින් හමුවෙමු.

බුදුසරණයි🙏

Report Page