🎵🎶🎸

🎵🎶🎸


ඔන්න ගෙදර ගියා😊


"අම්මෝ ඇති යන්තම් අද කලින් ඇවිත්"අම්මයි නැන්දයි කිවුවා😀

"හේ අද මාර වැඩේ උනේ☺"

"මොකද්ද උනේ දෝනි?"

😉බ්ලා බ්ලා බ්ලා.............

..............................................................................................................

මන් ඔක්කොම කිවුවා.

බාප්පා ඉතිම් පුරුදු සද්දේ දාන්න පටන් ගත්තා😠

"ආයි ආයි ජින් ජින්😛😛😛"

"යන්න අනේ.ඔයාලට මුකුත් කියන්න බෑ😐"


මම ගිහින් wash එකක් දාගෙන ආවා.☺

නැන්දගේ බබාලා දෙන්න එක්ක ඊට පස්සේ සෙල්ලම් කලා.බබාලා කිවුවට දැන එයාලට අවුරුදු 8යි.😊

මට unknown number එකකින් call එකක් ආවා.

"හෙලෝ කවුද?"

"මම අනේ ඉෂාර.මොනාද අප්පා මගේ number එක save කරගන්නකෝ"😑


"ආ ඔයානේ😊හරි හරි සේව් කරගන්නම්.අපිට තියන වැඩත් එක්ක ඔවුවට වෙලා කොහෙද?😃"

"අනේ. මෙයාට හරි වැඩ😧"

එතකොටම උමා බාප්පා කෑ ගහනවා ඇහුනා.

"දෝනි දෝනියෝ"

"ඇයි ඇයි මොකද කෑ ගහන්නේ😐?"


"මේ අපි කඩවත යනවා එනවද?"

"ඒ මොකටද?"

"Shopping😈"

"ආ ආ මන් නැතුව shopping යන්න.එවුවා කොහෙද මාත් එක්ක මාත් එනවා😐"

"හරි හරි ලෑස්ති වෙන්න"

"කවුරු කවුරුද යන්නේ?"

"මායි ඔයයි නැන්දයි ඔයාලගේ අම්මයි මල්ලිලයි"

"හරි මන් එන්නම්"

😊😊😊😊😊😊😊😊😊😊😊😊

"ආ කට්ටිය shopping යන්න නේ හදන්නේ"ඒ ඉෂාර අයියා

"ඔවු අයියා හදිස්සියකටද ගත්තේ"☺

"නෑ නංගෝ.😊ඔයා ගෙදර ගියාද කියලා බලන්න"

"හරි අයියේ.මං ගෙදර ආවා☺බායි තියන්නම්"😊

"බුදුසරණයි🙏"

"බුදුසරණයි🙏"

ඔන්න shopping ගියා.😊😊


ගෙදර ඇවිත් කලා කට්ටියම නිදා ගත්තා😴

උදේම මම හිටියේ හරි කම්මැලි කමින්.වැඩකුත් නෑනේ කරන්න.

ආ අරයගේ number එක save කර ගන්න ඕන☺

නැත්තම් ආයි කෝල් කලොත් බැනුම් අහන්න වෙයි😉

ඔහොම කට්ටිය එක්ක කථා කර කර හිටියා.😆

මෙන්න බොලේ සවියා එනවා😇

"හම්මො දැක්ක කල් දුවව"ඒ අපේ අම්මා😊


"කොහොමද aunty?"

"හොදයි දුව"

"කෝ නිෂා?"

"ඔන්න ගේ ඇතුලේ ඇති බාප්පා එක්ක වලි අල්ල අල්ල😂"

"හරි aunty මන් යන්නම්"

😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊


"හනේ මගේ සවියො😙"

"ආආආආ ඇති ඇති උබේ බටර්😈"

"කොහොමද බන්"

"ඉන්නවා ඕයි ඉතිම්"😅

"අනේ අනේ ගෑනුලමයි කථා කරන හැටි තමා නේ ඔය"ඒ බාප්පා😐


"අදාල නෑනේ.ඔයා ගෑනුලමයිගේ කථා වලට හොට නොදා යන්න darling😍"

"මේකි යකෝ😠"

බාප්පා ගියා😂😂😂😂

අපි දෙන්නා හිනා වෙවී හිටියා😂😂

"ආ කෙල්ල මේ මොකද්ද අර උනා කිවුවේ😤"

"උබත් ඉතිම් හම්මෝ😐"

"ඕක අහගන්න තමා යකෝ මන් මේ තකහනියක් ආවේ😂😂"

"නොදකින් තොට ඕපයක් නම්.මන් හිතුවේ මාව බලන්න ආවා කියලා😢"

"හරි හරි බන් දෙකටම ආවේ."

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂


"කියපන්කෝ ඕක අගය නොකර"

මම ඉතම් ඔන්න මුල සිට අගට කථාව කිවුවා

බ්ලා බ්ලා..........

....................................................

"මේකි කථාව ඉවර වෙනකම් ම හිනා වෙනවා😂😂"

"මොකද ගෑනියේ හිනා වෙන්නේ"😬😠


"නෑ නෑ.හරි.ඔය උබේ අනාගත සහකරු හොදේ"

"මොනාද ගෑනියේ කියන්නේ.පිස්සුද උබට"

"හරි හරි මන් අද කිවුවා කියලා ලියලා තියාගනින්කෝ"😂😂


"ආ ඔහොම ඉන්නවකො

එයාගේ number එක save කරනකම්.

😀😀😀😀😀😀😀

"එයාගේ whatsapp dp එක.හම්මෝ ලස්සන"ඒ සවියා.

"ආව් ආව්.ඕන්නම් උබට සෙට් කරලා දෙන්නම්"

"අනේ අපිට නම් එපා.ඔයාම තියා ගන්නකෝ"

"මේ මන් යනවා බන්."

"ආආ හරි බායි.බුදුසරණයි🙏"

"බුදුසරණයි🙏"

එදා මට ඉෂාර අයියා whatsapp msg එකක් දාලා තිබ්බා.

මාත් ඉතින් දැම්මා msg☺

☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺




"පරිස්සමට යන්න බාප්පේ නැන්දේ"

"හරි බායි බුදුසරණයි🙏මගේ දෝනියො😀"

"බායි,බුදුසරණයි🙏"

ඔන්න බාප්පලා ගියා😢

මට තමයි දැනා පාලු.

ඔහොම ටික කාලයක් යද්දි මායි ඉෂාර අයියයි හොදම යාලුවෝ උනා.

කථා කලා. හම්බඋනා.

එයාට මම හැමදේම කියලා තිබ්බේ.



අදට කථාව ඉවරයි


කථාව හොදනම් comment එකක් දාන්න.

☺මීලග කොටසින් හමුවෙමු.

බුදුසරණයි🙏


Report Page