🎵🎶🎸

🎵🎶🎸


කාර් එක නවත්තුවේ මට ඊයේ හම්බ උන ඉෂාර.☺


Opps...එයා කාර් එක නවත්තලා බැහලා මන් ලගට ආවා😇

"Good morning Nishadi"😊

"Good morning Ishara"😊


"ඇයි මෙතන?"

"බලන්නකෝ ඉෂාර කාර් එක නැවතුනානේ😕"


"අයියෝ.ම්ම් ඉන්න බලන්න මන් දන්න එක්කෙනෙක් මේ හරියේ ඉන්නවා.අපි කෝල් එකක් දාලා බලමු📲"


"හා.අනේ ලොකු දෙයක්"😊


ඉෂාර කෝල් එකක් ගත්තා ඒ මනුස්සයට.එයා කිවුවා විනාඩි 5කින් අපි ඉන්න තැනට එනවා කියලා.😊


මට එතකොටම කෝල් එකක් ආවා.

ඒ බාතිය අයියා☺


"ඔවු අයියේ කියන්න."

"නංගි කාර් එකට මොකද උනේ."

"කාර් එකේ අවුලක් මොකක් හරි"

"මන් එන්නද ඔයාව ගන්න."

"😊😊නෑ අයියේ ඕනේ නෑ.පොඩි problem එකක් ඇත්තේ.දැන් එක්කෙනෙක්ට කෝල් කලා.එයා විනාඩි 5කින් එනවා කිවුවා.අයියා කරදර වෙන්න එපා!

ඔයාලා වැඩේ කරන් යන්න.මන් එන්නම්☺"


"හරි.එහෙනම් කාර් එක හදාගෙන පරිස්සමට එන්න😍"

"හරි අයියේ.තියන්නම්.බුදුසරණයි🙏"

"හරි බුදු සරණයි🙏"


..............................................................................................................


"කවුද boyfriend ද?"ඉෂාර එහෙම ඇහුවා😂

මට හම්මෝ හිනාව නවත්ත ගන්න බැරි උනා😂😂😂

"ඇයි හිනා වෙන්නේ."

එයත් හිනාවෙවී අහනවා😂

මන් කියන්න යනකොටම අර වාහන හදන මනුස්සයා ආවා.


"මොකද්ද මහත්තයා අවුල?"

"කාර් එක එකපාරට නතර වෙලා"😕

"කෝ බලමු"

ඒ මනුස්සයා වාහනේ බොනට් එක ඇරලා බැලුවා ටික වෙලාවක්.

......................................................


"මහත්තයා මොකක්හරි අවුලක් තියනවා😑මට මේ පාර මැද ඉදන් බලන්න බෑ.මගේ ගරාජ් එක පාරෙන් අනිත් පැත්තේ.

මහත්තයට පුලුවන්ද මේ කාර් එක මහත්තයගේ කාර් එකේ ගැට ගහලා මගේ ගරාජ් එකට අරන් එන්න"😮

"අහ්.හරි මම එන්නම්"

"නංගි ඔයා මගේ කාර් එකට නගින්නකෝ.ඔයාගේ බඩු ටිකත් අරන්☺"

හයියෝ මම දැන් මොකද කරන්නේ😣

නැග්ගෙ නැත්තම් මෙතනට වෙලා තමා ඉන්න වෙන්නේ😬

සැක්😒💔

"ආ...කමක් නැද්ද අයියේ😯"

"අයියෝ නගින්න අනේ☺"

මම මගේ කාර් එකේ තිබ්බ ඔක්කොම ටික අරන් බැස්සා😢


මම ඉෂාරගේ කාර් එකට නැග්ගා.අර මනුස්සයා මගේ කාර් එක ඉෂාර අයියගේ කාර් එකේ ගැට ගැහුවා☺

"ඔන්න ඔතන ඉස්සරහින් නවත්තන්න මහත්තයෝ"😊

"දැන්ම හදාගන්න පුලුවන්ද?"මම ඒ මනුස්සයාගෙන් ඇහුවා.


"අයියෝ මිස් දැන් නම් ගන්න බැරි වෙයි.අද හවසට වගේ පුලුවන්"😑

.....................................................

😣"අයියෝ.මන් මොකේද යන්නේ දැන්?"😬

"යමු මන් එක්කන් යන්නම්.නගින්න😊"

"ආආ.කමක් නැද්ද.ඔයාට මන් හින්දා හරි කරදර නේ😦"

"අනේ මේ නගිනවා විකාර නැතුව.බහින තැන කියන්නකෝ මට"😊

මොනා කොරන්නද මන් නැග්ගා ඉතිම්.


අදට ඔච්චරයි.

කථාව හොදනම් comment එකක් දාගෙන යන්න😊

මීලග කොටසින් හමුවෙමු.

බුදුසරණයි🙏


Report Page