🎵🎶🎸
පෙර කොටස👇
https://telegra.ph/-07-06-1121
☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
ගෙදරට ඇතුලු වෙද්දිම අයියලා විතරක් නෙමෙයි මාතර බාප්පලයි නැන්දලයිත් ඇවිත්☺
හරි නරකයි මට කිවුවෙවත් නෑ එනවා කියලා😑
"ආආ දෝනි"ඒ උමා බාප්පා☺
"හ්ම්..මන් තරහයි."😕
"ඈ.ඒ මොකෝ"
"එනවා කියලා කිවුවෙවත් නෑනේ😕"
"ඇයි එනවා කියලා කිවුවනම් පාවඩ දාලා පිලි ගන්නද?"
"හරි හරි ඉතිම්.ඒනම් මන් කලින් එනවනේ😐"
"ඔන්න ඉතිම් පටන් ගත්තා.බාප්පගෙයි දුවගෙයි රණ්ඩුව"ඒ අම්මා😶
ඒම තමයි.අපි දෙන්නා එකතු උනොත් වලියක්😆
ඒ උනාට මම බාප්පට ආදරෙයි💜
☺"හරි ඉතිම්."
"ඇයි පරක්කු උනේ"ඒ අම්මා.
මන් ඉතිම් විස්තරේ කිවුවා
බ්ලා බ්ලා.............................................................................................................................................................
"ආයි ආයි"ඒ බාප්පා.
"😠ඇයි අනේ ඉතිම්.මන් මොනා කරන්නද"
"හරි හරි ඉතිම්.අපිටත් මෙවුවා අහන්න උනානේ"😉
"අපරාදේ අනේ ඔයාලට කිවුවේ"😬
"ඉතින් ඔයා එයාට තෑන්ක්ස් කලේ නැද්ද?"ඒ නැන්දා.
"කලා කලා"☺
"හොද දරුවෙක් වෙන්න ඇති"ඒ අම්මා.
😇
"ගිහින් wash එකක් දාගෙන එන්න"අම්මා කිවුවා
මම තුවායත් අරන් දුවගෙන ගියේ බාප්පට කලින් washroom එකට යන්න😈
කොහෙද ඉතිම්.මන් පරක්කු වැඩී😡
මට කලින් එයා රිංගලානේ😦😧
ඔන්න මන් wash දාගෙන ආවා.
මන් ෆෝන් එකත් අරන් ගිහින් සෙටියෙන් ඉදගත්තා☺
ඔන්න ආවා😑
බාප්පා☺මගේ එහාපැත්තෙන් ඉදගත්තා😁
"ඒඒ දෝනි"
"ඇයි මොකෝ?😑"
"මේ දැන් කොල්ලෙක් ඒම නැද්ද?"😅
මම හයියෙන් හිනා උනා😂😂😂😂😂
"මොකො හිනා වෙන්නේ"😑
"ඔයා අහන එවුවට හිනා යනවනේ"😂😂😂
"අනේ නිකම් පලයන් බන් යන්න"😉
"සිරාවට නෑ අප්පා.😑විශ්වාස කරන්නේ නෑනේ.මන් මක් කොරන්නද?"😢
එයයි මායි සෙට් උනාම ඔවුවා තමා කියවන්නේ😆
"කට්ටිය කන්න එන්න"අම්මා කිවුවා.
කන්නනම් ඉතිම් මන් තමයි.😆
"පිගානකුත් අරන් ගියා කන්න"☺
"ආආ මේ මොකෝ"ඒ බාප්පා.
"ඇයි මොකෑ"
"අමුත්තෝ කන්න කලින් ගෙදර අය කන්නේ නෑ"😄
"අනේ මේ ඉන්න උමා බාප්පේ😅ඔයාලගෙ ගෙදර අපි ආවම ඔයානේ මුලින් කන්නේ😅"
"අනේ මන්දා.මේකිගේ කට නම්😑"
"හේ හේ හේ😂😂😂"
ඔන්න ඉතිම් බඩ පිරෙන්න කෑවා.
ඔන්න දැන් අපි සින්දු කියන්නයි හදන්නේ.
බෆල් එක ගෙනැල්ලා මයික එක සෙට් කලා.
පාන්දර 2විතර වෙනකම් කට්ටියම සින්දු කිවුවා.😎
ඊට පස්සේ හැමෝම දොයි.
.......................................................
අම්මා 7ට විතර නැගිට්ටුවා මාව.හප්පටසිරි😑
Recording එකේ ඉතුරුටිකට අද එන්න කිවුවනේ😬
පට ගාලා ලෑස්ති වෙලා පහලට ආවා.😮
ඔන්න පහලට එද්දී බාප්පා තලපතා පොලොවේ ගහලා වගේ නිදි.සාලේ මැද මෙට්ටෙකුත් දාගෙන😂😂
මන් photo එකක් ගත්තා ටක් ගාලා.😂😂
"අම්මා මන් යනෝ.අද කට්ටිය යන්නේ නෑනේ.මන් යනවා ඒනම්"
"නෑ නෑ අද යන්නේ නෑ බාප්පලා"
"පරිස්සමට ගිහින් එන්න"🙏
"හරි අම්මා"😊
.............................
ඔන්න පාගලා යාමුකො හැටේ කියලා ගියා.කැලණිය හරියෙදි කාර් එක නැවතුනානේ😣
හයියෝ මේ රෙද්ද මෙතනම නැවතුනානේ😠
එතකොටම කෝල් එකක් ආවා.
ඒ බාතිය අයියා.😆😊
"නංගි එන්නේ නැද්ද"
"අනේ බලන්නකො අයියේ.කාර් එක නැවතුනානේ."
"දැන් කොහෙද ඉන්නේ"
"මේ... කැලණියේ"
"එහෙමද?මන් විනාඩි 10කින් ගන්නම්.වාහනයක් එවන්න බලන්නම්☺"
"හරි අයියේ☺"
එතකොටම කාර් එකක් ඇවිත් නැවැත්තුවා.
☺☺☺☺☺☺☺☺☺☺☺☺
කවුරු වෙන්න ඇත්ද ඒ?😀
අදට කථාව ඉවරයි.අද ටික කම්මැලී වගේ ඇති😑
කථාව ලස්සන නම් comment එකක් දාගෙන යන්න.
මීලග කොටසින් හමු වෙමු.😊
බුදුසරණයි🙏