හීනයක් ද ඔබ

හීනයක් ද ඔබ

@d1108s

04. කොටස


අනේ මාව බේරගන්නකෝ😯😯😯


කවුරුත් නැද්දෝ.😥😥 අනේ,


ඇයි ඇයි උබ කෑ ගහන්නෙ අහ්🤣🤣🤣 කෑ ගැහුවට වැඩක් නෑ යකෝ. උබව බේරගන්න මෙතන බල්ලෙක්වත් නෑ බන්.😅😅 කට වහප්🤨



අනේ මට වතුර ටිකක්. අහ් වතුර ඇයි උබට කෑගහලා මහන්සි ඇති නෙ😏 ඔහොම ඉදපන් සර් එනකන්. සර් කිව්වා උබට මුකුත් දෙන්න එපා කියලා 😏කට වහන් හිටිටයොත් හොදයි උබට 


අනේ මම මොකක්ද කරපු වැරද්ද.ඒවා සර් ආවම අහගනින්😄


( එහෙම කියලා දොර ලොක් කරලා ගියා ) 


( 🙊🙊 මොකක්ද කරේ කියලා හිතෙනවා ඇති කතාවට මම. ඔව් ඔව් බලන්නකෝ අනේ මම මුකුත් කරේ නෑ🙈🙈 ) 



සර් ආවද . කෙල්ල ඇතුලේ සර්.


හරි යමන්. ***





ඒ පොඩි කවුද බන් අර🤔🤔 ශිට් මට මතක් වෙන්නේ නෑනෙ🙄🙄 කවුද ඒ😑😑😑 උබලා දැක්කා ද🙄

කාගේ girl ද මේ🤔🤔 ඒ තමයි අපෙ පොඩිගෙ girl අනු


කවුද බන් කාපන් බන් අනුන්ගේ ඒවා හොයන්නෙ නැතුව ' ඒ පොඩි. 


අනේ රෙද්ද තමයි අනුන්ගේ 😏ඒ උබගෙ කෙල්ල අරන් ගියේ. මොකක්ද උබ නම කිව්වෙ. මතක නෑ🤔



මොකක් මගේ කෙල්ල 😳🙄 අනු ද🙄


ඔව් ඔව් යකෝ අනු තමයි. වෑන් එකක කවුද ඇදන් ගියේ.🙄


අනේ මගේ කෙල්ල. කෝ කොහෙට ද ගියේ බන්. 


වාඩි වෙයන් මුලින්ම. දැන් අපි ගියාට අල්ලන්න බැනෙ බන්. වාහනේ අංකෙවත් දැක්කෙ නැනෙ🙄


මෙතන සී.සී.වී.ටී ඇති. චෙක් කරලා බලමු. උබත් වරෙන්. උන් අදුරනවා ද බලන්න. 


අනේ බන් ඒකි උස්සන්න හේතුවක් නැනෙ🙄😔😔 අනු බය වෙලා ඇති බන්. මට ඉක්මනට හොය ගන්න ඕනි. 


හරි හරි යමන් බන්😑😑


ඔන්න කට්ටිය සී.සී.වී.ටී බලන්න ගියාලු. 


මොකක් උන්😳..... 




කවුරු වෙන්න ඇද්ද ඒ 🤔කට්ටිය ගෙස් කරලා කමෙන්ට් එකකුත් දාන් යන්නෝ.🤗


( අනේ කතාව කියවලා කමෙන්ට් එකකුත් දාන් යන්න. හරි ආසාවෙන් කියවන්නෙ ඒවා. බැනලා හරි කමක් නෑ. ඔයාලගේ අදහස් දාන්න ) 



අද එපිය පොඩ්ඩයි තමයි. 😒 සොරි ඉතින්. දිග එපියක් දෙන්න ටයිම් නෑනෙ මට. Free වෙලාවක දිග එපියක් දෙන්නම්. 😒

*******

උපුටා ගැනීම සපුරා තහනම් කර්තෘ අයිතිය සුරකින්න  


කතාවේ මුල කොටස හොයා ගන්න අමාරුයි නම් මෙතනින් කියවන්න 

 https://t.me/sithalu_niwahana 👈

පරණ කතා ද කැමති අය ඇවිත් කියවන්න  

 https://t.me/sithalu_niwahana 😊 

😋😋 කනවද කට්ටිය


Report Page