හන්තාන සුසුම් (කෙටි කතාවකි)

හන්තාන සුසුම් (කෙටි කතාවකි)


හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම් ..............................................................

මහවැලියත් නිශ්චලයි ....ඔහෙ ගලනවා 

මම වගේම තමා වෙනසකට තියෙන්නේ මට පණ තියෙනවා හැගීම් දැනීම් තෙරෙනවා ........ඒ වුනාට මහවැලියට හැගීම් තෙරෙන්නේ නැ ....... හැම දුකක්ම විදගන්න පුරුදු වෙන්න ඕනේ සොබාදහමේ හැටි ඒක .......................





අඩෝ මචන් මොකද යකො ඔතනට වෙලා පනින්න වගේ බලන් ඉන්නේ ලෙක්චර්ස් වලට යන්නේ නැද්ද ..


අඩේ බන් මට බැ උබලා යමන්ලා 


උබ තාමත් අර කෙල්ල ගැන හිතනවද යකෝ ...උබට පිස්සුද 


ම්ම්ම් මොනවා වුනත් ඒකි මාත් එක්ක අවුරුදු 3ක් හිටියා ....ඇයි ඒකී මට එහෙම කරෙ  ......... මට සල්ලි නැති හින්දද 

මම දුප්පත් හින්දද 


අනේ බන් ඒකිට වැඩිය හොද එකියක් උබට හම්බෙයි .........ඒකි වටේ යනවා 


ම්ම්ම් බලමුකො


මොනවා බලන්නද බන්  

 

හ්ම්ම් උබට මතකද අපි හන්තාන නගින්න ගියා 


මොකද බන් නැත්තෙ 


මතක පිරුණු තැනක්  පේරාදෙණිය කියන්නෙ .......ඒකිව හම්බුන දවස 

හීනයක් වගේ මටනම් 

ඒත් අද ඒකි ගිය එකත් හීනයක් වගේ 



අඩෝ මේ උබ දන්නවද 



මොකක්ද 



ඒකි යාලුවෙලා ඉන්නේ අර අපේ අනිත් බැජ් එකේ උබ එක්ක වලි දාගත්තෙ සහනා 

ඌ එක්ක 



මම ඒකී හින්දා කොච්චර වලී දාන් ඇත්ද ඌ එක්ක 



උබ හිතන්නේ ඌ හෙන හොද ඒකා කියලද 

 වටේම කෙල්ලෝ ඌට මෙකිත් රැවටිලා ගියානෙ ...................


 මොනව කරන්නද බන් 


ඒකි මාව ලස්සනට තියන්න ඕනේ කියලා 

අලුත් ඇදුම් හිටන් ගෙනත් දුන්නා .....

ඒ වුනාට ඒකී ගතින් මන් ලග හිටියට හිතින් මන් ලග නෙමෙ ඉදලා තියෙන්නේ ..............................

දවස් තුන හතරක්ම මැසෙජ් කරලා ,කතාකරලා අහුවුනා .. ඒත් ඒකි දිවුරාලා කිවුවා ආයේ එහෙම කරන්නේ න්ැ කියලා 





අනේ බන් උබ හිතපන් අම්මා ගැන ...............ඕකිට වැඩිය හොද එකියක් හම්බෙයි උබට ....උබේ අම්මා කොච්චර මහන්සි වෙලාද මේ තැනට ගෙනාවෙ 



ම්ම් ඔව් බන් 


යමන් එහෙන්ම් ලෙච්චස් එකට 



යමු බන් 




සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


මල් වීදි අතර සගවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල්පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සගවා

මහවැලිය ඔහේ ගැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා



ගායනය - සූනීර සුමංග







***************************************-*********** 


ඔයලා හිතනවා ඇති මම කවුද කියලා .....

මම දුප්ප්ත් ගමක ඉදන් කට්ට කාලා 

 ඉගනගත්තු කොල්ලෙක් ... අද මම පේරාදෙණි විශ්වවිද්‍යාලයෙ වෛද්‍ය පීටෙ ඉගනගන්නෙ .........

අද මම මෙතන ඉන්නේ මගෙ අම්මා හින්දා ගල් වැඩ පොලක ගල් කඩනවා ........... 

ඔයාලාට තෙරෙන්නේ ඈතිනේ මම බූට් කාපු කොල්ලෙක් ................. කමක් නැ ඒක අපේ ඉරණම ලියවිලා තියෙන හැටි 



...........................................................................................................................................................


අතීතය ㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎㋛︎



අඩෝ මචන් 


මොකද බන් 


අර කෙල්ලෙ උබට මතකද 


ජූනියන් බැජ් එකේ ඒකි අර දවසක් උබ එක්ක කතා කරේ .මතකද 


අඩේහ්  .. ඒකී මේ පැත්තට එන්නෙ 


ඒකී නෙමෙ මේ පැත්තට එන්නෙ ..මම කිවුවේ පසිදුවට කතාකරන්න ඕනේ කිවුවා කියලා 


.අඩෝ මම එහෙම කිවුවේ නැ රෙද්ද තො මාව කාලා බල්ලා @#$%&



............................................................................................................................................................



අයියෙ 

 

නංගී 


මේ අයියා කිවුවා ඔයාට කතාකරන්න ඔනේ කිවුවා කියලා 


කොහෙට හරි යමුද ..........මේ මොංගලයො ටික ඉන්නවා මෙතන 




හරි අයියෙ 



නංගී හිතේ තියන් ඉන්න හොද නැනෙ මම මෙහෙම කිවුවට අමනාප වෙන්න එපා 


ම්ම් නැ අයියෙ 


මම නංගීට කැමති 



අයියෙ මගෙත් හිතේ තිබ්බ දෙයක් .. මාත් අයියට කැමති .............................

 




අයියෙ අද රෑට නාට්‍යයක් තියෙනවා නේද 


ම්ම් ඔව් නංගී 



අපි අද රෑට වල බහිමුද එහෙන්ම් 


මොකක්ද නංගී නාට්‍යය 


මනමේ අයියෙ 


හා නංගී ඔයත් එක්ක එකට බලන්න යන පලවෙනි නාට්‍යය කවදාවත් අමතක වෙන්නෙ නැති වෙයි මට ..................




  හරිම සීතලයි අයියෙ මේක ඉවර වෙද්දි රෑ වෙයිද .මට නිදිමතයි 


රෑ වෙයි නන්ගි එන්න ඔලුව තියාගන්න උරපත්තෙන් ..තුරුල් කරගන්ම් 😘


නංගී මනමේට උන දේ කවදාවත් මට වෙන්නෙ නැති වෙයි නේද 


කවදාවත් නැ අයියෙ 


ම්ම්ම්ම්ම්ම්ම්



♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎♕︎

වර්තමානය



අඩෝ අද රෑ මොකක්ද තියෙනවා නේද 

බලන්න යමුද 


මොකක්ද බ්න්


නාට්‍යයක් බල්ලො 


හරි රෑ යන් කස්ටිය එහෙන්ම් 


එහෙන්ම් රැට වල බහිමු නේත


මොකක්ද නාට්‍යය 


දාන්නේ නැ බන් ගිහින් බලමු


මනමේලු නේ යමන් බලන්න ..................





මොකද බල්ලො කදුලු සලන්නෙ



ම්ම් නැ බන් 


එදා මම ඒකිත් එක්ක බලමු පලවෙනි නාට්‍යය මනමේ .......මට එහෙම වෙයිද කියලා අහද්දි එහෙම වෙන්නෙ නැ කිවුවා කවදාවත් ඒත් බලපන් අද ඒකි වෙන එකේක්ට තුරුලු වෙලා මනමේ බලනවා 




සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


මල් වීදි අතර සගවා

ගිය හාදු ඇතිද බැලුවා

වැල්පාලම ගත සොලවා

අපි බයද කියා බැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා


වැදි රජුට කඩුව පවරා

වල ලගදී මනමේ හැඩුවා

ඒ මතක සියලු සගවා

මහවැලිය ඔහේ ගැලුවා


සන්තාන සුසුම් දවටා

හන්තාන සුළග හැමුවා

මංගාව රැළිති නගවා

ගංගාව ඔහේ ගැලුවා

ගංගාව ඔහේ ගැලුවා




❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

 


අඩුපාඩු තියෙයනවන්ම් කියන්න ලමයි 

හදිස්සියෙ ලිවුවෙ .....හැමොම පරිසම්ට ඉන්න ....බුදුසරණයි .............


එකක් කියලා යන්ම් ...ආදරේයි කියලා බොරු පොරොන්දු දීලා රවට්ටන්න එපා කාවවවත් 




මම චූටි ❤





༆༆༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄༄



හ්හහැමොටම ප්‍රාර්ථනා කරනවා හිම්වන අහිමි නොවන ප්‍රෙමයක් ❤


දාලා ගියා කියලා මැරෙන්න හදන්න එපා .දෙමාපියෝ උබට ආදරේයි ❤ උබට උගන්න කොච්චර කට්ටක් කනවද ..ඒක තෙරුම් අරන් ඉගෙන ගනින් උබට අඩවපු උන්ට ඇඩෙන්නම්


ස්සුබ පතනවා ඔයාලගේ හීන වලට යන්න පුලුවන් වෙන්න කියලා ❤ බුදුසරණයි


Report Page