හිතැගි

හිතැගි


Short Story




ලස්සන දිග ඇදුමට වගෙම කොට ඇදුමටත් කෙල්ලෙක් හරි ලස්සනයි




එත් සමහර මිනිස්සු ඔවුන් දරණ අදහස් අකල්ප අනුව කොටට අදින කෙල්ලො හැදියවක් නැති කෙල්ලො කියනවා එහෙම බැලුවොත් නම් දියුනුයි කියන එක රටකවත් හැදියවක් තියෙන කෙල්ලො නැති තරම් මොකද එයලා ගොඩක් අදින්නෙ කොටට එත් එ රටවල් වල දුශනේ ලංකාවට වඩා වැඩි ද .............




කලිසම කොල්ලන්ට අයිති දෙයක් නම් කරාබුව කෙල්ලන්ට අයිති දෙයක් මම හිතන්නෙ නම් කලිසම තමා කෙල්ලෙක්ට සුදුසු ඇදුම අනිත් අය කොහොම හිතයිද දන්නෙ නෑ ........





මෙහෙමයි ඉතින් තැනට සුදුසු ඇදුම අදින්න ඔනෙ එ විතරක් නෙවෙයි එ ඇදුමට සුදුසු විදිහට හැසිරෙන ඔනෙ කොට ගවුමක් සයාක් ඇදන් කැරකි කැරකි උඩ පැන පැන පාරෙ යන්න බෑ බස් එකෙ යන්නත් බෑ (ලංකාවේ හැබැයි )





ඔයාලා ගොඩක් බෞද්ධයො පිලිගන්නවා පන්සලට කොට ඇදුමක් ගැලපෙන්නෙ නෑ මොකද ඔයාලා වාඩි වෙන්න ඔනි බිම බිම වාඩි වුනම ලස්සනට දනිස්ස වැහෙන්න අදින්න මොකද පන්සල කියන්නෙ සංවර විනයවත් පින්වත් තැනක් ......




කතොලික ක්‍රිස්තියානි පල්ලි එත් වෙනස් අපිට ඕනි ඕනි විදිහට පල්ලියට යන්න පුලුවන් කොට දිග බෙදයක් නෑ එත් පිලිවෙලට යනවා ගැලපෙන විදිහට නත්තලට මංගල්‍යය ට පාස්කුවට ලස්සන ලස්සන ඇදුමෙනුත් මහා සිකුරාදා අලු බදදා චාම් සුදු ඇදුමෙනුත් අපි පල්ලියට යනවා .....





පන්සලට දිගට ඇන්දා පන්තියකට දිගට ඇන්දාට බීච් යද්දී පූල් එකට යද්දී දිගට අදින්න බෑනෙ එහෙම අදින්න පුලුවන් එත් තැනට ගැලපෙන්නෙ නෑ නෙ .....





කොටට අදින්වාද දිගට අදිනවාද කියන එක කෙල්ලෙක් තිරනෙ කරන්න ඔනෙ එක එයාගෙ අයිතියක් මම දකින විදිහට හැබැයි කෙල්ලෙක් අදින ඇදුමෙ වැරැද්දක් නෑ හැබැයි ඇදන් ඉන්න ඇදුමට ගැලපෙන්න හැසිරෙන ඔනෙ මොකද ලංකාවේ මිනිස්සු තාම ඉන්නෙ ගල් යුගයෙ ආකල්ප වල. මාත් කැමති නෑ කොටට අදින්න. බස් වල යද්දී ඉස්සෙන්න කරන්න අමාරු හින්දා එතකොට කොල්ලො බලනව අපහසුයි නෙ එතකොට එත් ඉතින් වෙන රටවල් වල කෙල්ලො නම් ඔනි තරම් යනව ......






කෙල්ලෙක් කොටට ඇන්දන් පිලිවෙලට පාඩුවේ නිකම් ඉද්දි පිරිමි හැගිම් ඇවිස්සෙනවා නම් එක එ පුද්ගලයා ගෙ හැගිම් වල අවුලක් එයාට එයාගෙ හැගිම් පාලනෙ කරන්න බැරිකම මිසක් කෙල්ලගෙ වැරැද්දක් නෙවෙයි .......





කොටට ඇදන් එ මදිවට තියෙන දෙවල් ඔක්කොම එලියෙ දාන් නටනවා නම් හරියට හැසින්නෙ නැත්නම් අන්න එක කෙල්ල ගෙ වැරැද්දක් එකි තැනකට ගිහින් හැසිරෙන්න දන්නෙ නෑ එකිට අමු අසහනකාරියක් එකනෙ වහන් ඉන්න ඔනි එවා එලියට දන් රගන්නෙ එහෙම නේද .......





අම්මා කෙනෙක් චුටි බබෙක්ට කිරි දෙද්දි හැම පිරිමියෙක් වගෙම ගැහැනියෙක් ම බිම බලා ගන්නවා එ අම්මා කෙනෙක් හින්දා නෙද ඇයි හිතන්න බැරි කෙල්ලෙක් ව දකිද්දි මේ ඉන්නෙ කවදා හරි අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් කියලා





පිරිමි තමාගෙ අම්මා නංගි අක්කා දිහා බලන කොනෙන්ම අනිත් කන්තාව දිහත් බලන්න ඔනෙ කෙල්ලෙක් වුනත් තාත්තා අයියා මල්ලි දිහා බලන කොනෙන්නම අනිත් පිරිමි දිහා බලන්න ඔනෙ එතකොට විනයවත් සමාජෙක රෑට වුනත් කෙල්ලෙක් ට පාරෙ තනියෙන් යන්න පුලුවන් වෙයි






කෙල්ලෙක් කොටට අදින කොට පිරිමි හැගිම් ඇවිස්සෙනවා නම් කොල්ලෙක් ශර්ට් එකෙ බොත්තම් නැතුව ඇදන් ශොටකුත් ගහන් යද්දී කෙල්ලන්ගෙ හැගිම් ඇවිස්සෙන්නෙ නැද්ද .........





එහෙම ඇවිස්සෙනවා කියලා වුන් ගිහින් කොල්ලගෙ අතන මෙතන අල්ලන්නෙ නෑ නෙ අල්ලනවද දන්නෙ නෑ මෙ පැත්තෙ නම් ( මං කොළඹ ) එහෙම නෑ ඉතින් .......





බස් එකක ට්‍රෙන් එකක සෙනග ගොඩක් ඉන්න වෙලාවක කොටට කියා දිගටවත් ඇදන් යන්න පුලුවන් ද අවංකවම හිතලා බලන්න ඔයාලාටම අත් දැකිම් ඇති නෙද එත් කෙල්ලෙක් එහෙම අපහසුතාවට පත් වෙද්දී තව පිරිමි වගෙම ගැනුත් නොදැක්කා වගෙ බලන් ඉන්නවා නෙද එක වෙනස් වුනනම් සුලුතරයක් විතර ඉන්න අසහන කාරි පිරිස් හැදෙයි නෙද .....





මිනිස්සු කියනවා වෙනස් වෙන්නොනිලු එත් හැමොම වෙනස් වෙන්නෙ නෙගෙටිව් පැත්තට අකල්ප එක්ක තාක්ෂණය දියුනු වෙද්දී මිනිස්සු හැගිම් එක්කත් දියුනු වෙන්න ඔනි එවගෙන් system update වෙන්නවා එක්කම අපි අනිත් රටවල් වල විදිහට අනුගත වෙනවා කියන එකෙන් කියන්න බෑ අපි ඌන් ගෙ පදෙට නටනවා කියලා එවිතරක් නෙවෙයි එ කෙන් අපෙ සංස්කෘතියට හානියක් වෙන්නෙ නෑ එහෙම වෙනවා නම් ඉට වඩා කොච්චර දෙවල් තියෙනවා ද සංස්කෘතියට හානි දායක අපි අතරෙම .....






අපෙ වගෙ රටවල් එක තැන පල් වෙන්නෙ ඔය හෙතු හින්දා ...





හැම දෙකම දෙපැත්තක් තියෙනවා





කෙල්ලො කොටට අදිනවා කියන එකෙත් එහෙමයි කෙල්ලෙක් කොටට ඇන්දාට වැහෙන්න ඔනි තැන් වැහිලා නම් එතන කෙල්ලට වැරැද්දක් කියන්න බෑ





එ වගෙම කොටට ඇදන් එ මදිවට ඔක්කොම එලියෙ දාන් ඉන්නවා නම් අන්න වැරදි එතකොට කෙල්ලගෙ වැරැද්ද .......






මම හිතන දේ ලිව්වෙ මම කිව්වා අදහස් වෙනස් එකයි මෙච්චර ලොකෙ ලස්සන කියලා හැමොම දිගට ඇද්දොත් ද ලස්සන කොටට ඇන්දොත්ද එහෙම නැත්නම් කලවමෙ තමාගෙ ආසවට ඉඩ දිලා සංවරව වගෙම විනයවත් ව තැනට ගැලපෙන්න ඇන්දොත්ද ලස්සන ඔයාලාම හිතන්න ..........






මම ඉදිරිපත් කලෙ මගෙ මතය මම ජිවත් වෙන පැත්තට අනුව කොටට අදින එකෙ වැරැද්දක් මම දකින්නෙ නෑ හැබැයි වින්යවත්ව ආයි කිව්වා ඔන්න විනය ඔනෙ මොනා ඇන්දත් කරත් .....








මම දන්නෙ නෑ ඔයලගෙ මතෙ එත් කියන් යන්න අපි පුරුදු වෙන්න ඔනි අනිත් මත වලට ගරු කරන්න අනිත් අයට ඇහුංකම් දෙන්න එතකොට ලොකෙ ප්‍රශ්න ගොඩක් අඩු වෙයි special suicide අඩුවෙයි







නම වැඩක් නෑ කියපු දේයි වැදගත්


මම ආයි කියනවා මම ලිව්වෙ මගෙ මතයක් මිසක් කගෙවත් හිත රිද්දන්න නෙවෙයි මම ඔයාලගෙ මතෙට ගරු කරනවා



Comment කරපු හැමොටම thank you




Report Page