°|සහීනා |°

°|සහීනා |°

Senadhi ♥️
***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


Register code : 000234


🖇 පෙරවදන




"ඇයි අම්මේ මාව මේ අපායේ දාලා ඔයා ගියේ..අහ්...ඔයා...ගේ...ඔයාගේ දෝණි ගොඩක් දුක් විඳිනවා අම්මේ ගොඩක්"


ඔවුන්ගේ හිතුවක්කාරී තීරණ හමුවේ දුක් විඳින ඇය , මව් සෙනෙහස ඉල්ලා කඳුලින් යදියි.




"ශික් මේ කෙල්ල...හ්..මට අල්ලන්න වත් දෙන්නේ නෑ...බැ##...ර්ර්...ඇඬියාව ඉවරයක් නැහ්..මේකිට මගෙන් ළමයෙක් නුදුන්නොත් මේ දේපළ...නෑ...නෑ....ඒවා මගේ..මේ මගේ...


අධික දේපළ තණ්හාවත් , කාම ආශාවත් ඇයගෙන් පිරිමහගන්න තනන ඔහු උප්පැන්නයට පමණක් ඇගේ පියා ය.




"ඇයි මැණික මේ ආ.....කෝ නාඬ ඉන්න දැන්....අපි ඒ හැමදේම විසඳගමු....ම්ම්ම්....හරිද?...දැන් අඬන්නේ නැතුව ඉන්න"


අම්මෙක් , සහෝදරියක් , යෙහෙළියක් යන චරිත ත්‍රිත්වයට පණ දුන් ඇය.




"මං උඹලා දෙන්නවම ඇනෙක්සි එක ලඟින් බස්සවන්නම්...මට බයයි බන්...කොහේ ඉන්නවද කියලා කවුද දන්නේ අර තිරිසනා"


තාත්තෙක් , සහෝදරයෙක් , යහළුවෙක් යන චරිත ත්‍රිත්වයට පණ දුන් ඔහු.




"කොහොමද බන්...උඹ මට මෙහෙම කළේ....ආ.....ඔය කතා කරන ඇස්...ඔය හිනාව මාව පිස්සෙක් කළා කො....කොහොමද එහෙම කළේ"


නපුරෙක් උනත් ආදරය ඉදිරියේ වෙනස් වන බව මොනවට ඔහු ඇගේ ආත්මසහයකයා ය.




"ඕ....කොහොමද ඩාර්ලින්...ශ්ශ්ශ්....ඇයි මේ....හහ් කෝ උඹේ ගැලවුම්කාරයෝ අහ්...දැනගනින් උඹ මේ මගේ"


ඇයගේත් ඔහුගේත් අතරට ආ ඔහු.




ඒකී....ඒකි කොහොමද එහෙම කරන්නේ....ඒකී හිතන් ඉන්නේ කවුරු කියලද?....හිඟන්නී..හහ්....එයා මගේ ඒකීගෙන් නෙවෙයි"


ඇයගේත් ඔහුගේත් අතරට ආ ඇය.






ආදරය නිසා සියල්ලක්ම අහිමි වූ ඇය.........

ආදරය ම ඇගේ ජීවිතේට ළං කරගනීද?


ජීවිතේ වෙනස් කරන තීරණයක්.....

අපූරු සහෝදර-මිත්‍ර බැඳීමක්....

ආදරය කියා දුන් පාඩමක්.....

බල තණ්හාවෙන් යුත්තෙකුගේ

කූට උපායක්.....

ආශාවන් පිරි උමතුවූවෙකුගේ වෛරයක්...

මුදලට වහ වැටුණු හිතක්.....

මේ සියල්ල මධ්‍යයේ ගෙතෙන ඉරණම් කතාවක්.....



❣️සහීනා❣️



ඔස්සේ දිගහැරේ ඉදිරියට.............


කතාවේ චරිත ටික 👇


♡︎සහීනා කෞලවී මෙන්ඩිස් (සහී)♡︎


♡︎රදිශ් යශ්වින් අබේවික්‍රම (රදී)♡


♡︎අශිනි සිතාරා නානයක්කාර (අශි)♡︎


♡︎ටෙනුක ගිම්හාන් පළිහවඩන (ටෙනූ)♡︎


♡︎විශාන් කල්පන රණසිංහ (ශාන්)♡︎


♡︎දයාල් රණසිංහ ♡︎


♡︎ෂයිනි ටානියා ආරියරත්න (ටානි)♡︎



--------------------------------------------------------------------------



ඉස්සෙල්ලම කියන්න ඕනි කතාව දෙන්න මෙච්චර දවස් ගානක් ගියාට සමාවෙන්න... 😕🙏



ඒ වගේම කතාවේ cover pic එක වෙනස් කළා...දැන් දිගටම දෙන්නේ උඩ තියෙන cover pic එකෙන්.....



මේ මන් ලියන frist novel එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් තියේවී....ඒකට තරහා වෙන්න එපෝ....🙂



දවසක් ඇර දවසක් කතාව දෙන්නම් හොදේ....☺️


එහෙනම් සහීනත් එක්ක රැඳෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.....❤️



කියවන්න කැමති අය comment එකක් දාගෙන යන්නකෝ...🤗❤️






පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️



මම ,

✍සේනාධි ♥️

Report Page