සිදගනා (02)🥀🥀🥀

සිදගනා (02)🥀🥀🥀

Yenu 💕(❄️🐻)




සිදගනා...(02)🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀(Short story )🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

_____________________________________________________________________________


"ඒයි...කොට ඩයල්...ඔහොම ගස්සන් යන්න එපා..මට කෑලි අහුලන්න බෑ...."





"අනේ පලයන් අයියේ යන්න..."

_____________________________________________________________________________

කෙල්ල ගස්සන් යන දිහා බලාන හිටපු විරුන් ඔලුව දෙපැත්තට වනලා හිනා වීගෙනම් කලිසම් සාක්කුවට අත් දෙක ඔබාන කාමරේට ගියේ..

             මහ පිස්සු කෝලමක් කියල හිතන ගමනුයි....

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

 "මහ නස්ගුරානි මිනිහෙක්...

   අද දවසවත් මතක නෑ.. ඉස්සර නම් කොහොමද සතියෙන් සතියට ඔය මිනිහා මට ලස්සන මල් බොකිස් කේක් නිකන් ගෙනල්ල දුන්නා... බැදලා අවුරුදු තුනක්... Anniversary එක මතක නැති හැටියක්....

       ඉතින් අසූචි මිනිහා කියන එක සාදාරණයි නෙ මන්..."


     බෝල ඇස් දෙකේ කදුලු පුරවන් තොලුත් නොපිටට හරවන්,කෙල්ල ඔහේ කියවන්නේ එළියෙ බෙන්ච් එකට වෙලා කකුල් දෙකත් පද්ද පද්ද


ඔව්...අද විනුලිගෙයි විරුන්ගෙයි තුන් වෙනි Anniversary එක...

  ඉතින් විරුන්ට අද ඒක අමතක වෙලා..


"යාලු උන දවසෙ ඉදන් ඔය මනුස්සයාට මගෙ birthday  එක මතක තිබ්බා.. යාලු උන පලවෙනි දවස මතක තිබ්බා. මාසෙන් මාසෙට ඒ දවසට එකෙ එක ඒවා ගෙනල්ල දුන්නා..

  බැදලත් අවුරුදු දෙකක් යනකන් මතක තිබ්බා.. දැන් අමතක වෙලා..

ඔහොම තමා... ඔක්කොම බැදගන්නකන් විතරයි....

   මහ නරකාදියෙක් මූ නම්... ගොටුකොල ඉත්තෑයා.."


"මේ.. ඕයි.. මන් පොඩි ගමනක් ගිහින් එන්නම්..."


  විරුන්ගෙ කටහඩ ඇහෙද්දි කෙල්ල ඉක්මනට කදුලු පිහදාගෙන පිටිපස්සහ හැරිලා බැලුවා...


"කොහෙද යන්නේ.."


"පොඩි ගමනක් ඕයි.. තමුසෙ ඇඩුවද..."


විරුන් කෙල්ල ලගින්ම ගිහින් ඉද ගන්න ගමන් කෙල්ලගෙ නූණ දිහා බලාන ඇහුවා..


"න්..නෑහ් ඇයි... අනික මන් ඇඩුවත් තමුසෙට මොකො..."


"මට මොකෝ...මට මුකුත් තියෙනවා බන්... මන් උබෙ අසූචි මිනිහනෙ..."


"අනේ අයියේ මේ..කරන්න යන්න ගිය වැඩෙට යනවද මෙතන.😒"


"ඔහොම කේන්තිගත්තොත් මට ලමයිගෙ අම්මට පෙන්නන්න වෙන්නෙ ආච්චි අම්මෙක් තමා..."


කෙල්ලගෙ නහය මිරිකලා කොල්ලා එහෙම කියද්දී.. කෙල්ලට තවත් මල..


"අනේ...මේ අයියේ...තමුසෙ මගෙ යකා අවුස්සගන්න එපා...

    හැනේ සුදෑ.... ටික කාලයක් හෑදෑරෙන් වැලීලා ඉමු කිව්වෙ මමද....අ..කියනවා..


  ලමයෙක් හදා ගත්තනම් මට කිසි තනියක් නෑ තමා...."


කොල්ලගෙ හිත කියපු දේට චුට්ටක් රිදුනත් ඒක වැඩිය ගනන් ගන්නෙ නැතුව හිටියා..


"මොකෝ කියන්නෙ සුදු මැණිකේ.... කෙලි පැටික්කියක් ගේමුද...."


  මහ නසරානි හිනාවක් දාගෙන කොල්ලා කියද්දි කෙල්ලට හිනා යන්න ආවත් කාගෙන හිටියා...


"අනේ ඕයි මේ...ඇයි අහසින් පාත් වෙනවද ලමයි..යනවා අයියෙ... යන්න ගියපු දිහා..."


"ඉතින් බන් අහසින් එන්නෑ තමා.... 

   හරි ඉතින් කව්රු නැතත් මේ මන් ඉන්නේ.."


"හනේ මොකට කියනවද..තමුසෙට අද දවසවත් මතකද කියනවකෝ..."


කොල්ලා ඊලග පාර කතා කලේ කෙල්ලගෙ කර වටේ අතක් යවාන කොල්ලට ලන් කර ගන්න ගමන්....


"ම්....අද දවස.... මතකයි මතකයි බන්....  අද ඇවිල්ලා මාර්තු 21"


"ම්...අද විශේෂත්වෙ මොකක්ද..."


"අද.

ආඅහ් අද ලෝක ජල දිනේ... කොල්ලට මතකයි ඈ...

   දැන් ඕකටද තමුසෙ මාත් එක්ක තරහ වෙලා ඉන්නේ..."


කෙල්ලගෙ ඉවසීමේ සීමාව පැන්න පාර කොල්ලා ඇදන් හිටපු ශෝටෙ දණිස්සට උඩින් කකුල පේන හරියෙන් ඝනට වැවිලා තියෙන මවිල් ගස් අහුරක්ම එකට අරන් ඇද්දා...


  ඒ ඇද්ද පාරනම් කොල්ලට හූ තියවුනා...  සුලුදිය පහ වෙන තරම් වේදනාවක් දැනුනා..


"අම්මට.......ආව් යස්සනියේ....තෝ...කාපිය මාව..ගස් වැද්දී..."


  ඉදන් හිටපු බෙන්ච් එකෙන් කොල්ලා නැගිට්ටේ... මවිල් ගස් ගැලවුන තැනත් අත ගගා..

   සුදු පාට කකුලේ රතු පාට පැල්ලමක් රවුමට හිටලා..



"මන් යනව... එද්දී මුකුත් ගේන්නෑ..පඩත්තරී... "


කියල කොල්ලා ගස්සගෙන යන්න හදද්දී...


"ඉතින් යනවකෝ... අල්ලන් හිටියද... මට පාන්ද හූ... ඒ 

   ගෑනුන්ගෙවත් නැතුව ඇති ඔච්වර ගැස්සිල්ලක්...

    පඩත්තර මිනිහා..."


කොල්ලා මොකක් හරි නමක් කිවොත් ඒකේ පුරුෂලිංග වචනෙ කියලා කොල්ලට බනින එක කෙල්ලට දැන් පුරුද්දක් වෙලා...


කොල්ලා යන දිහා බලන් ඉදලා කෙල්ල කාමරේට ආවෙ.. ඇගට හරි නෑ වගේ කියල දැනුන නිසා නිදා ගන්න...

_____________________________________________________________________________


අදහසක් කියානම යන් ඈ..

මන්..


Yenu 💕 (❄️🐻)

Report Page