සංකර කෙල්ල 💋💗

සංකර කෙල්ල 💋💗


🏷️ කතෲ අයිතිය සුරකින්න.

🏷️ කතෲ අවසරයකින් තොරව උපුටා ගැනීම 2003 අංක 36 දරණ පණත යටතෙ දඩුවම් ලැබිය හැකි වරදකි.

▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃▃


Episode No 10

https://telegra.ph/%E0%B7%83%E0%B6%9A%E0%B6%BB-%E0%B6%9A%E0%B6%BD%E0%B6%BD-03-22

Episode No 11

චූටි මැනිකෙ ගොඩක් පව් මහත්තයෝ..
ඔව් සෝමම්මේ..අර ගෑනි නිසා මගෙ කෙල්ල දුක් විදිනවා..
මහත්තයෝ..පුලුවන් නම් චූටි මැනිකෙව අරන් ආපහු යන්න රටට..
ඒක කරන්නෙ කොහොමද සෝමම්මේ..මගෙ මෙඩිකල් රිපෝට්ස් ටිකත් එච්චර හොද නැහැ.මට මොනව හරි උනොත් කෙල්ල තනි වෙන නිසයි බය.අක්ක බලාගනියි කියල හිතුවත් මිනෙත් පුතාගෙ හිරිහැර එක්ක මගෙ කෙල්ල කොහොම ජීවත් වෙයිද කියල මතක් වෙද්දිත් පපුව රිදෙනවා
මහත්තයා දැන් කල්පනා කරන්නෙපා.ඉන්නකො මං තේ හදන් එන්නම්.

අප්පච්චිගෙ ඔඩොක්කුවෙ අඩල අඩලා නින්ද ගිය සෙනාශී නැගිටිද්දි හවස් උනා..

අප්පච්චි.
ම්ම්..මගෙ මැනික නැගිට්ටද..
ඔව්..
හ්ම්..දැන් හොද ලමයා වගෙ වොශ් එකක් දාන් එන්නකෝ..කෑම කමු..දවල්ට කෑවෙත් නෑනේ..
හා අප්පච්චි..

මොන දේ කරත් මතක් වෙන්නෙම අද උන දේවල්..මෙච්චර කාලයක් ආදරනීය ආශ්‍රය කරපු කෙනා ඉස්සරහා මං අරවග් කෙනෙක් කියලා චූටි අය්යා කියපු එක වාවන්නෙ නෑ..

මං හිතාගත්තා..ආයිමත් කවදාවත් යෙහස් ව ඇස් ඉස්සරහටවත් මුනගැහෙන්න එපා කියලා..

මහ රෑ වෙනකල් අප්පච්චි මගේ ඔලුව අත ගෑවේ නින්ද යන්නෙ නැති ණිසා..අප්පච්චිත් අසනිපෙන් ඉන්න නිසා බොරුවට ඇස් වහගත්තෙ අප්පච්චිව රවට්ටලා නින්දට යවන්න..

___________________

පහුවදා නැගිටිද්දි අප්පච්චි කාත් එක්කදෝ මන්දා හරි හරියට කතා බහක..මූනත් සෝදලා මං ගියේ පල්ලෙහාට..පඩිපෙල බැහැල යනකොට දැකපු රූපේ බලාපොරොත්තු නැති උන කෙනෙක්!

ඇස් වල කදුලු පිරුනේ ඊයෙ උන දේවල් ආයිමත් මතක් වෙලා.

යෙහස්.

තිබ්බ අඩි ආපස්සට අරන් උඩට යද්දිම,

දූ. එන්නකෝ..

අප්පච්චි කතා කරපු නිසා පල්ලෙහාට ගියත් යෙහස් දිහා බැලුවෙවත් නැත්තෙ මුහුන දෙන්න බැරි කම නිසාමයි

හ්ම්.මං එහෙනම් යන්නම් පුතා..දූ එක්ක කතා කරන්න..
හා අන්කල්..බායි..
අප්පච්චි ඇයි දැන්ම යන්නෙ..
මට පරක්කු වෙලා මැනිකෙ..ම්ම්.ගිහින් එන්නම්..
හා අප්පච්චි..

අප්පච්චිට වැදලා ආපහු ආවේ යෙහස් ඉදන් ඉන්න තැනට.

සෙනාශී..

යෙහස් සෙනාශීට ආදරෙන් කතා කරා..

සෙනාශී..එන්නකෝ ලගට..

සෙනාශී කදුලු බෝල පිරිච්ච ඇස් වලින් බෑ කිව්වා..

ඊටප්ස්සෙ යෙහස් නැගිටලා ඇවිත් සෙනාශී ගාවින් ඉදගෙන ස්ටූල් එක උඩ තිබ්බ සෙනාශීගෙ පොඩි කාලේ ෆොටෝ එක අතට ගත්තා..

ඒ හොරගෙඩි ඇස් මයි තියෙන්නෙ දැනුත්..

යෙහස් සෙනාශීගෙ මුනට එබිලා කියනවා..

කිරි බීල බීල බෝල ගෙඩිය වගේ පිම්බිලා ඉන්න ලස්සන..
මට් බ්න්න කිරි තිබුනෙ නෑ යෙහස්.මගෙ අම්මා මාව දාලා ගියානේ.

සෙනාශී දුකෙන් වගේ කතා කරා..

ම්ම්ම්..ඔය ඇරුනෙ කට..මොකො ඇස්වල කදුලු..කෝ එන්න පිහදන්න..

යෙහස් එයාගෙ ලේන්සුව අරන් සෙනාශීගෙ කදුලු පිහදැම්මා..

සෙනාශී මං දිහා බලන්න..

යෙහස් ආදරෙන් කිව්වා.

ඔයා ආවෙ මට බනින්නද.

සෙනාශී කට ඇදකරන් ඉකි ගහලා අහන ගමන් යෙහස් දිහා බැලුවා.

සෙනාශී..
ඇයි..
මං ඔයාට ආදරෙයි..
තාමත්..
ඔව්..
ඇයි ඊයෙ චූට් අය්යා..
ශ් ශ් ශ්..මං දන්නව මගෙ සෙනාශී එහෙම කෙල්ලෙක් නෙවෙ කියල..
ඇත්තටම..
හ්ම්ම්..ඔව්.
යෙහස්..
ම්ම්..
මං නිසා ඔයාටත් කතා අහන්න උනොත්..
ඉතින් මොකද..කමක් නා..
දන්නවද යෙහස්.මිනෙත් කියන්නෙ ම්ගෙ ම්ස්සිනා..මං තාත්තාට පස්සෙ වැඩියෙන්ම ආදරෙ කරපු කෙනා.එයා මාව රිද්දුව විතරයි..
ඒයිහ්..ඕව් කියද්දි මට ඉරිසියයි..මීටපස්සෙ මටයි ආදරේ කරන්න ඕනෙ වැඩියෙන්.මෙහෙ එනවා කොලම..

යෙහස් සෙනාශීව ලගට අරන් තුරුල් කරගත්තා..

ඒයිහ්..
මොකො.
සෝමම්ම දකියි..
කමක්නෑ..

යෙහස් ඒ ගමන් සෙනාශීට කිස් එකකුත් දුන්නා..සෙනාශීගෙ මූන රතු උනා..

ලැජ්ජාව..හහ්..
ඉතින් අනෙ..
ඔහොම බෑ මට හිතුනොත් මහ පාරේ උනට්බ් කිස් කරනවා..
අනෙහ්..
සෙනාශී..
ම්ම්..
ජීවත කාලෙම මං ඔයත් එක්ක ඉන්නව ප්‍රොමිස් .❤️
මං ඔයාට ආදරෙයි යෙහස්..
එහෙනම් කිස් එකක් දෙනවා.
අනේ..
දෙනවා..
අනේ..
දෙන්නයි කිව්වෙ..
හරි ඉතින් ඇස් වහ ගන්නකො මට ලැජ්ජයි නෙ..
හරු කෝලමක් නෙ මේක

යෙහස් සෙසෙනාශී එක්ක ආදරෙන් ඉදලාසමු ගත්තෙ කම්පැනි එකට යන්නෙ ඕන නිසා..

මේ අතර සෙනාශීගෙ තාත්තා යන්නෙ චූටි අය්යගෙ අම්මා හමුවෙන්න..

අක්කේ..
මල්ලි..එන්න.
කෝ අය්යා ඉන්නවද..
ඉන්නව එන්නකෝ..

________________

තව කොටසක් දෙන්නද 😩

දැනෙන දේ කියන් යන්න..💗🌼

Nevirdi!🤍

Report Page