වෙනස්

වෙනස්

SunFlower🌻








"ඉතිං එබැවින් නවතිමි....

හදින් පිටමං නොකරමි...."



සිනදුව ඉවර වෙනවත් එක්කම earbuds දෙක ගලවලා මගේ දැහැනින් මිදුනේ සීතළ හුළගක් හමනවත් එක්කම ගහපු අකුණට...



පුන්චි කාලේ ඉදං තිබුණ ආසාවත් එක්ක මේ වෙලාවේ ආපු ක්ශනික අදහසට බැල්කනි එකේ ඉදපු මම මගේ බයික් රාජයාගේ යතුරත් අරගෙන hoodie එකත් දාගෙන අම්මගෙන් බැනුමුත් අහගෙන ආවේ එළියට...



පිරිමි ළමයින්ට විතරද දුක හිතුන ම වැස්සේ වේගෙන් බයික් එකේ යන්න පුලුවන් කරටි කැඩෙනකම් බොන්න පුලුවන්?



මම හිතන්නේ ගෑනු ළමයින්ටත් පුලුවන් එහෙම කරන්න...



Bike එකේ වේගේ ටිකෙන් ටික මටත් නොදනිම වැඩි වෙද්දී වැහි පොද ඇගට වැදෙන වේගේ ටිකෙන් ටික වැඩි වෙනකොට ඇගට දැනෙන සීතලට වඩා හිතට දැනෙන දුක වැඩි වෙද්දී මම කරේ තව තවත් මගේ පරන මතක වල ගිලුන එක....



මම එන්න ආපු තැන පහුවෙලා ගිහිල්ලා කියලා තේරෙද්දී මම ආපහු බයික් එක හරවගෙන ආවේ සතියකට සැරයක් මිස් නොකර එන තැනට.



Vodka බෝතලේකුයි beer can එකකුයි අරගෙන ආපහු ගෙදර එන්න ආවා.



හිතේ දුක නැති කරගන්න කියලා bike riding වලටයි drinks වලටයි addict වුන මම දැන්න් ඒ දෙක මගේ මුලු ජීවිතේම කරගෙන...



ආදරේට මනුස්සයෙක්ව සම්පූර්ණයෙන් ම වෙනස් කරන්න පුලුවන් මාරම හැකියාවක් තියෙන්නේ....



----------------------------







-SunFlower🌻-



Report Page