වෘක නාදය 05 කොටස

වෘක නාදය 05 කොටස

prince caspian




04 කොටසට.


" එකත් ඒමද "


හර්මයින් ඇහැව්වා


" ඔව් "


ඇල්රික් කීවා.


" ඒක නෙමෙයී මම පොඩි දෙයක් අහන්නද "


මැඩී අපී දිහා බලන ගමන් ඇහැව්වා 


" ඔව් අහන්න "


" ඔයාලා මායාකාරයෝද "


"ඔව් "


රොන් උත්තර දුන්නා.


" අපි හිතන් හිටියා එයාලා ඉන්නේ පුරාවෘත්ත වල කියලා "


" එක හරිය්ට ඔයාලා ඉන්නවා වගේමයි. වෙස් මාරූ කරන්න පුලුවන් වෘකයෝ ඉන්නවා වගේමයි "


හර්මයිනී කීවා


" ඉතින් ඊට පස්සේ මොකද උනේ "


මාමා ඇහුවෙ ඊලගට වුන දේ ගැන හිතා ගන්න බැරුව.


ඇල්රික් ආයම කතාව පටන් ගත්තා.


" ඉතින් එයා එක පාරටම කතා කරා. කතා කරලා මට මගෙ රැල අතඇරලා යන්න කිව. එයාලාට තමාඅදැන් රැල අයීතී කියල කීවා. ඒත් මම බයගුල්ලෙක් වගේ මගෙ රැල පැන ගන්න කැමතී උනේ නෑ. ඒ වගේ බය ගුල්ලෙක් වගෙ තමන්ගේ රැල එක පාරටම අතඇරලා දන්න පුලුවන් මොන නායකයාටද. "


" ඒක ඇත්ත "


මට කියවුනා


මගේ දිහා බලපූ ඇල්රික් ආයම කතාව පටන් ගත්තා .


" මාව ගිනිවලල්ලේ හිර කලා විතරයී මාව බෙර ගන්න කියලා ඉස්සරහාට ආව රැලේ දෙතුන් දෙනෙක් වත් ඔය වගේම ගිනි වලලූ වල හිර කලා. මම මගේ ඇල්ෆා තනතුර අයින් කරන් ගියෙ නැත්තම් මගේ රන්චුව විනාශ කරනවා කිවා. ඒකයි මම පැනලා ආවෙ. ඒත් එක්කන මගේ ලගම සහයකයො දෙන්නත් ම එක්ක පැනලා ආවා. "

ඒ එක්කම අපිට බැලුනේ මැඩීයී රිඩියනුයි දෙන්න දිහා


" ඔහ් නෑ නෑ.. ඒ දෙන්නා නෙමෙයී . "


අපී ටික ඒ දෙන්නා දිහා බලපූ බැල්මෙන් එ දෙන්නා ඇල්රික්ගේ ආරක්ශකයෝ දෙන්නා කියලා හිතුවා කියලා තේරුන ඇල්රික් කීව..


" මෙ දෙන්න තමාමගේ ආරක්ශකයෝ "


එතන හිටිය අපට මුඉන් පහර දෙන්න ගිය දෙන්නව පෙන්නලා ඇල්රික් කීවා

" දැන් කතාවට යමුකෝ අයම "

කුතුහලයෙන් හිටිය හැග්‍රිඩ් කීවා


ඇල්රික් ආයම කතාව පටන් ගත්තා


" එයා මාව පිටුවහල් කරන් නියෝගය දිපූ ගම්න් මුලින්ම කලේ ඇල්ෆා ගේඒ කියන්නේ වෘකරැලේ නායකයාගේ කූඩාරම ඉස්සරහා හිට ගන්න එක ඊට පස්සේ මුලූ රැලම දිහා බලපූ එයා ව්‍යාගේ මුනේ තිබ්බ වෙස් මූහුන ගලවලා දැම්මා. ඒ වෙලේ තම මම එයාගෙ මූන හරියටම දැක්කේ එයා කෙට්ටූ උස කෙනෙක්. මුනත් කෙට්ටුයී උසට හරියන මහත. මුන හැබැයි ටිකක් අව පාට වෙලා තිබ්බේ. ගොඩක් මහන්සියෙන් හිටියා වගේ . ඒ වුනාට මහ අහන්කාර බැල්මක් , පන්ඩිත බැල්මක් තිබ්බා ඇස් වල . ඝනකම් ඇහි බැමී. අනික දරුනූ පාටයී එයා .


" ඔයා ඔය කියන විස්තර අනුව කෙනෙක් ව image වෙනව . ඔයාට එයාගේ නම මතක නැද්ද "


හර්මයිනි ඇහැව්වා .


" මැඩොක් එයාගෙනම කිවා . පොඩ්ඩක් ඉන්න මතක් කරන්න .... "


කියලා ඇල්රික් තමන්ගේ අතේ ඇගිලී වලින් නලලට තට්ටූ කරන ගමන් ඔලුව පහතට නමාන ඇස් පුන්චී කරන් නම මතක් කරන්න ගත්තා


" මැඩොක් කියන්නේ කව්ද ... ඒම කෙනෙක් කෝමද කතාවට ආවෙ "


එක පාරටම රොන් එයාගේ සුපුරුදූ මුන ඇබුල් කර ගෙන ප්‍රශ්න අහන්න ගත්තා


එයාගේ ඒ ප්‍රශ්නෙත් එක්ක රොන් දිහා බලලා.


" ග්‍ර්.. "



කියලා ගෙරවුමක් දැම්මේත් අපී ඔක්කොම රොන් දිහා රවලා බැලුවෙත් එක පාරට.


" ඇයී ඉතින් රවන්නේ මම ඇත්තටම නොදන්න දෙයක් නිසානේ ඇහැවුවේ "


රොන් අඩන්න වගෙ ඇහැව්වා


" ඇහැව්ව වෙලාවයී වැරදී රොන් "


මම කීවා .


" මැඩොක් කියන්නේ අපේ රැලේ ඩොක්ට "


ජානා උත්තර දුන්නා .


" මතක් වුනා නම .... "


විනාඩී කිහිපයක් කල්පනා කරන ගමන් හිටිය එයා අපී ඉහා බලලා කීවා.


" මොකක්ද නම "


අපී ඔක්කොම ඇල්රික්ගෙන් ඇහැව්වේ අපේ හිතේ තිබ්බ උද්‍යෝගයටමයි


" එයාගේ නම


ටොටොරස් නෑ

ටොමැටෝ නෑ නෑ

ටොම්...


අන්න හරී එයාගේ නම ටොම් . මැඩොක් එයාට ටොම් කියලා එක පාරටම කතා කලා. ඒත් එයා මැඩොක් කියන කෙනා දිහා රවලා බලව්ව නිසා එයාට මැඩොක් ආය කතා කලේ ලෝඩ් කියලා. "


" මම හිතුවා මම හිතුවා එයා වෙන්න ඇතී කියලා "


හර්මයිනි සතුටින් කීව .


" අපී මේක ඉක්මනට prof. Dumbledore ට කීවොත් නරකද. "


" ඒක හොදයී . අපීමේක පුලුවන් ඉක්මනට prof dumbledore කියන එක ගොඩක්ම හොදයී. මේ පර එයා මොකට එනවද දන්නේ නෑ "


මාමා කීවා.


" පොඩ්ඩක් ඉන්න ඔයාලා මේ කෙනාව කලින් දන්නවාද ? කව්ද ඒ ? "


මැඩී ඇහැව්වා .


" ඔව් අපී දන්නවා. ඒත් එයාගේ නම කියන්න තහනම් කරලයි තියෙන්නෙ. හැම මායාකාරයෙකුටම "



" හේතුව මොකක්ද .. එයාගෙ නම කියනකොට එය්ගේ බලය වැඩි වෙනවා වගේ සිදුවිමක් වෙනවාද "


" එහෙම එකක් නෑ. එයා මේ ලොකේ ඉන්න දරුනූම මායාකාරය. එයාගේ නම කියන්න තරම් බය නැතී කෙනෙක්ට මම දැකලා තියෙන්නේ prof dumbledore විතරයී . "


" අපි හොයා ගමුකෝ මාමේ එයා එන්නේ මොකටද කියලා මේ පාර "


මම කීවා


......................................................


මෙ අතරතුර ඇල්රික්ගේ වෘක කන්ඩායම අතර


ටොම් රිඩල් , තව විදිහකට කීවොත් lord voldemort ඒ වන විටත් වෘක රැලේ අල්ෆාගේ කුඩාරම තුල දැව වලින් තනා තිබුනූ සුවපහසූ සිහාසනය වැනී පුටුව මත වාඩී වී සිටීයේ දැඩී කල්පනාවක්ද සමගිනී. ඔහු නැවත ඔහුගේ දිගූ ලොගුව ට තන වෙස්මුහුන පැලද සිටී අතර මුහුන පැත්තකට හැරවී තිබිමෙන්ම ඔහූ සිටීයේ දැඩී කල්පනාවක බව ඔහූ දකින ඔනෑ අයකූට වැටහිනී


ඒත් සමගම කුඩාරම තුලට මැඩොක් ඇතුලූ විය


" උතුමානෙනී "


" කියනවා තාම එව්වා හොයා ගත්තේ නැද්ද "


" තවම නෑ උතුමානනී "


" පුලුවන් ඉක්මනට ඒවා හොයා ගන්නවා . මගෙන් මුකුත් අහගන්නෙ නැතුව. දන්නවානේ මගේ හැටී"


කියන ගමන් වොල්ඩමෝර්ට් මැඩොක් දිහා රවලා බැලුවා. මුලු මූනම වෙස් මුහුනකින් වැහිලා තිබුනත් ඒ වෙස් මුහුනේ ඇස් වල සිදුරූ වලින් ඇස් ලා කොල පාටින් දිලීසෙන විදිහ දකින්න පුලුවන් උනා


" හොදමයී උතුමානනී මට තේරේනවා . මට පුලුවන් විදිහට මම මේක කරන්නම් "


මැඩොක් යටහත් පහත් විදිහට කීවා


" පුලුවන් විදිහට නෙමෙයී ඉක්මන් කරනවා. මට මේ දේ ඉක්මනට වෙන්න ඔන. "


" එහෙමයි උතූමානනී කියන ගමන් මැඩොක් කුඩාරමෙන් එලියට ගියා "


" එනව මගේ පිටිපස්සෙන් "


මැඩොක් ඒ හරියේ හිටිය රැලේ කීප දෙනෙක්ට කීව.


" ගෲ.... "


කියන ගමන් ඒ ගොල්ලන් මැඩොක්ට ගෙරෙව්වත් දැන් මැඩොක් කියන්නෙ රැලේ ඇල්ෆා නිස එයාගේ අන විදිහට එයාලා මැඩොක් ගේ පිටිපස්ස්‍ර්න් කැලේ දිහාට යන්න ගත්තේ තමන් ගේ වෘක වෙස් අරගෙනමයි


"මම කොහොමද මේක ඉවසන්නේ. මට මේක තවත් දරා ගන්න අමාරුයි. මේ වෙදනව......... "


කියන ගමන් වොල්ඩමෝර්ට් තමන්ගේ අත් දෙක දිහාඅල්ලන්න පටන් ගත්තා. එයාගේ අත් අවපැහැ වෙන්න පටන් අරන් ඉවරයි. අත් වල පිටි අත්ල පවා නහරෙන් නහරට , හමෙ හැම තැනම අව පැහැවෙන්න පටන් අරන් ඉවරයී


  ...................................................



❤ වෘක රැලේ නායකයාව හදුන්වන්නෙ ඇල්ෆා කියලා 🙈🙈🍃


එහෙනම්.කතාව කොමද කියලා කියන්න ලමයී.. ඊලග කොටසින් හමූවෙමූ ❤️

Report Page