රැවටුනිද මා නුඹට 💔🥀🔗

රැවටුනිද මා නුඹට 💔🥀🔗

chathu..



🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀


❴අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් 🚫❵


                        

✶✶✶✶✶✶✶✶✶✶


තුන්වන කොටස



පහුවදා උදේම මන් ගෙදරින් ටික්ක් එලියට ගියා ඔව් මන් ගන්න කෝල් එහෙම කෙල්ලට ඇහෙන නිසා............   මන් ගත්තේ කෝල් එක ප්‍රසන්නට ගන්නවා මූ ආන්සවර් කරන්නෙ නැහැ...මල පයිනවා මටත් දන්නවනේ මේ රෂ් ගේ හැටි...




ආපහු ගෙදරට එනකොට කෙල්ල උයනවා කුස්සියේ....



" මහත්තයා අද මොනවද උයන්නේ.... "



" පුජාට කැමති දෙයක් උයන්න මට නම් ඔන එකක්... "


" ආ මේ පුජා මන් දැන් යනවා පොඩි ගමනක් ඔයා දොර වල් දෙකම ලොක් කරන් ඉන්න හරිද.... "



" හරී මහත්තයා.. "




දඩබඩ ගාලා ඇද යට තිබුන සුට් කේස් එක එලියට අරන් පිස්තොලෙත් ඉනේ ගහන් මන් වාහනෙට නැග්ගා..... යනකොට ඉස්සරහා හිටියේ ප්‍රසන්නගේ වයිෆ්...




" කෝ ප්‍රසන්න එන්න කියපන් ඔකට.. "



" අනේ මහත්තයෝ ප්‍රසන්න ගියා දරුව්ව එක්කන් ඉස්පිරි තාලෙට අපි ඔක ගෙවනම් මහත්තයෝ.... "


" තමුසෙලට මෙහෙම තෙරුන් කරලා බෑ ඔයී.. අයිනට වෙනවා...# බැ## යේ "



එ ගෑනි වත් මන් බිත්තියට තල්ලු කරන් ගේ හැම තැනම බැලුවා ප්‍රසන්න පෙන්න නෑ..එත්අද මන් මෙකෙන් දෙකෙන් එකක් විසදගෙනම තමයි යන්නේ.... ප්‍රසන්න නැති නිසා ආපහු එලියට ආවා...



" අනේ බුදු මහත්තයෝ මාව අතාරින්න අනේ අපි අසරණ මිනිස්සු අපිට ඔහොම කරන්න එපා....අනෙ මහත්තයා මට දරුවෙක් ඉන්නවා.... "



එ ගෑනිව කොන්ඩෙන් ඇදන් මන් ගෙට ගියා ගිහින් ඔලුව පිස්තොලෙ තියලා කට ගැට ගැහුවා.....පුටුවක බැදලා බෙල්ලට තුන්ඩුව දලා ලනුවකින් ගේ හැම තැනම මන් ඇදගෙන ගියා ....එ ගැනිගෙ ඇස්වල කදුළු එත්.මට ඒ කදුළු වලින් වැඩක් නෑ මට ඔන උනේ මගේ සල්ලි ටික....ටික වෙලාවක් ලනුවෙන් ගැනිව බිම දිගෙ ඇදගෙන යද්දි ඇස් පිය උනා....ඔව් එ ගැනිගෙ හුස්ම ටික එතනම ගියා ..... මන් දාන් හිටපු අත් ග්ලවුස් දෙක ගලවලා දඩ බඩ ගාලා වහනෙට දලා අයේ ඇවිත් මන් බිම තිබ්බ පැල්ලම් ටික තෙත රෙද්දකින් පිහදලා වෙලිච්ච රෙද්දකින් ආයෙම පිහදුවා .............බොඩි එක ගේ ඇතුලෙම දාලා මන් වාහනෙට නැගලා ඩ්‍රයිව් කරන් අපේ ගෙදරට ආවා....



" ටක් .....ටක්... "


" ටක්...ටක්...පුජා කෝ දොර අරින්න... "


දොරට ගැහුවා ගැහුව බෙල් එකත් ගැහුවා කෙල්ල ආවෙ නෑ බය එ කෙල්ලට.මොනා හරි උනොට්ජ් විතරයි.මට හිත උණු වෙන්නේ.....බය උන නිසාමන්  සාක්කුවේ තිබ්බ මගේ අනිත් යතුර අරන් දොරෙ ලොක් එක ඇරියා.....කෝකටත් කියලා ගෙදර යතුරු දෙකක් මන් කොහොමත් සාක්කුවේ දාන් ඉන්නේ........දොර ඇරගෙන කුස්සියේ සාලේ කාමර වල උඩ තට්ටුවේ බැලුවා කෙල්ල පෙන්න නෑ......



" පුජා...කොහෙද ලමයෝ ඉන්නේ...."



හ්ම් සද්දයක් නෑ කෙල්ල බැරිම තැන මන් මගේ කාමරෙට ගියා ඇදුමක් මාරු කරන් පුජාව හොයන්න හරි යන්න .....අල්මාරිය ඇරලා ඇදුනක් තොරනකොට මගේ කකුලට කෙස් ගස් ටිකක් පැගුනාඅ..... මගේ කාමරේ කොයින්ද ගැනුන්ගෙන් කෙස් ගස් එක නිසාම මන් බිමබ ලද්දි පුජාගෙ කොන්ඩේ උඩ මගෙව් කකුල.... ඇද ලග යටට වෙන්න පුජා වැටිලා..... පස්සෙයි මන් දැක්කෙ එතන තිබ්බ සුට් කෙස් එක...



එක ඇරලා ....මන් කලබලෙට පිස්තොලෙ අරන් යද්දි සුට් කෙස් එක ඇද යටට දාලා  නැතුව ඔහේ ගිහින් කෙල්ලට සිහි නැති වෙලා තියෙන්නෙ.... අයුද ටික දැකලා ...කෙල්ලව උස්සලා මගේ ඇදෙන් තියලා.... මන් වතුර ටිකක් ඒ කම්මුලේ ගැවා.....සිනිදු රෝස පෙති වගේ තොල්.... මට ඇස් වහන් ඉන්නද ඇරන් ඉන්නද කියලා හිතාගන්න බෑ... කෙල්ලට සිහිය එන්න කලින් මන් ඒ දෙතොල් දෙකට ලං වෙලා ඉබගෙන හිටියා ...එක පාරටම කෙල්ල අත මාව තල්ලු කරා....



" ප්ලිස් මහත්තයා..මාව මරන්න එපා අනෙ ....ඔයාගෙ....ඔයාගේ දෙවල් ඔක්කොම මන් දැක්කා..... යන්න මෙතනින් "



" අනේ පුජා මාව විශ්වාස කරන්න ප්ලිස් ...මන් ඔයාට එහෙම කරන්නෙ කොහොමද පුජා.... ඔයා මගේ දැන් කෝ එන්න ලගට.. "




කෙල්ල ඇද උඩ හෙත්තු වෙලා බිත්තිය මුල්ලට ...බය ඇති.මන් මරයි කියලා...කාව මැරුවත් පුජාට සීරීමක් වෙනවටවත් මන් කැමති නෑ... සහ මට එහෙම කරන්නත් බෑ.. හයියෙන් කෙල්ලව ලගට ඇදලා අරන් කෙල්ලග්ව් බෙල්ල කිස් කරා.... අත් ගසල දලා කෙල්ල දැගලුවත් මගේ පහසට කෙල්ල යට උනා......මටත් මාව පාලනේ කරගන්න බැරි උනා....... ඒ පැය ටිකට කෙල්ලා මගේ උනා......




"  අනේ මහත්තයා මාව දල යන්න එපා දැන් මන් ඔයාගේ වෙලා ඉවරයි ...මොන දේ උනත් මන් අද ඔයාගේ උනා.... "



" මන් දන්න්න්වා පුජා සොරි මට හැගිම් පාලනේ කරගන්න බැරි උනා එත් කවමදාවත් මන් ඔයාව ආසරණ කරන්නෙ නෑ .....ලැස්ති වෙන්න මන් ඔයාව හෙට මැරි කරනවා ඔකේ.... එන්න යන් දෙන්නම වොශ් දාන්න.... "




මාව.බදාගෙනම කෙල්ල මා එක්ක වොශ් රූම් එකට ආව.....දෙන්න එක්කම ශවර් එක යට තුරුල් වෙලා වතුර වල පහස විදගත්තා.... කවදාවත් එහ්ව්ම ආදරයක් මගේ හිතට දැනිලා නෑ....අද පලවෙනි වතාවට මන් එක පුජාගෙන් වින්දා.....


වොශ් දලා කෙල්ල මගේ ළගින් ඉදගත්තා ...



" රෂ්.. !


එක කියුවම මාව හිරිවැටිලා ගියා ...හ්ම් පුජා එහෙම කතා කරපු පලවෙනි පාර නිසා...


" ම්ම් මැණික...කියන්න.. "



" රෂ් මට කියන්න ප්ලීස් අර සුට් කෙස් එකේ... "



කෙල්ල එක දැකලා ...මන් කොහොම කියන්මද බයයි මගෙන් ඈතට පුජා යයි කියලා.....ඇතට යන්න හැදුවොත් මන් පිස්තොලෙ තියලා බය කරනව ඔලුවට...කියලා හිතාගෙනම මන් කෙල්ල පැත්ත හැරුනා විස්තරේ කියන්න....



මගෙව් හැම ද්ව්‍යක්ම හැම රහසක්ම කවුරුත් නොදන්න එවා පවා මන් පුජට කියුවා.....  එයා දැන් මගේ නිසා මට කියන්න බයක් හිතුන් නෑ....කෙල්ල ගෙ ඇස් වල ලොකු පුදුමයක් තිබ්බා....අත් හැරගන්නත් ලොබයි කෙල්ලට මාව.....ආපහු මාව බදාගත්තා...



" ඔයා මට බයද පුජා ...බග වෙන්න එපා ඔයාගෙ මගේ හරිද මන් ඔයාට කරදරයක් කරන්නෙ නෑ රත්තරං ... "


" අනෙ රෂ් ඔවා නවත්තන්න ප්ලීස් ...අපි හෙට මැරි කරන්න ඉන්නේ...මන් විදවයි රෂ් ඔහොම කරන්න එපා දැන්වත් ඔක නවත්තන්න මන් කියන එක අහන්න.... "



කෙල්ල මගේ කකුල් දෙක  අල්ලන් අඩන්න ගත්තා..... මට ඉන්නම බැ එ ඇස්වලින් කදුළු වැට්ව්නකොට මට දරන්න ම බෑ.... ඒ අහින්සක මුන දිහා බලන් ඉස්සරහට මන් ඔහොම වැඩ කරන්නෙ කොහොමදත් කියලා හිතුනා.....



" නැගිටින්න... මට බැ පුජා ඔයා අඩන්න එපා ඔයා වෙනුවෙන් මට පුළුවන් මෙවා අත් හරින්න...දන්නවද ඔය ඇස්වල කදුළු වලට විතරයි මාව උණු කරලා දිය කරන්න පුළුවන්  ...අසද.මන් උණු වෙල දිය වෙලා යනවට ම්ම්.."








by chathu ✍️💕😇

Report Page