රැවටුනිද මා නුබට

රැවටුනිද මා නුබට

chathu


❴අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම් 🚫❵ 


                



✶✶✶✶✶✶✶✶✶✶



හයවන කොටස...💕




" ආ බොසා ඉතිං දැක්ක කල්..මහත් වෙලා සුදු වෙලා.... අම්මේ ඉතිං බලන්න එපෑ හැඩ.."



" ආ ... මෙ උඹ හදන්නෙ මාව මුරුන්ග අත්තේ තියන්නද ...?'' 


මොකද ඉතිං මේ දවස් වල වෙන්නේ...



" වැඩක් නෑ බොසා සල්ලි තමා ජීවීතේ...ම්ම්හ් අතේ සතේ නැතුව අප්පාහ් ඉන්නේ.... ආ අර සුදු චුටී කිරි ටොයියා කෑල්ල බොස්ගේ කෙල්ලද... "



" එකී මගේ ගෑනි යකො...කට පරිස්සම් කර්ගනින් මන් නරක මිනිහා කියන්න එපා.. "



" නෑ ..නෑ බොස් සොරි සොරි ම්න් දන්නැති නිසයි කියුවේ... "



" උබ මෙතන තවත් ඉන්නැතුව පලයං යන්න.."




රෂ්ට විතරයී පුජා ව අයිතී...කිසිම කෙනෙක් පුජා දිහා වැරදි විදියට බලනවනම් උන්ගේ ඇස් පවා උගුල්ලා දාන තරමට කේන්තී මට ..කජ්ජා ගියාට පස්සේ මන් ආපහු හැරුණේ පුජා ළගට යන්න .... ඒ වෙන කොට ත් පුජා ඇතුලට ගිහින්..... එකපාරට ඇතුළට යන එක හරි නැති නිසා පුජා චෙක් කරන් එනකන් මන් එළියේ කැරකි කැරකි හිටියා....



" මේ මිස්ට රෂ් ද '' 


" ඔව් .. " 


"ඇතුලට ගියේ ඔයාගේ වයිෆ් නේද අන්න ඩොක්ට ඔයාට එන්න කියුව ... "



" හරී .. "




මන් අම්බානෙටම බය වෙලා හිටියේ.. මට එම්න කියන්න තරම් බරපතල කාරණාවක්ද කියලා මට හිතුනත් යට පත් කරන් දොර ඇරන් ඇතුළට ගියා...



" ඉදගන්න රෂ්.. " 


"ඩොක්ට මට එන්න කියුවේ.. " 


".ඔව් කාරණාවක් ගැන කතා කරන්න තමයී.. " 


" මොකද්ද ඩොක්ට.. "




මන් පුදුමයෙන් වගේ හිටන් හිටියේ එදා රෑ හම්බවෙච්ච ඩොක්ට නැතුව වෙන කෙනෙක් හිටපු නිසා... පුජා ලගින්ම මන් වාඩි උනේ කියන්න හදපු කාරණාවට කන් දීගෙන...



" ඔයා දැන් තාත්තා කෙනෙක්.. එත් මිස්ට රෂ් පොඩි අවදානම් තත්වයක් තියන නිසා මෙයාව පරිස්සම් කරන්න ඔනී හුගක්.. " 


" ඩොක්ට... මන්...මන්...ම්..න් තාත්තා කෙනෙක්... අ...නෙ...පු...ජා... " 


" අඩන්න එපා රෂ් .. මටත් ගොඩක් සතුටුයි.... " 


"ඩොක්ට මොකද්ද අර තියෙනවා කියුව අවදානම් තත්වේ.." 


" එහෙම නෙවෙ වයිෆ් ව හොදට බලාගන්න එයාව නිතරම සතුටින් වගේ තියන්න පුළුවන් නම් තමයි ගොඩක්.හොද... මන් හිතනවා ඒ පසු බිම මිස්ට රෂ් වයිෆ්ට හදලා දෙයි කියලා........ "



" අනිවාරෙන්ම ඩොක්ට ...එනම් අපි ගිහින් එන්නම්... යං පුජා" 


..  




මන් දැන් තාත්තා කෙනෙක්... මනුස්සයෙක් මොනම මොනම තත්වෙක හිටියත් මොන ද්‍රෙ කරත් තාත්තා කියන උතුම් පදවිය ලබපූ දවසට සැහෙන්න වෙනස් වෙනවා....කවදාවත් නොලැබුනු සතුටක් මට ලැබුනා... මාස පහක් වෙනවා දෙන්නම එන්ගෙජ් වෙලා....හදිසියම පුංචී පැටියා අපි ගාවට ඇවිත්... මගේ වගකීම ඒ දෙන්නවම ආර්ක්ශා කරන එක... මගේම ලෙයින් හැදුනු කිරි කැටියෙක් .. එ සතුට තාමත් ඇස් දෙකෙන් ගාලා හැලෙනවා... වාහනේ ඩ්‍රයිව් කරන් අපි දෙන්න කතා කර කරම ඔන්න ගෙදරටම ආවා.....



" මට අද තමයී ගොඩක්ම සතුටු දවස ඔයා මාව තාත්තා කෙනෙක් කරා මැණික... මම දන්නවා.මට තාත්තෙක් කියන්න කෙනෙක් නැතුව.මන් අසරණ උන විදිය ...එත් කවදාවත්ම මන් එක මගේ දරුවට කරන්නෑ .."



" මන් දන්නවා මහත්තයෝ... යන එන මගක්.නැතුව හිටපු මට ජොබ් එකක් දීලා ඔයාගෙම කරගෙන ..මන් දන්නවා ඔයා කවදාවත්ම මට එහෙම කරන්නෙ නෑ කියලා... " 


" හ්ම් හරි හරී එවා පස්සෙ ඔන්න අද මගේ මැණික කුස්සියෙන් ඉදන් ඉන්න මන් තමා අද ගෙදර චෙෆ්... "



" හනේ හනේ රෂ් ගෙදර චෙෆ් උයන කෑම කාලා පැටියා බඩේ ඉදන් බොක්සින් ගහයිද දන්නෑ.... " 


" ආ මන් දන්නො උයන්න මොකද ඉතින් වෙනදට චෙෆ් නෝනා උයන විදිය මන් බලන් ඉන්නවනේ... "



" හරි හරි අනෙ තාම මට අමාරුවක් නෑ ..එක නිසා චෙෆ් මහත්තයෝ කුස්සියේ වැඩ එක දෙක කරන්නැතුව ඉන්න මන් උයන්නම්.. " 


" හාකෝ.හාකෝ... අපි බලාගමූ හරිද සුදු නෝනේ... එනම් තනියම උයාගන්න එකයි ඇත්තේ.. "



" අනේ රෂ්.. පොල් ටිකක් ගාලා දිල යන්න.. " 


" ආ ඇයි දැන් චෙෆ් නෝනට තනියම කරගන්න පුළුවන් කියුවෙ වැඩ එක දෙක කරන්නැතුව ඉන්න කිවේ... " 


" හරී හරී ඉතින් " 


" ඔක තමයි කියන්නේ කුකුල් බෙට්ටත් බෙහෙතට ඔන වෙනවා කියලා.. " 


" හපොයි කුකුල් බෙට්ටක් කියලා පිලිගත්ත එකම හොදයි... "



" මොකද්ද මොකද්ද...කිවේ මේ .. ආ දැන් දුවත් බන්ඩියේ ඉදන් අම්මිට සපොර්ට් කරනවා වගේ.. හොදයි හොදයී අපී බලාගමුකෝ චන්ඩි කෙල්ල එලියට ආව දවසට..."





ඉස්සර මන් නපුරු මිනිහෙක් ..එත් මන් වෙනස් වෙලා සාම්න්‍ය මනුස්සයෙක් විදියට ලොකෙම කලබපු මන් ආදරය්ක් නිසා සැහෙන්න වෙනසකට පත් වෙලා... කොටින්ම කියුවොත් මගේ කතා ශෛලිය පවා වෙනස් මන් දැන් පොඩි එකෙක් හා සමාන වෙලා... එ හැම දෙයක්ම පුජා නිසා.. මගේ ජිවීතේ එලිය කරපු මැණිකක් .....



මන් කරන හැම දෙයක්ම මන් අනිතමට පුජා.නිසා නවත්තන්න ගත්තා... ඔව් ඒ පුජයි බඩේ ඉන්න පැටියයි නිසා.... මිනි මරලා ගෙදර ඇවිත් එ අහිංසකීගේ මුණ බලන්න තරම් හයියෙක් මට ආවේ.නෑ... ජිවීතේ.ගැන බරපතල කම තදින්ම මට හිතුනෙ මගෙ ලෙයින් කිරි කැටියෙක් බඩේ ඉන්නවා කියලා දැනගත්තමයී.....



කාලයක් තිස්සේ මම කරපූ දෙවල් මරපු මිනි හැටියට .. මට ඔලුවට වද දෙන්න පටන් ගත්තේ මන් මිනි මරන එක නැවැත්තුව්හමයි .....අදුරු ආත්මයන් මගේ පස්සෙන් නිතරම සැරිසරනවා කියලා හිතෙන්නෙ මට දැන්...... එහෙත් ජීව්තේ බොහො දෙවල් මන් විසින් වරද්දන් ... ප්‍රමාද නෑ වරදක් හදා ගැනීමට... එක නිසාම මම මෙ ඔක්කොම වැඩ නවත්තුවා... ජොබ් එහෙකට යන්න තරම් මට ඔන්නැ.. කාලය්ක් තිස්සේ හම්බපු කරපූ සල්ලි මට තාමත් ඔහෙව් විසි කරලා දාන්න තරම් ප්‍රමානෙට තියන් නිසා..................






by chathu ✍️💕😇

Report Page