රාමසාන් සඳ

රාමසාන් සඳ

Senadhi ♥️

_කොටස් කිහිපයක කෙටි කතාවක්_

පෙර කොටසට 👇

https://telegra.ph/%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B6%B3-11-18


❀...යුක්තිය සොයා ගිය සඳවතියකගේ කතාව...❀


❀ 2 කොටස




ට්‍රිං......ට්‍රිං......ට්‍රිං......



"ශික්....කිසි දවසක මට මගේ වැඩක් කරගන්න නැහැනෙ....මේකි එක්ක ඉන්න ආවොත් බාල්දියක්...."



"ඒහ්...මේ....ඉන්නවා ඔහොම...."



අහම්බෙන් ලැබුණු දුරකථන ඇමතුම නිසා රුහීගෙ ගතට මෙතෙක් වේලා බර වී සිටි නිතිර් (රුහීගෙ බාප්පා) එයින් ඈත් වුණා.......



ඒත් දුන්න වද හිංසා නිසා ඇගේ සිහිය ඇගෙන් ගිලිහී තිබුණේ.....



උගුර ලේ රහ වෙනකන් කෑ ගැහුවත් නිතිර් ගේ කම්මුල් පහරින් එයත් නැවති ගියා....



ඔහුගේ කාමගින්නේ ප්‍රතිඵල ලෙස රුහිගේ උඩුකයෙන් රුධිරය ගලා ආවා...



හැඳ සිටි රෝස පාට ජිජාම කමිසයද ලෙයින් තෙත් වී තිබුණා....



උදේ මේරි අම්මා දුන් කිරි එක ද හරිහැටි නොබීපු නිසා නැගිට ගන්නත් පණක් තිබ්බේ නෑ.....



ඒ තරම් වේදනාවක් ඇගේ සිරුරට දරා ගැනීමට නොහැකි වුණා....



ඒත් සමඟ ම කාමරයේ දොර හැරුණා..



කෑ ගසා ගෙන ඈ ළඟ ට පැමිණි පුද්ගලයා හඳුනා නොගෙන ම ඇගේ දෑස් පිය වුණා.....




----------------------------------------------------------------




"හහ්.....මෙහෙම දේවල් අහන්නද මන් ළමයි හැදුවේ..."



"අනේ....මහත්තයෝ දැන් ඔය පුතාට බනින එක නවත්තමු...තාමත් සිහියක් නෑ නෙ...."



"සිහියක් තියෙද....කණමදයා වගේ බොද්දී....ශික්...මගේ දවස ම කෑවා....පුතණ්ඩියට කියනවා හෙට හොටෙල් එකට එන්න කියලා"



"හරි මහත්තයා....."



මිහිල් සිය පුතුට බැණ වැදී නිවසින් පිටත් වුණා.....



#මිහිල් මාරසිංහ....ග්වේරා ෂයින් හොටෙල් හි අධිපති.....

ඉතා තද නමුත් කාරුණික හදවතක් , නිහතමානී ගති පැවතුම් තිබූ පුද්ගලයෙක්....



"පුතා.....කෝ මේ දෙහි එක බීලා ඉන්න.........

ඔයා අද උදේ ම තාත්තා ව තරහ ගැස්සුවා....

බලන්න පුතා ඔයා කරන වැඩ....ඕසි ඉඳලා ආවත් හරි බොන්න ගත්තා....ලිමිට් එකක් ඇතුව නම් කමක් නෑ...ඒත් ඔයා ගේ කිසි ලිමිට් එකක් නෑ...."



#කුෂ්රා මොහොමඩ්.....මිහිල් ගේ ආදර බර බිරිඳ..ඔවුන් දෙදෙනා ආගම් දෙකක් ඇදහුවද එය පවුල් ජීවිතය ට බලපෑවේ නෑ.....සැමියා කෙතරම් තද ගතියකින් හෙබි වුවද ඇය මෘදු ගතිගුණ වලින් යුත් කාන්තාවක්...ඒසෙ ම තම එක ම පුතුට බොහෝ සෙයින් ආදරය කළා....



"අ...ම්....මා.....ඔයා ගේ......සුදු පුතා ට.......බ....නි...න...ව...ද.....ආ...හ්....සු...ට්....ටයි...අයි...යෝ බි...ව්..වෙ........තා....ත්...තා...බැ...න්..නේ....ඉ..රි...සි...යා...ව..ට.....ඇයි...එ....යා...ගේ...ව...යි...ෆ්...එ...යා...ට....බො.....න්...න....දෙ...න්...නේ...නෑ...නේ...."



"අනේ...අනේ....බිනු...ඔයාගේ කට නම් තියෙනවා....කෝ දැන් නැගිටින්න....තාත්තා ට ඕක ඇහුන නම් දෙන්නට ම බැනුම්....නැගිටින්න...මේක බීලා ගිහින් වොශ් එකක්....දාගන්න....ගඳේ බෑ......"



බිනුද් ව අවුස්සන්න හිතන් ඇය එසේ පැවසුවේ නහයත් හකුලුව ගෙන.....



සෙටියේ දිගා වෙලා සිටි බිනුද් එය ඇසි මවටත් රවාගෙන නැගිට්ටා...අතේ තිබුණ දෙහි වීදුරුවත් එක හුස්මට බීගෙන ගියා....



"හ...හ්..මා...ව...ග....ඳ..යි...නෙ....හ්....හා....ඉ...තින්...ඉ...න්...න...කෝ....මන් වො...ශ්...එක..ක්...දාන්..එ..න්නම්..ර..ස....කෑ...මක්...හද...ලා....ති....යන්න්...කෝ..."



තවමත් වෙරි හිඳිලා නැති බිනුද් හිස් වුණ වීදුරුව මවගේ ඇතට දී වැනි වැනි බාතෲම් එක දෙසට ගියා....



#බිනුද් රුනාල් මාරසිංහ.....මිහිල් ගේ සහ කුෂ්රා ගේ එක ම පුතා....මව ගේ පියා ගේ ආගම් දෙකක් වුවද ඔහු එක සේ ඒවාට ගරුකළා....නමුත් නාගෙට අහන්නේ නැති පුත්‍ර රත්නයක්....වසර හතරකට පෙර ඕසි වල අධ්‍යාපන කටයුතු වල යෙදි සිටි නිසා එය නිම කළ යළි ලංකාවට පැමිණියේ ගිය සතියේ...ඒ පැමිණ යහළුවන් සමඟ විනෝද වී කටයුතු කර නිසාත් මත්පැන් පානය කළ නිසාත් පියා වූ මිහිල් ඔහු පිළිබඳ ව කෝපයෙන් සිටියේ....




----------------------------------------------------------------




නිතිර් නිවසින් පිටත් වූ නිසා මේරි රුහිගේ උදේ ආහාරය ද රැගෙන් ඇගේ කාමරයට පිවිසියා...



නමුත් ඇය දුටු දෙයින් අත රැඳි පිඟාන ගිලිහී බිම වැටුණේ ඇගේ මුවින් කෑ ගැසෙද්දී.....




_______________________________




කතාව අවුල් වගේ නම් දෙන්නේ නෑ.....😕


එහෙම දෙයක් අඩුපාඩුවක් තියේ නම් කියන්න හොඳේ.....



තුන්වෙනි කොටසින් හමුවෙමු.....☺️



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි



මන්,

Senadhi ❤️


Report Page