🔥🔥මිදුම් වලව්ව 🔥🔥

🔥🔥මිදුම් වලව්ව 🔥🔥

Ishu😘☺️☺️

🔥🔥මිදුම් වලව්ව 🔥🔥


👻👻දෙවන දිගහරුම👻👻 


    

"මෙ නිශු කවුද අර එන්නෙ ............................................


****අද කතාව එතැන් සිට ****


වලව්ව හොයගෙන යන අතරමග එයාලාට මුනගැහුනෙ එලකිරි බොතල් දෙකක් අතෙ තියාගෙන යන මනුස්සෙක් 


නිශු මෙ නම් ගමෙ කෙනෙක් වෙන්නඇති පොඩ්ඩක් කතාවක් දාලා බලමු


මෙ මහත්තයා අපිට කියන්න පුළුවන් ද මෙ පැත්තෙ අර වලව්ව ක් තියෙනවා කියන්නෙ  එ කොයි ඉසව්වෙද කියලා .........................


තමන් ආපු ගමන නවත්තලා එ පැත්තට හැරුන ගමන් මෙ මනුස්සයා නිශු දිහයි ශෙනාල් දිහයි බලලා 


ඔයලා අහන්නෙ මිදුම් වලව්ව ට යන පාර ද....................................


අහ් ඔව් ලොකු උන්නෙහෙ මෙ පත්තරෙ දැන්වීමක් දාලා තිබුනා එහෙ වැඩට ගැනුදරුවෙක් ඔනි කියලා


ඔව් අපෙ හාමු මහත්තයා එහෙම දැන්වීමක් දාලා තිබුනා තමයි.................................


යමුකො මහත්තයා එහෙනම් මාත් මෙ වලව්ව ට කිරි බොතල් දෙකක් ගෙනියන ගමන් ............................


ලොකු උන්නැහැලා මෙ ලගද?


අහ් ඔව් මහත්තයා අර පෙන කදු මුදුනෙන් එහා දිසව්වෙ තමයි අපෙ ගෙවල් තියෙන්නෙ


මට හරක් පට්ටියක් තියෙනවා ඉස්සර ඉදලම වලව්ව ට කිරි ගෙනියන්නෙ මම...........මෙ ගමෙ උදවිය මට එහින්දා කියන්නෙ කිරිපාල කියලා ...........



ඔය මහත්තයා හුගක් ඇතද? කිරිපාල එහෙම ඇහුවෙ ශෙනාල් ගෙන් තොරතුරු දැනගන්නා අරමුණිනි***********************


අහ් ලොකු උන්නැහැයෙ අපි මාතර දිහාවෙ දික්හෙන පැත්තෙ නොවැ......................


මෙ ලොකු උන්නැහැ මට තමුන්නැහැගෙන් දෙයක් දැනගන්න තියෙන්වා.................


ඔව් කියන්න මහත්තයා දන්න දෙයක් නම් කියන්නම්...............


මෙ වලව්ව වට මිදුම් වලව්ව කියන්නෙ ඇයි? ශෙනාල් ඇහුවෙ මදක් කුතුහලයෙන් .......................


මෙකයි.........................


අපෙ ගමට හොදට සිරිපා අඩවිය පෙනවා නොවැ .............උදෙ පාන්දර වලව්වෙ මිදුලට ඇවිත් බැලුවාම මිදුමෙන් වැහිලා තියෙන සමන් දෙයිහාමුදුරුවන්ගෙ අඩවිය පෙනවා ...................................


කිරිපාල කිව්වෙ සාදුකාර දෙමිනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏



සාදු.............සාදු...............🙏🙏🙏


මන් මහත්තයා ට එකක් කියන්නම් දූට පරිස්සමෙන් ඉන්න කියන්න


මොකද වලව්වෙ රාත්‍රීරියට හොල්මන් එලි බහිනවා නොවැ මහත්තයො ..............................


හොල්මන්..............................



මෙකයි මහත්තයා ඔය වලව්වෙ හරි ලස්සන පවුලක් ජිවත් වුනා කතාකරලා වැඩක් නැහැ මහත්තයො දැන්නම් දැන් අපෙ වලව්ව ට කොහොනද පාත් වුනු හෙනයක් හින්දා හැදිගැවිලාම ගියානෙ...........................



කිරිපාල කිව්වෙ දුක්මුසු සුසුමක් හෙලමිනි........................ 


මොකක්ද ලොකූඋන්නෙහෙ වලව්වෙ වෙලා තියෙන්නෙ.........


වලව්වෙ අපෙ චුටි මැනිකේ යි ලොකු මැනිකේ යි මලදා ඉදලා තමා මෙහෙම...................



චුටි මැනිකේ සිදෙවි කෙල්ල ඇස්වහක් කටවහක් න්හ් දනිහ ගාවට දිගයි කොන්ඩෙ ආකාලෙ පර වුනානෙ ජිවිතෙ ...............

දෙවය තාමා මහත්තයො ...........


අපි තාම දන්නෙ නැහැ කොහොම සිදද වුනාද කියලා මෙ අපරාදෙ...


අහ් අර පෙන්නෙ වලව්ව .......කිරිපාල පෙන්නුවෙ ඇත තියෙන මහ විසාල වලව්ව පෙන්නමින්....................



බලන්නකො හැමතැනම මිදුමෙන් වැහිලා වලව්වෙ පෙනුම මුසල පාටයි නෙද නිශු ශෙනාල් ගෙන් එහෙම ඇහුවෙ මදක් කුතුහලයෙන් ...........................


එකනම් ඇත්ත අපි ඇතුලට ගිහින් බලමුකො.......................


කවුරුත් නැද්ද මන්දා ඉන්නකො මන් කතා කරලා බලන්නම්......කියා කිරිපාල ගියෙ වලව්වෙ ගෙමිදුලටයි...........


*විශාල ගෙමිදුලක් මෙ වලව්වෙ හි ඇත*******


ලොකු හාමු.....ලොකු හාමු කියලා කිරිපාල කතා කරා.......


මද වෙලාවක් එතැනට ආවෙ.............................................

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥


ආවෙ කවුද කියලා බලන්න වෙන්නෙ අනිත් කොටසින් තමා😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌😌 


කමෙන්ට් එකක් දාන්න හොදෙ ❤️


හැමොම පරිස්සමෙන් ඉන්න❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


🔥🔥🔥මිදුම් වලව්වෙ සොඳුරු මතකයකින් හමුවෙමු🔥🔥🔥




                    මම

                   Ishu🙂✍

Report Page