පළමු ආදරය❤️

පළමු ආදරය❤️

DK

( 52 කොටස Written By DK 🌼)

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️


51 වන කොටස

පළමු ආදරය❤️ – Telegraph

https://telegra.ph/%E0%B6%B4%E0%B7%85%E0%B6%B8-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA-10-22


( 52 කොටස Written By DK 🌼)


ඒඒඒඑ ඔහොම ඉන්න අයියේ......

මම විහිළුවක් කලේ.......




මම ටග් ගාලා අතින් ඇද්දා...... යන්න හදන නිසා......




අනේ ඉන්න අනේ...... 

විහිළුවක් නේ කලේ අයියේ.......

මොකක්ද ආනේ.........




අත අරින්න............




අනේ......... බෑ........




මාව අතාරින්න......



එයා එහෙම කියද්දි මගේ ඇස් දෙකට කදුලු ආවේ මට නවත්තගන්න බැරි වෙද්දි...........

විහිළුවක් කලේ ඒත්........




ඒයි අඩන්න එපා........

මමත් විහිලුවක් කලේ........



එයා ආයේ මං ලගින් ඉද ගන්න ගම්න් කිව්වා.......



මොකක්ද අනේ......

අඩන්න එපා කෝ......


එයා එක අතකින් මගේ මූන අල්ලගෙන අනිත් අතින් කම්මුල බේරෙන කදුලු පිහ දැම්මා.........




සොරි අයියේ....



මම දන්නවා විහිළුවක් කලේ කියලා මාත් විහිළුවක් කලේ........

මටත් සමාවෙන්න........




පුදුම නපුරුකමක් නේ අයියේ ඔයා නම්



අහ් මම තමා නපුරු දැන්

හරි දැන් තරහා නෑ නේ..... යාලුයි දෙන්නම.......



හ්ම්ම්ම්




අපේ ගෙදර යන්ද.....




දැන්........




දැන් නෙමෙ පස්සේ දවසක........




අම්මා ඉන්නවා නේ.......



අම්මා හිටියට කමක් නෑ.......

මට අම්මට පෙන්නන්න ඔනේ ඔයාව........



එතකොට කාවින්ද අයියා එක්ක චතූ ආවා.......



ඇඩුවද......... කාවින්ද අයියා මගෙයි අයියා දිහා බලබල ඇහුවා.......



නැ නෑ...... මම ඉක්මනට කිව්වා.......




අඩවන්න එහෙම නෑ නන්ගිව හරිද....... 

කාවින්ද අයියා සැරෙන් වගේ අයියට කිව්වා......




හරි බොසා..........

නදිර අයියා හිනා වෙවී කිව්වා...... 



මේ අපි කතා කර ගත්ත ට්‍ර්ප් එක මරු නේ......



මොන......



ඇයි අනේ දැන් මාස 5 වගේ ඇති ගිහින්........




අපි ගියේ නෑනේ.......




ඇත්තටම ගියේ නෑ කටින් ගියේ....... කාවින්ද අයියා හිනාවෙවී කිව්වා.....




( අපි වගේ කටින් ට්‍ර්ප් යන අය ඉන්නවද........🙂 )




යන් ඉතින් දැන් ඔක්කොම හරිනේ............ නදිර අයියා ම්න් දිහා බලන් කිව්වා........



එකනේ දිනයක් දාන් යන්කෝ ඉක්මනට.........



අක්කගෙන් අයියෙග්න් අහලා දිනයක් දා ගමු.........



ඔව් ඔව් එයිනේ දැන් එයාලා...........

ආවම අහමු..........


ප්‍රගීත් එමාශි එක්කන් යන්...........




හ්ම්ම් ඔව්..........



කතා කර කර ඉද්දි අයියා අක්කායි ආවා ඩෝනට් වගයක් උස්සන්...........


ඩෝනට් ටික අපිට දුන්නා කන්න කියලා........



එකත් කන ගමන් ට්‍රිප් එකේ කතාව කිව්වා

අක්කා අයියාත් කැමති නිසා ඉක්මනට දිනය්ක් දා ගත්තා හැමෝටම FreeTime එකක් බලලා










කට්ටියම ට්‍රිප් එකක් යන්න නේ ලෑස්ති වෙන්නේ..........


කොහේ වගේද යන්න ඔනේ ඔයාලා කියන්න බලන්න ...........

Comment එකක් දාන් යන්න


කකතාව ගැනත් Comment එකක් දාන් යන්න


🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼





Report Page